ජලාශ වේලි ඉරිතලා ඇති බවට පලවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි! 

Update: කොත්මලේ වේල්ල කැඩී ගොස් ඇති බවට පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ත්, ව්‍යුහය ආරක්ෂිත බව ත්, බලධාරීන් තහවුරු කරනු ලබයි. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට රට තුළ උද්ගතවී පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු බහුල වශයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා. […]

Continue Reading

FACT CHECK : පොල්ගොල්ල මහවැළි ගඟේ දින හයක් තුළ පාවෙන හයවැනි පිරිමි දේහයද?

විවිධාකරයේ හේතු හමුවේ ලංකාවේ තරුණ පරපුර දිවියේ මතුවන ප්‍රශ්ණ වලට මුහුණ දිම වෙනුවට සිය දිවි හානිකර ගන්නා අවස්ථා විටින් විට වාර්තා වේ. පසුගිය දිනවල කටුගස්තොට පොල්ගොල්ල ජලාශයෙන් මළ සිරුරු කිහිපයක් හමුවීම පිළිබඳව පළවු සටහනක දින 6ක් තුළ පිරිමි මල සිරිරු 6ක් හමුවීමේ සිද්ධියක් වාර්තා වී තිබු අතර මෙම සටහන අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ එය […]

Continue Reading