FACT CHECK: කොවිඩ් ආසදිතව මියගිය පිරිසකගේ මෘතදේහයන් අඩංගු පොලිතීන් බෑග් (Body Bags) ඡායාරුපයක් ද?

කොරෝනා වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක,  මිලියන ගණනින් ආසාදිතයන්  වාර්තා වෙමින් පවතින අතර මේ වන විට මිලියන 4 කට අධික පිරිසක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍යාරක්ෂණ හේතු නිසාවෙන් මෙසේ මියගිය අයගේ මළසිරුරු ආදාහනය/භූමිදානයට පෙර  බහා තැබීම  සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස පොලිතීන් බෑග් (බොඩි බෑග්) භාවිතා කරනු ලබනවා.  මේ අවාසනාවන්ත වාතාවරණය නිසා බියට […]

Continue Reading

FACT CHECK: බුදුන්වහන්සේට අපහාස වන පරිදි කමෙන්ටුවක් පළ කළ තායි ජාතිකයෙකුට වසර 60ක බරපතල වැඩසහිත සිර දඬුවම්?

තායිලන්තය යනු බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන  රටකි. එහි සියයට 90කට වඩා ජනතාවක් බෞද්ධයන් වෙසෙන අතර බෞද්ධ ස්මාරක බොහොමයක් ද දකින්නට ලැබෙනවා. තායිලන්තයේ රජු එම රාජ්‍යයේ ප්‍රධානියා වන අතර එහි අධිකරණ හා නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් ව ක්‍රියාත්මක වෙනවා. තායිලන්තයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් පිළිබඳව පළවූ සටහනකින් දක්වා තිබුනේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට […]

Continue Reading

තායිලන්තයේ අවන්හලක් , ලංකාවේ ස්ථානයක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් පළවූ සටහනක්!

ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් දිවයිනකි. එහි ඇති සුන්දර ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ. “ලන්කාවෙ නෙමෙයි කියල හිතුන නේද ❤️❤️😍 srilanka” යන තේමාවෙන් Good to Know නැමැති ෆේස්බුක් පිටුවක් ඡායාරූප කිහිපයක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර කිහිපයක්ම […]

Continue Reading

තායිලන්ත සුප්‍රකට සටන්කාමී ශිල්පි Tony Ja මහතා පැවිදි දිවියට එළඹී බවට නොමඟ යවනසුළු සටහන් පෙළක් !

නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ආකාරයේ ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. “තායිලන්ත ජාතික සුප්‍රකට සටන්කාමී ශිල්පි Ong Back Tony Ja මහතා අති උත්තම වූ මේ සම්බුද්ධ සාශනයේ මහන ප්‍රවුර්ජාවට පිවිසුන වගයි !සාදු සාදු සාදු !” තේමාවෙන් සුප්‍රකට තායි සටන් නළුවකු වන Tony Ja ගේ ඡායාරූපය සහිත සටහනක් Gossip-Lanka […]

Continue Reading