මීගමුව බන්ධනාගාරයෙන් සොයාගන්නා ලද ආයුධ ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම, මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ සිදු වූ දරුණු සිදුවීම්වලින් එකක් ලෙස වාර්තා වී ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වූ අතර, මීගමුව බන්ධනාගාරයෙන් සොයාගන්නා ලද ආයුධ බව හඟවමින් […]
Continue Reading
