FACT CHECK: දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?
දේශපාලනඥයන් සහභාගි වන සංවාදාත්මක රූපවාහිනි වැඩසටහන්, දේශපාලන කටයුතු සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් උසුලනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සහභාගි වුණ හිරු නාලිකාවේ විකාශනය වූ “සලකුණ” නම් දේශපාලනික සකච්ඡාමය වැඩසටහනේදී සඳහන් කළා යැයි හැඟවෙන අසත්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. අප ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ. […]
Continue Reading