අරගලයට සම්බන්ධවූ නිසා වීසා අහිමිවූ බ්‍රිතාන්‍ය කාන්තාවට ලිංගික අල්ලස් ලබාදීමේ චෝදනා?

Kayleigh Fraser නම් බ්‍රිතාන්‍ය කාන්තාව පසුගිය සමය තුළ ශ්‍රී ලාංකික මෙන්ම අන්තර්ජාතික මාධ්‍ය තුළ ද අවධානයට ලක්වුයේ, ඇයගේ වීසා අහෝසිකිරීමට ලංකාවේ බලධාරීන් කටයුතු කිරීම මතයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල මිශ්‍ර අදහස් පළවන අතර ඇයගේ වීසා අහෝසි කිරීමට පක්ෂපාති මත දරන අය මෙන්ම විරුද්ධ මත දරන අයද සිටිනවා. කෙසේ නමුත් ඇය විසින් කිසියම් පිරිසකට ලිංගික […]

Continue Reading

අරගලකරුවන් ජනාධිපති මැදුරේ DJ සංගීත සංදර්ශනයක් පැවැත්වූ අයුරු ? (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බල කරමින්, පසුගිය 09 වන දා, මහා ජන ගඟක් කොළඹට ඇදී ආ අතර, එසේ එක් වූ අරගලකරුවන් කොළඹ පිහිටි ජනපති මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරය ද අත්පත් කර ගනු ලැබීය. ඒ හා සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ද මෙම ගොඩනැගිලි […]

Continue Reading

ජූලි 9 අරගලයට, බැකෝ යන්ත්‍ර පැමිණි අයුරු ? (VIDEO)

ජුලි මස 09 දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් විශාල ජන ගඟක්, ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු මධ්‍යයේ, ගෝල්ෆේස් අරගලය භුමිය වෙත ඇදී ආවා. මේ අතර බුල්ඩෝසර් රථ ද ගොදාගනිමින් අරගලයට පිරිස් සහභාගී වූ බව සඳහන් කරමින් පැතිර යන තිබෙන නොමගයවන සුලු වීඩියෝ පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන […]

Continue Reading

FACT CHECK: ජනතාව අරගල කරන්නේ මාව ජනපති කරන්නයි- සජිත් ?

ජනාධිපතිවරයාට ඇතුළු පාලක පක්ෂට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් සිදු වන මහජන උද්ඝෝෂණ නිසා දේශපාලන වේදිකව ද උණුසුම් වෙමින් පවතින පසුබිමක් තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස උපුටා දක්වමින් ව්‍යාජ සටහන් සමාජ ජාල තුල පැතිරෙනවා.මේ එවන් සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

අරගලයට සම්බන්ධවීමට යයි නිවසින් පැමිණි තරුණියක් ලැගුම්හලකට?

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු වන මහජන අරගලය සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ උද්ඝෝෂණයට සම්බන්ධවීමට යයි නිවසින් පිටත්ව පැමිණි තරුණියක් ,එයට සම්බන්ධවීම පසෙකලා තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පුවත්පත් වාර්තාවක් පළව ඇති ආකාරය හැගවෙන සේ  පළවූ අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමකි මේ . […]

Continue Reading

FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

දිනෙන් දින වැඩිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එම උද්ඝෝෂණ භූමි ආසන්නයේ පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයින්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුළ උද්ඝෝෂණ වලට ජාතික කොඩිය රැගෙන ගියහොත් එය අතේ රැදී ඇති විටෙකදී කලහකාරී අවස්ථාවකදී වුවහොත් සිදුවිය හැකි හමුදා වෙඩි තැබීම් වලින් ආරක්ෂාවිය හැකි බව සහ ජාතික කොඩිය අත ඇති පුද්ගලයන්ට හමුදාව විසින් වෙඩි නොතබන […]

Continue Reading

FACT CHECK: කොවිඩ් ආසදිතව මියගිය පිරිසකගේ මෘතදේහයන් අඩංගු පොලිතීන් බෑග් (Body Bags) ඡායාරුපයක් ද?

කොරෝනා වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක,  මිලියන ගණනින් ආසාදිතයන්  වාර්තා වෙමින් පවතින අතර මේ වන විට මිලියන 4 කට අධික පිරිසක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍යාරක්ෂණ හේතු නිසාවෙන් මෙසේ මියගිය අයගේ මළසිරුරු ආදාහනය/භූමිදානයට පෙර  බහා තැබීම  සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස පොලිතීන් බෑග් (බොඩි බෑග්) භාවිතා කරනු ලබනවා.  මේ අවාසනාවන්ත වාතාවරණය නිසා බියට […]

Continue Reading

FACT CHECK: රට පුරා සිදුවන වැඩ වර්ජන හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් ද?

මේ දිනවල රට පුරා වර්ජන බොහොමයක් සිදුවන අයුර අපට මාධ්‍ය තුලින් දැකගන්නට පුලුවන්. පොහොර ප්‍රශ්නය මුල්  කරගනිමින්  රට තුල පොහොර හිඟයට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගොවි උද්ඝෝෂණ මෙන්ම ගුරුවරුන්ගේ වැ‍ටුප් ගැටළු වලට විසඳුම් ඉල්ලා සිදුවන උද්ඝෝෂණ ද අපට දැකගන්නට ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස්ද පසුගිය කාලයේ තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කටයුතු වල නිරතව තිබූ අයුරු […]

Continue Reading