සුරේෂ් සලේ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කරන ලද ප්‍රකාශ ලෙස හුවමාරුවන නොමග යවන සුළු සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.  මෙවන් […]

Continue Reading

උතුරේ හිස් වැසුම් නොමැතිව යතුරුපැදි පැද වූ තරුණයන් සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය මැයි 19 වන ද ජාතික රණවිරු සැමරුම යෙදී තිබුණි. එසේම මැයි 18 වන දා යුද්ධයෙන් මියගිය උතුරේ වැසියන් සිහිපත් කිරීම සඳහා විවිධ සැමරුම්, දමිළ ජන කොටස් අතර ද සංවිධානය වී තිබිණි. මෙම සැමරුම් අතරතුර උතුරේ තරුණයින් පිරිසක් හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ අතර, හිස් […]

Continue Reading

මහවිරු සැමරුම්වල LTTE ලාංඡන, කොඩි භාවිත කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කිව්වද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති යුද්ධමය තත්වය හේතුවෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීම, වාර්ෂිකව නොවැම්බර් මාසයේදී මහවිරු දින සැමරුම් ලෙසින්, උතුරේ සහ නැගෙනහිර දමිළ ජනතාව විසින් සිදු කරනු ලබනවා. මෙය යුද්ධය  පැවැත්වෙන කාලයේ සිට එනම් වසර ගණනාවක සිටම උතුරේ ජනතාව විසින් සිදුකරනු ලබන්නක් වන […]

Continue Reading