යාපනය තිස්ස විහාර භූමිය සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !
Update 2026.08.10 යාපනයේ කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය හරහා මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව ගත් තීරණයට එරෙහිව පලාලි පොලිසිය ලබාගෙන තිබූ තහනම් නියෝගය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත් කර තිබේ. මෙම තීරණයෙන් පසුව මාර්ගය ඉදිකෙරනෙ අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් මේ දිනවල හුවමාරු වන අතර අප ඒ ගැන ද, සොයා බැලීමක් සිදු […]
Continue Reading
