වෙසක් පොහොය දිනයේ ප්‍රදේශ රැසක විදුලි බලය බිඳවැටුණේ ඇයි ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 මැයි මස 30 වන දින වෙසක් පොහොය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබූ අතර, එදින දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇණහිටීම සමග එම තත්වය සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. ඒ අනුව අප විසින් සැබෑ ලෙසම එදින සිදුවූ විදුලි බල බිඳවැටීමට හේතුව කුමක් […]

Continue Reading