Fact Check : පිටරටක නෙවෙයි… පාස්කු ප්‍රහාරයේ බෝම්බ අත්දැකීමට මුහුණ දුන් දරුවෙක්

පරහිතකාමී සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන්නන් ඔවුන් කරන්නා වූ සමාජ සත්කාර සේවාවන් මිතුරන් අතර දැනුවත් කිරීමට සහ ඔවුන්ට උපකාර කළ මිතුරන්ට, එම සේවාවන්හි වර්තමාන තත්වයන් දැනුවත් කිරිමට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරිමට පෙළඹි ඇත. එහෙත් විවිධ සමාජ මාධ්‍ය  ජාල ගිණුම් හිමියන් මෙම සමාජ සත්කාර සේවාවන් හි පළ වන දත්තයන් සහ ඡායාරූප විකෘති කරමින් විව්ධාකාරයේ අකටයුතු […]

Continue Reading

සහරාන්ව පෝෂණය කලේ මහින්දල, ගෝඨාභයල ?

2019 පාස්කු ඉරුදින කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර සිදුවු ත්‍රස්ත ප්‍රහාරය මෑත කාලයේ දිවයින තුල සිදුවු ශෝකනීයම සිදුවීම විය. පෙර දැණුමක් තිබියදී පවා වලකා ගත නොහැකි වූ මෙම ප්‍රහාරය අලලා විවිධ සටහන් නිර්මාණය කර දේශපාලන වාසි ලබා ගැනීමට පාර්ශවන් උත්සාහ දරනු නිරීක්ෂණය වී ඇත. මෙවර ජනාධපතිවරනයේ උණුසුම් මාතෘකාවක් බවට ද මෙය පත්වී ඇත. […]

Continue Reading

Fact – Check :මහේෂ් UNP බළල් අතක්. මෙතෙක් නිහඬව සිටි පල්ලෙවත්ත fb පිටුව තහවුරු කරයි?

එළඹෙන ජනාධිපති කරන මැතිවරණයේදී විකල්ප කණ්ඩායම් එකට එක්ව තරඟ වැදීමේ සුදානමක ඇති බව පිලිබඳ විවිධාකාරයේ ආරංචිමාර්ග පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් දැකගන්නට හැකිවිය.  නමුත් මේ වන තෙක් නිල වශයෙන් එබඳු සන්ධානගත වීමක් සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. එවැනි පසුබිමක, ජාතික සංවර්ධන පෙරමුණෙහි ජනාධිපතිධුර අපේක්ශක රොහාන් පල්ලෙවත්ත මහතා  සියලුම විකල්ප […]

Continue Reading

Fact Check : ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්න.. සජිත් දිනවන්න ?

මැතිවරණ සමයේ දී දේශපාලඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ වෙනස් කොට හෝ වැරදි අර්ථකථනයක් ගෙනදෙන අයුරින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවල සටහන් විශාල වශයෙන් හුවමාරු වනු නිරන්තරයෙන් දැක ගත හැක.   ඊයේ ( ඔක්තෝබර් 21) සවස් වරුවේ සිට, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් යැයි සඳහන් කරමින්, ප්‍රකාශ ගණනාවක් සමාජ […]

Continue Reading
Wasudewa Comment

ආසිරි රෝහලේ පැවතියා යැයි කියන රහස් ඡන්දයකින් සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගත්තාද?

මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රබල දේශපාලන චරිත අතර වාසුදේව නානායක්කාර මහතාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහය පළ කර ඇති වාසුදේව නානායක්කාර මහතා බොහොමයක් ජන රැළි සඳහාද සහභාගී වනු දැකගත හැක. මේ අතර මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් බොහෝ සෙයින් […]

Continue Reading

ගෝඨාභයගේ ආධාරකරුවෙක් මෙම ජංගම වෙළෙන්දාගේ කරත්තය තල්ලු කර දමා පාරෙන් ඉඩ දෙන ලෙස තර්ජනය කළාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ජන රැළිය, පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 9 වැනිදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එදිනම රාත්‍රියේ “විනය ගරුක රට පොඩි මිනිහට සලකන හැටි… ඡන්දෙ දීලම බලපන්” යනුවෙන් සඳහන් වූ සටහනක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් පැතිරී […]

Continue Reading

සජිත්ගේ ගෝල්ෆේස් රැලියට පැමිණි පිරිස අතර මෙවැනි ගැටුමක් සිදුවූවාද ?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය පසුගිය 10  වැනිදා කොළඹ ගාලු මුවදොර  ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන විශාල ජනකායක් දිවයිනේ නන්දෙසින් සහභාගි වී තිබු බවද දැකගන්නට ලැබුණි. මෙම රැළිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුණි. Ranga Pradeep Jayasinghe නැමැති තැනැත්තෙක් මගින් පළ කර […]

Continue Reading

Fact-Check: නාමල් ළඟ අවුරුදු ගානක් හිටපු ආරක්ෂකයා දැන් ඉන්නේ කාදිනල් ළඟ?

පසුගියදා කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින්, “ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය දිය යුතු පුද්ගලයා දැනටත් ජනතාව තීරණය කර අවසන්” යනාදී වශයෙන් අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිදුකරන ලද ප්‍රකාශයක් සමඟම ඒ සඳහා බොහෝ පාර්ශව වලින් විවිධ අදහස් පළකර තිබුණි. ඒ හා සමගම රූප රාමු පෙළක් සහිත ව “කාදිනල් යන්නේ රාජපක්ෂ අඩිපාරේ ..කාදිනල්ට  ආරක්ෂාව දෙන්නෙ නාමල්ගේ ආරක්ෂකයා” යන […]

Continue Reading
CTJ supports Gota?

Fact-Check :ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභයට ද?

දේශපාලන චරිත වලට අමතරව ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම ආන්දෝලනාත්මක චරිත කුමන පක්ෂයකට හෝ අපේක්ෂකයයකුට සහය දක්වන්නේද යන්න පිළිබඳ කතිකාවත් සෑම මැතිවරණ සමයකදී ම දැක ගත හැක. “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානය මෙවර ජනධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ හට සහය ලබා දීමට තීරණය කර ඇතැයි එම සංවිධානයේ නායක අබ්දුල් රාසික් පවසයි” යනුවෙන් ප්‍රකාශ […]

Continue Reading

Fact -Chek :දොස්තර සාෆිත් සජිත්ගෙ වේදිකාවේ ?

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ, ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන ජන රැළි මාලාවේ පළමුවැන්න ඊයේ සවස (10) ‘එක්ව ඉදිරියට’ තේමාවෙන් විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි. මෙම ජන රැළිය සම්බන්ධයෙන් පළවූ විවිධ අදහස් අතර සමාජ මාධ්‍ය ජාලා තුල පළවූ එක් සටහනක් පැය 12ක් වැනි සුළු […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ අනුරාධපුර රැළියට සැබවින්ම ඡායාරූපයේ පෙනෙන ජනගඟක් පැමිණියාද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය ඊයේ (09 වැනිදා) සවස අනුරාධපුරයෙන් ආරම්භ විය. මේ සඳහා විශාල ජනතා සහභාගිත්වයක් දැක ගත හැකිවූ අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයේ සටහන් ද හුවමාරු වනු දක්නට ලැබුණි මේ අතරෙන් “අපි පොහොට්ටුවට Api Pohottuwata” යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූපයක් ද […]

Continue Reading

කොටුව පොලිසියෙන් ප්‍රධාන හෝටල දහයක් වෙත යවන ලද්දේ තහවූරු කර ගන්නා ලද ලිපියක්ද?

අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සමගම තවත් ප්‍රහාර එල්ල වේ යැයි ප්‍රකාශ කරමින් , ප්‍රහාරයෙන් මාස කිහිපයක් ගත වන තුරුත්, නොයෙකුත් ආකාරයේ කටකතා පැතිරී යනු අපට දක්නට ලැබුණි. පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව විසින් මෙබඳු කට කතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බවත් මේ සෑම අවස්ථාවකදීම […]

Continue Reading

ලංකාවේ ජනාධිපති වීමට සිංහල බෞද්ධ වීම අනිවාර්යද?

2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තන්පත් කරන ලද අපේක්ෂකයින් 41 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (07) පෙරවරුවේ සිය නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකළා. මෙහෙදී අවසන් දිනයේ ඇප මුදල් තැන්පත් කරන ලද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් .එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම් යන අපේක්ෂකයින් දෙදෙනා සම්බන්ධයෙන් නොයෙකුත් කතිකාවන් සමාජ මාධ්‍ය […]

Continue Reading

Fact Check : ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් දැරියක් ලෙස හුවමාරු වූ මියා කලීෆාගේ ඡායාරුපයක්!

Update : 2019 වසරේ මෙන්ම 2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහන් රැසක් සඳහා යොදාගෙන තිබුනේ පෙර මෙන්ම ලෝක ප්‍රකට නිළි මියා කලීෆාගේ කුඩා අවධියේ ඡායාරූප කෙහිපයක්. 2020 නොවැම්බර් මස එසේ පළවූ සටහන්වලින් එකක් පහතින්. 2019 වසරේ ද එම ඡායාරුපය ම යොදාගෙන හුවමාරු වූ සටහන් පිලිබඳ අප […]

Continue Reading

බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන ප්‍රදර්ශනයට ?

අන්තර්ජාලය තුළ විටින් විට පළවන විශ්මයජනක පුවත් අතර තවත් එබඳු පුවතක් පසුගියදා ලංකාවේ ෆේස්බුක් පිටුවක් හරහා පළ වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.  යෝධයකුගේ ඇටසැකිල්ලක් පිළිබඳ දක්වා තිබූ එම පුවත Rasika Gunawardana නැමැත්තෙකු විසින් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ පල කර තිබුණේ මෙලෙසිනි. “ඇමරිකාවේ ඒරියා 51 හි මෙතෙක් රහසිගතව සඟවාගෙන පර්යේෂණ සිදුකල බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් අභියාචනාධිකරණ තීන්දුව සමරමින් ගෙවල් ගිනිබත් කළාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනුකළ පෙත්සම, අභියාචනාධිකරණය විසින් ඊයේ (4 වැනිදා) නිෂ්ප්‍රභ කිරීමත් සමඟම දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් එම තීන්දුව සමරනු දැකගැනීමට හැකිවිය. මෙම පසුබිම මත අද දින උදෑසන සිටම […]

Continue Reading

Fact Check : සංගක්කාරගේ සහය ගෝඨාබයට ද?

මැතිවරණ ව්‍යාපාර සඳහා සහය දක්වමින් ක්‍රීඩා, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් ඉදිරිපත්වීම පසුගිය මැතිවරණවල දී ද දක්නට ලැබුණු සුලභ සිද්ධියකි. මෙවර ජනාධිපතිවරණය සඳහා විශේෂයෙන්ම සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්කාර ඉලක්ක කරගෙන බොහොමයක් පුවත් නිර්මාණය වී තිබෙනු පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි. කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි සඳහන් කරමින් මීට […]

Continue Reading

මෙවර ජනාධිපතිවරණ සටනේ දී සුසන්ත පුංචිනිලමේ මහතාගේ සහය එක්සත් ජාතික පක්ෂයට ද?

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සංවිධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් දැනුම් දීමට දින කිහිපයකට පෙර සිටම, එක්සත් ජනතා නිදහස් සංධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඔහුට සහයෝගය දීමට කැමැත්ත පළකර ඇතැයි යනුවෙන් සටහන් කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිරී යනු දැකගන්නට ලැබුණා. මෙලෙසින් විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ අගභාගයේ දී […]

Continue Reading

ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් හෙට සිට වර්ජනයේ

පසුගිය දින කිහිපය පුරා දුම්රිය සේවකයන්,  ගුරුවරුන් ආදී විවිධ වෘත්තීයවේදීන් මගින් ආරම්භ කරන ලද වැඩවර්ජන වල නවතම වැඩ වර්ජනය ලෙස වෛද්‍ය වැඩ වර්ජනයක් අද දින (02) පැවැත්වීමට නියමිත යැයි සඳහන් කරමින් බොහොමයක් වෙබ් අඩවි සහ සමාජ ජාලාවල ප්‍රවෘත්ති පළ වී තිබෙනු අපට දක්නට ලැබුණා. මෙම පුවත “infosrilankanews.info” නැමැති වෙබ් අඩවියක “ගෝඨාගේ සහයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ […]

Continue Reading

ඇතින්නියන් හත්දෙනාගේ මරණය සිදුවූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීමටයි

හබරණ රක්ෂිත වනාන්තරයේ වන අලි මියයාම ගියාම පසුගිය සති අන්තයේ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණා. මෙලෙසින් ඇතින්නියන් හයදෙනා සහ අලියා, මරණයට පත්වී තිබුනේ එකනෙකට ආසන්න ප්‍රදේශයක වීම හේතුවෙන්, මෙම මරණයන්ට හේතු වශයෙන් විවිධ පාර්ශවයන් විසින් විවිධ ආකාරයේ මත ඉදිරිපත් කොට තිබෙනු ද දක්නට ලැබිණි. මෙම මතයන් අතර බහුලව භාවිතා වී තිබුණේ කිසියම් දේශපාලන […]

Continue Reading