පොල්දූව මංසන්ධිය අසළ ඇති වූ ගැටුමේදී බරපතල තුවාල ලැබූ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට?

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ඊයේ (13) විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ, බරපතල ලෙස ප්‍රහාරයට ලක් වූ හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ දින කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ රණවිරුවා මිය යයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ […]

Continue Reading

FACT CHECK: නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ එන්නත්කරණය දූෂිත බවට ජනපතිට ලිපියක් ?

අසත්‍ය කරුණු සමාජගත කිරීම සඳහා සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක් වන අතර ඒ සඳහා ඡායාරූප, වීඩියෝ සංස්කරණය කරමින් එම ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු බවට හැඟවීමට බොහෝ පිරිසක් උත්සහ ගන්නවා අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් ඉන් ඔබ්බට ගොස් පුවත්පතක පළ වූ ලිපියක් ලෙස හෝ ප්‍රධාන රුපවාහිනී නාලිකාවක පළ වූ පුවතක් ලෙස හැඟවීමට ව්‍යාජ සංස්කරණ ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවයක්ද […]

Continue Reading

FACT CHECK: හසළක ගාමිණී යනු අරන්තලාවේ භික්ෂූ ඝාතනයේ දී දිවි බේරාගත් හිමිනමක්ද?

1991 ජූලි මස අලිමංකඩ හමුදා කඳුවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තම හමුදා සගයින් බේරා ගැනීම සඳහා දිවි පිදු ‘හසළක ගාමිණී’ රණවිරුවාට ලක් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. එම වීර ක්‍රියාවට වසර 30ක් පිරීමට මාස කිහිපයක් ඇති අවධියක, මෙම වීරෝධාර රණවිරුවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් සංසරණය වනු දැකගන්නට ලැබුණා මේ අතර බොහෝ දෙනෙක් අතර වසර ගණනාවක් […]

Continue Reading

FACT CHECK: මෑතකදී සිදු වූ පැළ ලක්ෂයක රුක් රෝපණයක්ද?

රක්ෂිත වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් ජනතාව මේ දිනවල දැඩි අවධානය යොමු කර තිබෙනවා අපට දැකගන්නට පුළුවන්. බොහෝ පිරිස් වත්මන් රජයට මේ සම්බන්ධයෙන් චෝදනා කරද්දි ඇතමුන් වන විනාශයන් සම්බන්ධ අසත්‍ය ඡායාරූප, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනු දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයේන අප කළ කරුණු අනාවරණ මෙතනින්, මෙතනින් සහ මෙතනින්. තවත් පිරිසක් වත්මන් රජයට එල්ල […]

Continue Reading

FACT CHECK: සිය වියදමෙන් නැවත වන වගාව කරන ලෙස රිෂාඩ් බදීයුදීන් මහතාට නියෝග වූ ප්‍රදේශයේ, යුද හමුදාව විසින් නැවත වන වගාව ආරම්භ කළාද?

විල්පත්තු අභයභූමියේ පරිවාර වනාන්තර කොටස් එළි කරමින්, අවතැන් වූ පිරිස් නැවත පදිංචි කරවීමට එරෙහිව පසුගිය කාලයේ විශාල මහජන මතයක් ගොඩ නැගුණි.   පරිසර යුක්ති කේන්ද්‍රය නමැති සංවිධානයක් මෙම වන සංහාරයට විරුද්ධව නීතියේ පිහිට පැතූ අතර, තීන්දුව ලබා දීම කිහිපවරක් ප්‍රමාද වුවුද, අවසානයේදී නීති විරෝධි ලෙස වනය එළි පෙහෙළි කල කල්ලාරු රක්ෂිත ප්‍රදේශයේ ඉඩම්වල වන වගාව, […]

Continue Reading

FACT CHECK: කන්කසන්තුරේ වෙරළේ තිබෙන්නේ ලංකාවේ කඩාවැටුණු සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනක් ද?

විවිධ අවස්ථාවන්හි දී ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගසා එන විවිධ මත්ස්‍යයින් සහ වස්තූන් පිලිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ ආකාරයට මෙරට මුහුදු වෙරලට ගොඩ ගසා ගෙන පැමිණි යම් කිසි ලෝහමය කොටසක් පිලිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද විවිධාකාරයේ තොරතුරු හුවමාරු වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක කොටසක් […]

Continue Reading

FACT CHECK: නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේදී බස් රථයකින් පැන ගියාද?

පසුගිය දිනක (ඔක්තෝම්බර් 6) රාත්‍රී කාලයේ දී කොරෝනා රෝගය ආසාදිත අයෙකු රාගම රෝහලෙන් පැන ගොස් තිබු අතර පසුදින නැවත ඔහු සොයාගනු ලැබිණ. මෙවැනිම සිදුවීමක් පසුගිය ජුලි මාසයේදී ද වාර්තා විය. එහිදී කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු, IDH රෝහලෙන් පළා ගොස් තිබිණ. එසේ පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් සහ යුධ හමුදා බුද්ධි […]

Continue Reading

Fact Check : ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ රණසිංහ ප්‍රේමදාස මහතා එකට සිටි ඡායාරුපයක් ද?

පාර්ලිමේන්තු මහ  මැතිවරණය  නිමාවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලවල මැතිවරණය, අපේක්ෂකයන් සහ පක්ෂ මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා ද විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. මේ අතර දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා හමුදා ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කරන ඡායාරූපයක “දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සහ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා.”  තේමාවෙන් Bhagya Hettiarachchi නමැත්තකු ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර […]

Continue Reading

Fact Check : ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ව්‍යාජ ෆේස්බුක් සටහනක්!

කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ නිර්මානශීලී නිශ්පාදන ලාංකිකයන් අතින් නිර්මාණය වන අයුරු දක්නට ලැබුනු අතර පිටරටින් බොහොමයක් දෑ ගෙන්වීම සීමා සහිත වීම මත වර්තමාන රජයද නව නිශ්පාදන සඳහා දිරි දෙමින් කටයුතු කල බවක් පසුගිය කාලයේදී අපට නිරීක්ශණය වුනා.  මෙවන් පසුබිමක් තුල “ප්‍රථම වරට ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම්” බවට පුවතක් […]

Continue Reading

පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් යුධ හමුදා දෛනික සේවා සපයන්නන් හට දැඩි දුස්කරතා රැසක් යනුවෙන් කල ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස, යුද, නාවික, ගුවන් හමුදා සමග පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඉමහත් දායකත්වයක් ලබා දේ. දිවා රෑ නොබලා ඔවුන් ඉටු කරන සේවය සහ කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ප්‍රසාදයට හේතු විය. ප්‍රධාන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුල ද මොවුන්ගේ සේවය අගය කරමින් ප්‍රවෘත්ති සහ සටහන් […]

Continue Reading