Archives

FACT CHECK : වාහනයක සුක්කානමේ ඇති තිත් පෙළ බ්‍රේල් ක්‍රමයට අන්ධ අයගේ පහසුවට සකස් කර ඇතිද?

අන්ධ පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත වූ ලෙස කටයුතු කිරීමට ප්‍රධාන පෙළේ ආයතන කටයුතු කරනවා. අන්ධ අයගේ ගමන් පහසුව පිණිසද විවිධ ආකාරයෙන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු වන ලෙස ඉදිකිරීම් සිදුවන අයුරුද අපට දක්නට ලැබෙනවා. නමුත් දෘශ්‍යාබාදිතයන් වෙනුවෙන් මෝටර් රථ වල නිපදවා ඇති කොටසක් සම්බන්ධයෙන් බවට බවට සඳහන් කරමින් නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: ආපනශාලා හිමියන්ගේ සංගමය ප්ලේන්ටියක මිල ඉහල දැමුවේ එළවළු මිල ඉහල ගිය නිසාද?

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් විවිධ කරුණු හේතුවෙන් පසුගිය කාලයේ කතාබහට ලක්වුණු චරිතයක්. ඔහු සිදු කළ බවට පැවසෙමින් සමාජ ජාලාවල හුවමාරු වන නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද විමසුමකි මේ . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අසේල සම්පත්ගේ ඡායාරූපයක්ද සමග අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙවැනි සටහනක්.  “ එළවළු […]

Continue Reading

FACT CHECK: කින්නියා පාලම් පාරු අනතුරේ වීඩියෝවක්ද?

අද (23) උදෑසන කින්නියාවේ පාලම් පාරුවක් පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් ගණනාවක් අනතුරට ලක් කළ ඛේදවාචකයක් වාර්තා වුණා. එවන් සිදුවීමක් අතරතුරත් ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය පතුරවමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන අවස්ථාවක් වෙත අපගේ අවධානය යොමු වුණා. ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ කින්නියා […]

Continue Reading

FACT CHECK: පත්තෑයන් යනු මවගේ කුසේ සිට මව ආහාරයට ගනිමින් ජීවත්වන සත්ව කොට්ඨාශයක්ද?

සත්ත්ව ලෝකයේ විවිධාකාරයේ අරුම පුදුම දනවන තතු අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ නිසාම ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල සතුන් පිළිබඳව පළවන සටහන් අසත්‍ය හෝ නොමග යවන සුලු වෙනවා. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත […]

Continue Reading

FACT CHECK: Mr.Bean මියගිය බවට පළවන පුවත් අසත්‍යයි!

පසුගිය දින කිහිපයේ දී ම ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ම රෝගාතුරව සිටිය දී මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් රැසක් වාර කිහිපකකදීම හුවමාරු වෙන අයුරු අපට නිරීක්ෂණ විය. ජාත්‍යන්තරයේ ද ඇතැම් ප්‍රකට රංගන ශිල්පීන් මියගිය බවට තොරතුරු කලින් කලට වාර්තා වෙනවා. Mr.Bean හෙවත් Rowan Atkinson මිය ගිය බවට පසුගිය දා පළ වූ සටහන් […]

Continue Reading

FACT CHECK: අඳ ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපති සහ විපක්ෂ නායක විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාර සඳහා සිදු කළ රැස්වීම් වලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සත්‍ය ප්‍රකාශ විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් දැක්වුණේ,  “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා […]

Continue Reading

FACT CHECK: අනුරාධපුර ඥාණා අක්කට වඳින අගමැතිගේ ඡායාරූපයක් ද?

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වැඩිහිටි කාන්තාවකගේ […]

Continue Reading

FACT CHECK: රණවිරුවන් සම්බන්ධයෙන් අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය අළලා නිරන්තරයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වනවා. ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මහතා රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ මෙවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමර්ෂණය මෙලෙසින්.  සමාජ ජාලා සටහන්  “රනවිරුවො ගැන ජෙවිපි මතය අනුරගෙ හඬින්” යන තේමාවෙන් අනුර කුමාර දිසානායක මහතා පහත […]

Continue Reading

FACT CHECK: ඌරපොල – නිට්ටඹුව අබලන්වූ මාර්ගය? මාතලේ පිහිටි මනරම් හෝටලයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ෆේස්බුක් පිටුවලට අවධානය යොමු කරවීමට බොහෝ ඇඩිමින්වරු අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සහ දරන්නේ ෆේස්බුක් පරිශීලකයින් නොමග යවමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින්. එලෙස පරිශීලකයින් නොමග යැවීමට උත්ස දැරූ ඡායාරූප සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “කුඹුරක් කියල රැවටුනා නේද ඒ බං ඌරපොල ඉඳන් නිට්ටඹුවට යන පාර ” යනුවෙන් […]

Continue Reading

FACT CHECK: තරුණයෙකු සිය ආදරය ප්‍රකාශ කිරීම සඳහා පෙම්වතියට සිය දත් සියල්ල ගලවා දෙයි ?

වර්තමානයේදී ආදරවන්තයින් සිය ආදරය ප්‍රකාශ කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ උපක්‍රම භාවිතා කරනවා. ඇතැම් ක්‍රම ඉතාමත් නිර්මාණශීලි වන අතර ඇතැම් ක්‍රම පුදුමය දනවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ එවන් පුදුමය දනවන ආකාරයේ ආදරය ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ඊජිප්තුවේ මෙම තරුණයා තම පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීම […]

Continue Reading

FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]

Continue Reading

FACT CHECK: Fact crescendo අප විසින් සිදුකළ විමර්ශනයක් බව හඟවමින් සිදුකළ සංස්කරණයක්!

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ඔස්සේ විමර්ශනයන් සිදුකොට එහි සත්‍ය කරුණු වාර්තා කර ශ්‍රේණිගත කිරීම් Fact crescendo අප ආයතනය විසින් සිදු කරනු ලබන්නේ එවැනි ව්‍යාජ සටහන් තුළින් ජනතාව නොමග යැවීම අවම කිරීමේ අරමුණින්. කෙසේනමුත් මේ හේතුවෙන් ඇතැම් පාර්ශව අපව ඉලක්ක කරගනිමින් අසත්‍ය මත හුවමාරු කිරීමට ද පසුගිය කාලය පුරාවටම විටින් […]

Continue Reading

FACT CHECK: LPL ගහන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් බවට විපක්ෂනායක වරයාගේ ප්‍රකාශයක්?

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ඉලක්ක කරගනිමින් ද ඇතැම් අවස්ථාවල දී ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ, විපක්ෂනායකවරයා ගෑස්  හිගය සහ එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව සිදු කළා යැයි සමාජ ජාල හරහා පැතිරෙන සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් :  විපක්ෂනායකවරයා ඉලක්ක කර ගනිමින් […]

Continue Reading

FACT CHECK: සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවතියි?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මේත් සමගම සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන් : “1969 සිට […]

Continue Reading

FACT CHECK: කෝටි 28 ක ගණුදෙනුවට ඇමති ජොන්ස්ටන් සම්බන්ධ බවට ලංකාදීප වාර්තා කරාද?

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව පුවත්පත් මගින් වාර්තා කිරීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ප්‍රචලිත වීමත් සමග පුවත්පත් වාර්තා වල සදහන් කරුණු විකෘති කර හෝ ඇතැම් විට ඒවායේ පවතින ඡායාරූප විකෘති කර වෙනත් අදහසක් මතුවන සේ සමාජ ජාලා තුල පැතිරවීමේ ප්‍රවණතාවයක් විටින් විට දකින්නට ලැබෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකල විමසුමක්. සමාජ […]

Continue Reading

FACT CHECK: එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ජවිපෙට ලබා දෙන ලෙසට ශිහාන් මිහිරංගගෙන් ඉල්ලීමක් ?

රියැලටි තරඟ ඉතිහාසයේ බිහිවූ අතිශය ජනප්‍රිය චරිතයක් වූ ගායක ශිහාන් මිහිරංග පිළබඳව මෑතකදී ජනතාවගේ අවධානය යොමු වූයේ මෙරට පාලකයින් විසින් මෙරටට සිදු කළ විනාශය පිළිබඳ කළ විවේචනයත් සමගයි. එ්ත් සමගම ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සහිත ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් […]

Continue Reading

FACT CHECK: 2022 අයවැය යෝජනාවෙන් අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන දීමනා මුළුමනින් කපා දැමුවාද?

2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (නොවැම්බර් 12) දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුල්වරට ඉදිරිපත් කළා. අයවැය යෝජනාවලිය හරහා ලබා දීමට නියමිත ප්‍රතිපාදන කෙරෙහිද ජනතාව විමසිලිමත් වී තිබුණා. මේ අතර අය වැය යෝජනාවලිය මගින් අමාත්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් හට ලබා දෙන ඉන්ධන දීමනාව කපා ඇති  බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප […]

Continue Reading

FACT CHECK: කලාකරු සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට පළ වූ පුවත අසත්‍යයයි!

Update: ජාතික රෝහලේ දින 21 ක් ප්‍රතිකාර  ලබමින්  සිටි වේදිකා නාට්‍ය ,ටෙලිනාට්‍ය හා ප්‍රවීන සිනමා රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම් කාලයේදී අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා. කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසාද මේ පිළිබඳව සිය ෆේස්බුක් හි සටහනක් පළ කර තිබුණා. Facebook […]

Continue Reading

FACT CHECK: මේ ලංකාවේ 18 වංගුවේ ඡායාරූපයක් ද?

මහනුවර-මහියංගනය මාර්ගයේ පිහිටා ඇති 18 වංගුව ලංකාවේ බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ ස්ථානයක්. මේ සටහන සීත කාලයේ දී 18 වංගුවේ මනරම් දර්ශනයක් යයි සඳහන් කරමින් පලවූ නොමග යවන සුලු ඡායාරූප සටහනක් පිළිබදවයි. සමාජ ජාල සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් 18 වංගුව පිළිබදව ඡායාරූපක් බව දක්වමින් පළකර තිබු සටහනක පෙන්වා දී වදන් කර තිබුනේ “පිටරට කියලා නේද හිතුවේ..නෑ […]

Continue Reading

සිංහයන් සමග නොබියව සටන් කරන Honey Badger සත්වයින්?

ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණ ගැන කතා කිරීමේදී සත්ත්ව ලෝකය සඳහා හිමි වන්නේ වැඩි ඉඩකි. සතුන් පිළිබඳ අප නිගමන වලට බොහෝ අවස්ථාවලදී පැමිණෙන්නේ ඔවුන්ට සිතීමේ ශක්තිය නොමැති බවට උපකල්පනය කරමින්. නමුත් ශරීරයෙන් කුඩා Honey Badger සත්ත්වයන් නුවණක්කාර කමින් සහ නිර්භීතකමින් පොහොසත් බවට සිතීමට පවා නොහැකි සටහනක් ඔස්සේ අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : දකුණු […]

Continue Reading