ජවිපෙ නායකයින්, පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ අවසන් කටයුතුවලට සහභාගී වූ ඡායාරූප ද?
දිනපතා සත්‍ය කරුණු දැනගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා සම්බන්ධයෙන් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් මත, සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ, පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සමඟම, දේශපාලන හා පාතාල ලෝකය අතර පවතින සම්බන්ධතා පිළිබඳ නැවත සංවාදයක් ඇති වී තිබෙනවා. මෙම […]
Continue Reading
