තේසවලාමේ සහ ෂරියා නීති, ලංකාවේ පොදු නීති පද්ධතියට එකතු කරන බවට නියෝජ්‍ය ඇමති මුනීර්ගේ ප්‍රකාශයක් ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තේසවලාමේ නීතිය සහ ෂරියා නීතිය එකතු මෙරට නීති පද්ධතියට එකතු කරන බව, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් පසුගිය දින කිහිපය පුරාවටම, සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වී තිබුණා.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‘Unews’ නම් […]

Continue Reading

ස්ත්‍රී දුෂණය කිරීමේ වරදට සෞදියේදී පකිස්ථානුවන් පිරිසකගේ හිස ගසා දැමූ අවස්ථාවක් කියන වීඩියෝවේ ඇත්ත මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

FACT CHECK: මෑතකදී මුස්ලිම් තරුණයෙකු බදුල්ලේ සිංහල තරුණියක් දූෂණය කර නිදහස් වුවා ද?

කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වර්තමාන රජය විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවා.  එම කරුණ ද මුල්කරගෙන මුස්ලිම් තරුණයකු විසින් සිංහල පෙම්වතිය දූෂණය කර නීතියෙන් දඬුවම් නොලබා නිදහස් කර ඇති බව පැවසෙන සේ සකසා ඉදිරිපත්ව තිබු සටහනකින් වර්තමාන රජය විසින් කාන්තාවන් ට ආරක්ෂාව තහවුරු කිරීමට […]

Continue Reading

ඉරානයේ කන්තාවකට ගල් ගසා මරා දැමීමේ සිද්ධියක් නොවේ!

කොරෝනා රෝගය හේතුවෙන් මියයන පිරිස් භූමදානය නොකර අදහන කිරීමේ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල ද විවිධාකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ සටහන් රැසක්  දැකගන්නට ලැබුණි. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව විසින් මෙම තීරණය දිගින් දිගටම ප්‍රශ්න කර තිබූ බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ වෛරී සටහන් පෙළක් ද පළ වී තිබෙනු නිරීක්ෂණය විය මෙවැනි පසුබිමක “මැරුනාම පුච්චන්න හොද නෑ. […]

Continue Reading