මාලිමාවේ බිමල් ජයසුන්දර සහ චීන පොහොර නැව පිළිබඳ හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!
පසුගිය රජය සමයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය යටතේ ලංකාවට කාබනික පොහොර ගෙන්වීමට කටයුතු කළ අතර එසේ ලංකාවට ගෙන්වීමට කටයුතු කළ චීන පොහොර නැවක් සම්බන්ධයෙන් බොහෝ කතාබහක් ඇතිවූ අතර අවසානයේ දී හානිකර ක්ෂුද්රජීවීන් අඩංගු බැවින් මෙම පොහොර නැව, නැවත පිටත් කර හැරීමට සිදුවුයේ ලංකාවට විශාල පාඩුවක් ද අත්කර දෙමින්. මේ සඳහා මුලික වෙමින් කටයුතු කළ දේශීය නියෝජිත […]
Continue Reading