මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසිවීම අදාළ වන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ දේශපාලනික වශයෙන් වැදගත් වන කාලීන සිදුවීම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍යයේ ද ප්‍රධාන මාතෘකා බවට පත්වේ. බලයට පත්වීමට පෙර ජාතික ජන බලවේගයේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු […]
Continue Reading
