නි.අමාත්‍ය අර්කම් ඉල්යාස් විසින් House of Fashions ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු ප්‍රකාශයක් කර නැහැ
පසුගිය දිනවල House of Fashions ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට පත්වීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහිව හවුස් ඔෆ් ෆැෂන් හිමිකරුගෙන් තර්ජන එල්ල වූ බවට ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සීඝ්‍රයෙන් සංසරණය විය. මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | […]
Continue Reading
