මෙලානියා ට්‍රම්ප් සහ එප්ස්ටයින් පෙනී සිටින ඡායාරූපයක් ප්‍රංශ ජනාධිපති විසින් ප්‍රසිද්ධ කළා ද?
ජෙෆ්රි එප්ස්ටීන් ගොනු එළිදැක්වීමෙන් පසු එහි ඇතුළත් බව කියමින් විවිධාකාරයේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් සහ ජෙෆ්රි එප්ස්ටයින් එකට පෙනී සිටින ඡායාරූපයක් […]
Continue Reading
