FACT CHECK: සුදු පැහැති අලියකු පිළිබඳව පළවූ නොමඟ යවන සුළු සටහනක්!
ස්වභාවික පැහැයට වඩා වෙනස් පැහැ ඇති සතුන් පිළිබඳව වාර්තා කලින් කලට ලොව සතර දෙසින් වාර්තා වේ. බොහෝවිට දුර්ලභ මෙවැනි සත්ව උපත් සඳහා එම සතුන්ගේ මෙලනින් වර්ණකවල ඇතිවූ වෙනස් වීම් හේතුවෙනවා. ලංකවේ කොවිඩ් පළමු රැල්ල සමයේ සුදු පැහැති අල්බීනෝ මුවෙකු පිලිබඳ ඉංග්රීසි බසින් සිදුකල විමර්ශනයක් මෙතනින්. හින්දු කෝවිලක සිටින සුදු පැහැති අලියෙකු පිළිබඳව පලවන සටහනක් පිලිබඳ […]
Continue Reading