සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු […]

Continue Reading

වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය ගොඩ නැගීමට උපකාර පංති පවත්වන බවට ප්‍රකාශයක්, සජිත් ප්‍රේමදාස සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමගි ජන බලවේගයේ (SJB) සහ විපක්ෂ නායක වන සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ඔහු විසින් සිදු කරන ප්‍රකාශයන්ට වෙනත් අර්ථකතන ලබාදෙමින්, නොමග යන සුළු අන්දමින් නිර්මාණය වන සමාජ මාධ්‍ය සටහන් පෙළක්ම පසුගිය කාලයේ සීග්‍රයෙන්  සංසරණය වනු ලබනවා. එලෙසින් සංසරණය වූ වීඩියෝවක සත්‍යතාවය සොයා අප සිදු […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ගැන, උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ දෙනා අපේක්‍ෂා කරන පරිදි, ජනාධිපතිවරණ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි. මෙවන් පසුබිමක, ප්‍රධාන පක්ෂ ඉලක්ක කරගනිමින් හුවමාරු වන අසත්‍ය තොරතුරු ද මේ දිනවල ඉහළ යමින් පවතිනවා. එලෙසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ […]

Continue Reading

ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවට සජිත් පැවසු බව දැක්වෙන ව්‍යාජ සංස්කරණයක්!

පසුගිය දින කිහිපයේ දී මහජන උද්ඝෝෂණ මෙන්ම විපක්ෂය පක්ෂ මඟින් පැවැත්වූ විරෝධතා ද හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා වැඩිපුර හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණ වෙනවා. ඔහු විසින් සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් […]

Continue Reading

සුනඛයෙක් මෙන් ජනතාවගේ පස්සෙන් එන බවට සජිත් පැවසුවා ද ?

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. විශේෂයෙන්ම ඔහු විසින් මැතිවරණ සමයේ දී සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් තිස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා […]

Continue Reading

FACT CHECK: අඳ ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපති සහ විපක්ෂ නායක විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාර සඳහා සිදු කළ රැස්වීම් වලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සත්‍ය ප්‍රකාශ විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් දැක්වුණේ,  “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා […]

Continue Reading

FACT CHECK: අනුරාධපුර ඥාණා අක්කට වඳින අගමැතිගේ ඡායාරූපයක් ද?

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වැඩිහිටි කාන්තාවකගේ […]

Continue Reading