ගලබොඩ අත්තේ ඥාණසාර හිමි ජපානයේ ගිහියකු ලෙස සිටින ඡායාරූපයක් ද?
සමාජ මාධ්‍ය ඔස්සේ ද, ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ ද නිකුත් කරමින් සමාජයේ කතිකාවත් ඇති කිරීම සඳහාම පසුගිය කාලයේ ද මුල්වූ කැපී පෙනෙන චරිතයක් වන ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කලින් කලට අසත්‍ය සහ නොමඟ යන සුළු සටහන් පළවෙනු දැකගනන්ට පුළුවන්. වසර ගණනාවක සිට මෙසේ හුවමාරු වන ඡායාරුප සටහනක පෙන්වා දෙන්නේ ඥාණසාර හිමියන් ගිහියෙකු […]
Continue Reading