UNP සහ SJB සාමාජිකයන් අතර මේ දිනවල පැවැත්වෙන හමුවක ඡායාරූපයක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වර්තමානයේ දේශපාලනයේ සිදුවන ඇතැම් කාරණා ඔස්සේ ඊට සමාන අයුරින් අතීතයේ වූ සිදුවීම් වල ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් මාධ්‍යක තොරතුරු වර්තමාන අවස්ථාවන් බවට පෙන්වා දෙමින් දේශපාලන වාසි තකා නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු වනවා. එවැනි ඡායාරූප සටහනක කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ […]
Continue Reading