IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය නොමැති බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට පෙළගැසෙමින් සිටින මෙවන් සමයක, සමාජ මාධ්‍ය වේදිකා හරහා දිනෙන් දින අසත්‍ය තොරතුරු පැතිරීම වේගවත් වී තිබෙනවා. ඇතැම් සාවද්‍ය තොරතුරු ගලා ඒම නිසා  එළැඹෙන මැතිවරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව සැකයක් ඇති කරමින් මැතිවරණය පවැත්වේද නැත්ද යන්න පිළිබඳව ද බොහෝ පුද්ගලයින් සැක මතුකරගෙන තිබෙන බව […]

Continue Reading

චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගැනීමට නොහැකි බව ජනාධිපති රනිල් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා ජර්මනියේ මාධ්‍ය නාලිකාව ක් සමග පැවැත් වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී චැනල් 4 නාලිකාව විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා යොමු කළ පැනයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප කළ විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර කබ්බිරෝල් වලින් ආරක්ෂා කර ඇති බවට දක්වමින් […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

සහන අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට දමයි ද?

ඉදිරියේදී අයවැය තුළින් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පුවත් පළ වුණා. සත්‍ය වශයෙන්ම එවන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න පිළිබඳ අප කළ කරුණු පැහිදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සහන අයවැයෙන් රජයේ පඩි ඉහළට! ජීවන වියදම වැඩිවීම හේතුවෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන සහන අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිසි […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 05 වන ස්ථානයේ?

මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද, අවධානය වැඩි වශයෙන් හිමි වන කරුණක් වන්නේ දූෂිත දේශපාලනඥයන් කවුරුන්ද යන්න වග හා ඔවුන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳ තොරතුරු වෙතයි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද, ලොව දූෂිතම අගමැතිවරුන් 05 දෙනා අතර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කළේද?

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි අතර ඔවුන් අතට අත දී සුබපතන ඡයාරූපයක් , 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප […]

Continue Reading