කටුනායක ගුවන් තොටුපළේදී චීවරධාරින් සන්තකයේ තිබී භාරයට ගත් මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහනක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ අවධානය දිනාගෙන ඇති සිදුවීම් සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු හුවමාරු වීම සමාජ මාධ්‍ය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයක්. මෑත කාලීනව කතාබහට ලක් වූ කටුනායක ගුවන්තොටුපොළේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් හුවමාරු වී තිබුණු එවැනි නොමග යවනසුළු සටහනක් සම්බන්ධයෙන් අප විසින් […]
Continue Reading
