යෝෂිතට සහතික පත්‍ර ඉදිරිපත් කර ඔප්පු කරන්නැයි හිටපු කථානායක අශෝක රන්වල ප්‍රකාශයක් කළාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජයේ මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්ව ඇති යෝෂිත රාජපක්ෂ මහතාගේ අත්අඩංගුවට ගැනීම සහ ඇප ලබා දීම සම්බන්ධයෙන් හිටපු කථානායක අශෝක රන්වල මහතා කළ ප්‍රකාශයක් ලෙස News1st නාලිකාවේ පළවූ වූ පුවතක් ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක නිර්වද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කරන කරුණු […]
Continue Reading
