Archives

FACT CHECK: නෙළුව – ලංකාගම මාර්ගය මෙසේ ගිලා බැස තිබුණාද ?

සිංහරාජ වැසි වනාන්තරය දකුණු මායිමේ පිහිටා ඇති ලංකාගම ජනාවාසය, දෙනියාය නගරය හා සම්බන්ධ කෙරෙන ලංකාගම-නෙළුව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව ආරම්භ කළ බවට වාර්තා වීමත් සමඟම එම ක්‍රියදාමයට බලවත් විරෝධයක් මතුවිය. එහෙත් අගෝස්තු මස අවසන් භාගයේදි ජනපතිතුමා පුද්ගලිකවම ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු නිරීක්ෂණය කොට පරිසරයට හානිනොවන සේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු තෙමසකින් නිම […]

Continue Reading

FACT CHECK: මන්ත්‍රී වැටුප් වැඩි කරන්න යැයි විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ඉල්ලීමක්?

රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිකරමින් කොරෝනා ව්‍යවසනයේ දෙවන රැල්ල සීග්‍රයෙන්  ව්‍යාප්ත වීමත් සමඟම දෛනික රැකියාවල යෙදෙන්නන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ පා ඇති බවට වාර්තා දැකගනන්ට පුළුවන්. මෙවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීම වෙනුවෙන් විපක්ෂයෙන් ඉල්ලීමක් කළ බවට හුවමාරු වී තිබු පුවත් පිලිබඳව බොහෝ දෙනා අප්‍රසාදය පළකර තිබුණා. නමුත් මේ පිළිබඳව අප […]

Continue Reading

FACT CHECK : තම පැටවුන් බේරා ගැනීම සඳහා ඉම්පාලා මුවෙකු සිය ජීවිතය බිලිදුන් අවස්ථාවක් ද?

සත්ව ලෝකයේ පුදුමාකරයේ හැසිරීම් අලලා පලවන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැකගනන්ට පුළුවන්. චීටා රංචුවකට හසුවූ මුවෙකුගේ ඡායාරූපයක් පසුගිය දිනවල විශාල වශයෙන් හුවමරු වී තිබුණි. මුව අම්මා තම පැටවුන් බේරා ගැනීම සඳහා චීටා රංචුවට බිලිවූ බව පෙන්වාදෙමින්  එම සටහන් හුවමාරු වී තිබුණි. මේ පිලිබඳ ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුයේ එම සටහන්, ඡායරුපයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් […]

Continue Reading

FACT CHECK: එක්වර දරුවන් 11ක් බිහි කල කාන්තාවක් ?

අසාමාන්‍ය ලෙස දරුවන් එකොලොස් දෙනෙකු බිහිවුනු පුවතක් අපට පසුගිය දිනවල ෆේස්බුක් හරහා හුවමාරු කරගත් සටහන් අතර දැකගන්නට ලැබුනා. සාමාන්‍යයෙන් නිවුන් දරුවන් ලෙස එක් වර බිලිඳුන් තිදෙනෙකු ලැබීම පවා පුවත් ලෙස වාර්තා වන පසුබිමක දරුවන් 11ක් එක් වර ලැබීම සුවිශේෂී සිද්ධියක් වෙනවා. නමුත් මේ පිලිබඳ අප සිදුකල විමර්ශනයේදී පැහැදිලි වුයේ මෙය අසත්‍ය පුවතක් බවයි. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: දෑත් සනීපාරක්ෂක (හෑන්ඩ් සැනිටයිසර්) ප්‍රමිතිය පිළිබඳව ඉදිරිපත්වු නොමග යවන සුළු සටහනක්

ලංකාවේ කොරෝනා වෛරස් දෙවන රැල්ල ව්‍යාපත් වීමත් සමඟම මෙම වසංගත තත්වය අළලා සමාජ මාධ්‍ය ජාලය තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත්වේ. ආසාදනය මැඩපැවැත්විය හැකි යයි පැවසෙන දේශීය ප්‍රතිකාර, ප්‍රතිශක්තිකරණය වඩවන බව පැවසෙන ඖෂධ සහ ආහාර, සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවෙදයන් සහ එන්නත් පිළිබඳව පර්යේෂණ යනාදි නොයෙකුත් විෂයයන් අළලා මෙම සටහන් ඉදිරිපත්වේ. ලංකාවේ භාවිතා වන දෑත් සනීපාරක්ෂකය හෙවත් හෑන්ඩ් […]

Continue Reading

FACT CHECK : කොරෝනා ආසදිතව මියයන මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීමට රජය අවසර ලබා දුන්නා ද?

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානය නොකර ආදාහනය කිරීමට ගත් තීරණය, මෙරට කොරෝනා රෝගය මුලින්ම පැතිර යන අවස්ථාවේද විශාල කතා බහකට ලක්විය. කෙසේ නමුත් මෙරට සෞඛ්‍ය අංශ වල නිර්දේශ මත කොරෝනා රෝගය වැලඳීමෙන් සිදුවන මරණ සියල්ලක්ම ආදාහනය කිරීමට එම අවධියේදී තීරණය කෙරුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආදාහනයට මෙන්ම භුමිදානය සඳහා […]

Continue Reading

FACT CHECK: සුවිශේෂී පාපන්දු කුසලතාවක් දක්වන මීගහකිවුල ප්‍රදේශෙය් දරුවෙක්?

ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වුවද පාපන්දු ක්‍රීඩාවටත් කැමති බොහෝ පිරිසක් සිටිනවා. පාසල් මට්ටමෙන් ඇතැම් පාසල් වල පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මහත් උද්යෝගයක් ගොඩනගා ගෙන ඇති අයුරු ද දැකගන්නට පුලුවන්. එනමුදු ලංකාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා පාපන්දු ක්‍රීඩාව පුහුනුවීමේ නිසි පහසුකම් ඇත්තේ ද නෑ. එවැනි දුශ්කර ප්‍රදේශයක පාපන්දු ක්‍රීඩාවේ නිරත දරුවෙකුගේ වීඩියෝ පටයක් බව පවසමින් […]

Continue Reading

FACT CHECK : CNN නාලිකාවේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය අතරතුර වැඩිහිටි වෙබ් අඩවියක ලාංඡනයක් පළවුනා ද?

පසුගියදා පැවැත්වුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ සිව්වසර සඳහා ජනපති පත්කර ගැනීමේ මැතිවරණය උණුසුම් මුහුණුවරක් ගත්තා. මුල් අවධියේදී කරට කර පැවති ඡන්ද ප්‍රතිඵල විකාශයන් කෙරෙහි අන්තර්ජාලය, රුපවාහිනී සහ විවිධ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. කෙසේවෙතත් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමඟම ජනපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද (electroral votes 270) ලබාගැනීමට සමත් වූ ඩේමොක්‍රටික් නායක ජෝ බයිඩන් […]

Continue Reading

FACT CHECK: 1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022 දී ලෝකය තිබෙන අයුරු දක්වා තිබු සිතුවමක් ද?

කොරෝනා වයිරස් ආසාදනය ව්‍යාප්ත වීමේ පසුබිම තුළ, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ‘සමාජ දුරස්ථභාවයේ‘ වැදගත්කම පිළිබඳව ලොව පුරා රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටියි. ඒ සඳහා ලොව පුරා විවිධ වැඩපිළිවෙල වන්ද ක්‍රියාත්මක වෙයි. සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබු, 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් […]

Continue Reading

FACT CHECK: අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැන් කලය මුදා හළ අවස්ථාවේ පාර වසා තිබුණාද?

කොරෝනා වසංගතය හේතුවෙන් එහි පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් රජය වැඩපිළිවෙලවල් ගණවනාවක් ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ආරක්ශක අංශ සහ සෞඛ්‍ය අංශ වෙහෙස වී ක්‍රියාත්මක වන අයුරු අපට දකින්නට පුලුවන්.රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමට බටහිර වෛද්‍ය ක්‍රම වලට අමතරව දේශීය වෛද්‍ය ක්‍රමද හඳුන්වා දීමේ ඉදිරි පියවර සලකා බැලෙන බවට ද වාර්තා පළවී තිබුණි. මේ අතර කොරෝනා රෝගයෙන් […]

Continue Reading

FACT CHECK: නිරෝදායනය වන පවුල් සදහා ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුක් කල නිවේදනයක් ද?

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම බලපැවැත්වුණු නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 9 වැනිදා ඉවත් කිරීමට රජය විසින් තීරණය කරනු ලැබුවද ඇතැම් තවදුරටත් හුදකලා කරන ලද ප්‍රදේශ ලෙස  ක්‍රියාත්මක වන බව මෙසේ නිවේදනය කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ පිලිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ නිල නිවේදනයක් […]

Continue Reading

FACT CHECK: ශාරුක් ඛාන් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කල අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් ද?

වර්තමාන බොලිවුඩ් සිනමාවේ රජු වශයෙන් හැඳින්වන ශාරුක් ඛාන් පසුගියදා සිය පනස් පස් වැනි ජන්ම දිනය සැමරුවා. ලෝ වටා රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරමින් ශාරුක් ඛාන් වෙත උපන්දින සුභ පැතුම් පණිවුඩයක් ඩුබායි නගරයේ ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් අල් කලීෆා ගොඩනැගිල්ලේ ද පළකර තිබුනේ මෙලෙසින් මේ අතර ශාරුක් ඛාන් විසින් ශල්‍යකර්මයකට පෙර සිටි […]

Continue Reading

FACT CHECK : අනුරාධපුර – පුත්තලම මාර්ගය ලෙස දක්වමින් හුවමාරු වූ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මහ මාර්ගයක්!

ශ්‍රී ලංකාව ස්වභාව අලංකාරයෙන් අනුනවු දිවයිනකි. ලංකාවේ ඇතැම් මහමාර්ග ඉතා දර්ශණීය පසුබිම් ඔස්සේ ඉදි කර ඇත. කෙසේ නමුත් පසුගිය වකවානුවේ ලංකාවේ මහ මාර්ග ලෙස දක්වමින් ඉදිරිපත්වු ෆෙස්බුක් සටහන් කිහිපයක් පිළිබඳව කළ කරුණු විමර්ශනවලදි එම සටහන් දක්වා තිබුනේ මෙරට මාර්ග නොවන බව තහවුරු විය. එම විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම අනුරාධපුර  පුත්තලම මාර්ගය ලෙස […]

Continue Reading

FACT CHECK : ලේ පැල්ලම් සහිත ස්ටිකර ඇලවු කමිස පැළඳ විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් විරෝධය පෑවේ පාතාල නායකයෙකුගේ මරණයට ද?

පසුගිය ඔක්තෝබර් මාසයේ පාතාල නායකයෙකු වූ මදුෂ් ගේ ඝාතනය සිදුවූ සමයේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමද සිදුවිණි. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි. සමගි ජනබලවේගය ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධාකාරයෙන් එයට විරුද්ධතාවය පෙන්නුම් කරනු දැකගනන්ට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ මෙවැනි වාර්තා ද පලවී තිබුණා. […]

Continue Reading

FACT CHECK: සුවසැරිය ගිලන් රථ වල වෙන්ටිලේටර්ස් ගලවා රෝහල් වලට ලබා දීමේ සුදානමක් ?

කොරෝනා රෝගීන් දෙවන වරට වැඩි වීමත් සමග නැවත් වරක් සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ශක අංශද මූලිකත්වය ගනිමින් කොරෝනා මර්ධන කටයුතු වල යෙදී සිටින බව අපට දැකගන්නට පුලුවන්. සුවසැරිය ගිලන් රථ සේවාවද මෙම කටයුතු සඳහා විශාල මෙහෙවරක් ලබාදෙනවා. පසුගිය පාලන සමයේ මෙම සේවාව ආරම්භ කල අවධියේදී යම් විවේචන හටගත් නමුත් මේ වන විට සුවසැරිය සේවාව බොහෝ ප්‍රදේශ […]

Continue Reading

FACT CHECK: සුදු පැහැති අලියකු පිළිබඳව පළවූ නොමඟ යවන සුළු සටහනක්!

ස්වභාවික පැහැයට වඩා වෙනස් පැහැ ඇති සතුන් පිළිබඳව වාර්තා කලින් කලට ලොව සතර දෙසින් වාර්තා වේ. බොහෝවිට දුර්ලභ මෙවැනි සත්ව උපත් සඳහා එම සතුන්ගේ මෙලනින් වර්ණකවල ඇතිවූ වෙනස් වීම් හේතුවෙනවා. ලංකවේ කොවිඩ් පළමු රැල්ල සමයේ සුදු පැහැති අල්බීනෝ මුවෙකු පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකල විමර්ශනයක් මෙතනින්. හින්දු කෝවිලක සිටින සුදු පැහැති අලියෙකු පිළිබඳව පලවන සටහනක් පිලිබඳ […]

Continue Reading

FACT CHECK: #ComingOut2020 ලෙස ෆේස්බුක්හි කමෙන්ට් කළ විට කලු පැහැයෙන් එය දිස් වන්නේ ඔබේ ගිනුම හැක් වූ විටද?

ෆේස්බුක් වෙත විවිධ සජීවීකරණ අංග කලින් කලට හඳුන්වා දෙන බව අපගේ මීට පෙර කරුණු අනාවරණ කිහිපයකදී ද විස්තර කරන ලදී. එම සටහන් වලට සමාන තවත් එවැනිම පුවතක් ෆේස්බුක් තුල සංසරනය වන ආකාර්ය අපට දැකගන්නට ලැබුනා. #ComingOut2020 යනුවෙන් කමෙන්ට් කිරීම මඟින් ෆේස්බුක් ගිණුමක් හැක්වී තිබේද යන්න සොයාගත හැකි බව දැක්වෙනින් පළවූ සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අපගේ […]

Continue Reading

FACT CHECK : ඉක්මන් සුව පතා පල කර ඇති මෙම ඡායාරූපයේ පෙන්වන දැරිය මීට වසර 3කට ඉහතදී මෙලොවින් සමුගත්තා!

විවිධ ලෙඩ රෝග තත්වයන් සුව කර ගැනීම සඳහා මුදල් අපේක්ශාවෙන් රෝගීන්ගේ විස්තර සමාජ ජාලා වල හුවමාරු වනු අපට දැකිය හැකියි. එමෙන්ම ඇතැම් අය තමන්ට වැලඳී ඇති ලෙඩ රෝග සුව කර ගැනීමට ආශිර්වාද අපේක්ශාවෙන්ද ඒවා පිලිබඳ ඡායාරූප සටහන් සමාජ ජාලා වලට එකතු කරන බව අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය සටහන්: රෝගී තත්වයක් සුව වීමට ආශිර්වාද ඉල්ලා […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බළය ගන්න පිරිත් පැන් වත් කල අවස්ථාවක් ද?

කොරෝනා ව්‍යසනය මෙරටින් තුරන් වීමට සෙත් පතා පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග හා උදය ගම්මන්පිල යනාදී අමාත්‍යවරුන් විසින් පසුගියදා පිරිත් පැන් කල ගංගා වලට මුදා හළ කල සිද්ධියක්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශේෂයෙන්ම උපහාසාත්මක කෝණවලින් හුවමාරු වෙනු දැකගනන්ට ලැබුණි. වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ උපදෙස් මත එම කටයුත්ත සිදුවූ බවද ඇතැම් සටහන් වල දක්වා තිබුනා. මේ අතර රටට […]

Continue Reading

FACT CHECK: මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ සහන බලකාය ලෙස ක්‍රියත්මක වන ශ්‍රී ලංකා රතු තරුව නමැති සංවිධානයක මෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ලංකා සංචාරයට විරුද්ධව  පැවත්වු  උද්ඝෝෂණය ඇතුළු කාලීන මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් ඉදිරිපත් වී තිබෙනු දැකගනන්ට ලැබුණි. එම සටහන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනයන්හිදී තහවුරු වුයේ එම සටන් නොමඟ යවන සුළු සහස් […]

Continue Reading