කාසල් රෝහලේ ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කාසල් රෝහලේ ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරන කරන බවට බෞද්ධ හිමිනමක වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී සිදු කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා. […]
Continue Reading
