රථ වාහන දඩ මුදල්, මෑතක දී ඉහළ දැමුවාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රථ වාහන දඩ ලයිස්තුව ලෙස රථ වාහන වැරදි සම්බන්ධයෙන් අය කෙරෙන ඉතා ඉහළ අගයන් සහිත දඩ මුදල් ඇතුලත් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. රථ වාහන දඩ ලයිස්තුව සංශෝධනය කර ඇත්ද යන සොයා බලමින් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading
