ශකීරාගේ ප්‍රසංගයක් ලංකාවේ පැවැත්වෙනවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ප්‍රසිද්ධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අසත්‍ය තොරතුරු සහිත ව්‍යාජ උපහාසාත්මක (Satire) සටහන් නිර්මාණය කර බෙදාහරින ආකාරය නිරීක්ෂණය කළ හැකියි. ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන ශකීරා මෙරටදී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව ඇති බව පවසන එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණ පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading
