පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර පිටියට සමුදුන්නා ද? එලීස් පෙරීගෙන් මංගල යෝජනාවක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති බවට සමාජ මාධ්‍ය වේදිකාවල පළවූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : උණුසුම් පුවතක් ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති මෙම සටහන මගින් පවසා ඇත්තේ, පාකිස්ථාන ක්‍රිකට ක්‍රීඩක […]
Continue Reading
