Archives

FACT CHECK : “බුරවි” සුළි කුණාටුව ලෙස හුවමාරු වූ පැරණි වීඩියෝවක්!

ශ්‍රී ලංකාවේ ඊශාන දිග වෙරළෙන් දෙසැම්බර් මස 02 වැනිදා රාත්‍රී කාලයේදී “බුරවි” සුළි කුණාටුවේ ඇතුළු වී පසුදා උදැසන ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් මන්නාරම් බොක්ක වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දීමක් කර තිබුනා. මේ හා  මෙය හේතු කොට ගෙන වැසි සහ සුළං තත්ත්වයේ සැළකිය යුතු […]

Continue Reading

FACT CHECK: කොවිඩ් සම්බන්ධයෙන් සොයාගෙන ඇති සිංහල බෙහෙත පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් සිදුකලා ද?

මේ දිනවල කොරෝනා රෝගය වෙනුවෙන් ලොව පුරා රටවල් වලින් ඒ සඳහා විවිධ ඖෂධ සොයා ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන පුවත් දැකගත හැක.මේ වන විටත් රුසියාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවායේ යම්කිසි සාර්ථකත්වයක් ඇති බවට වාර්තා පල වෙනවා. මේ අතර හෙල වෙදකම ආශ්‍රයෙන් කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙක් කොරෝනා […]

Continue Reading

FACT CHECK: මෑතකදී මුස්ලිම් තරුණයෙකු බදුල්ලේ සිංහල තරුණියක් දූෂණය කර නිදහස් වුවා ද?

කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වර්තමාන රජය විසින් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවා.  එම කරුණ ද මුල්කරගෙන මුස්ලිම් තරුණයකු විසින් සිංහල පෙම්වතිය දූෂණය කර නීතියෙන් දඬුවම් නොලබා නිදහස් කර ඇති බව පැවසෙන සේ සකසා ඉදිරිපත්ව තිබු සටහනකින් වර්තමාන රජය විසින් කාන්තාවන් ට ආරක්ෂාව තහවුරු කිරීමට […]

Continue Reading

FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක්

පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ වාර්තා මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම ලංකාවේ පැවැත්වෙන LPL තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට සහය දැක්වූ තරුණ […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර […]

Continue Reading

FACT CHECK: බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනට ලක්වූ පුවතක සිරස්තලයේ ව්‍යාජ සංස්කරණයක්!

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර වල සේවයේ නියුතු අයට එම රෝගය වැලඳී ඇති අතර මේ පිලිබඳව දිනෙන් දින මාධ්‍ය වාර්තාවල දැකගන්නට ලැබෙනවා. මේ අතරේ බදුල්ල පොලීසියේ නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කළ පුවතක් ඇතුළත් ෆේස්බුක් සටහන් රැසක් හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුනා. උපහාසාත්මක කෝණයකින් සිදුකළ සංස්කරණයක් බව පෙනී ගියද වැරදීමකින් හෝ පුවත් පතක මෙවැනි සිරස්තලයක් […]

Continue Reading

FACT CHECK: දුම්රිය මැදිරි දේශීයව නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහනක්!

දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් රජයන් විසින් විවිධ තීන්දු තීරණ වලට එළඹෙන අතර බොහෝ අවස්ථාවල දී දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීමට විවිධ සහන ද ලබා දෙනවා. මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ලබා ගනිමින් සාර්ථක ලෙස සිදු කෙරෙන ව්‍යාපෘතීන් පිලිබඳව නිතර මාධ්‍ය වාර්තා පල වෙනවා. මේ ආකාරයට වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙරට නිශ්පාදන ආරම්භ කල ව්‍යාපෘතියක් ලෙස […]

Continue Reading

FACT CHECK: දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවාද?

යහපාලන රජයේ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගයේ යටතේ වර්තමාන විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ හේතුවෙන් ම ඔහු සම්බන්ධයෙන් සටහන් රැසක් සමාජ මාධ්‍ය හරහා විටින් විට හුවමාරු වෙනු දැකගනන්ට ලැබෙනවා. දුරකථන සමාගමක් මගින් දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව […]

Continue Reading

FACT CHECK : අනුර කුමාර දිසානායක පිළිබඳව ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. පසුගිය කාලය පුරාවටම වාගේ සමාජ මාධ්‍ය ජාලයේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් පිළිබඳව අප කරුණු විමර්ෂණ සිදුකළා. මේ අයුරින්ම පසුගිය දින කිහිපයේ අනුර කුමාර දිසානායක මහතාගේ අලලා ෆේස්බුක් ජාලයේ […]

Continue Reading

FACT CHECK: කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15%ක නව බද්දක් 2021 අයවැයෙන් යොජනාවී තිබුනාද?

ලංකාවේ ජනගහනයෙන් 50% කට වඩා සිටින්නේ කාන්තාවන්ය. ආර්ථිකව අපහසුතා හා අනවබෝධය වැනි කරුණු මුල්කරගෙන මාසික ඔසප්වීවලදී ප්‍රමාණවත් සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් කාන්තාවන් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරුවන බවට කාන්තා සුභසිද්ධිය සඳහා හඬ නගන සංවිධාන නොයෙක් වර අදහස් ප්‍රකාශ කර තිබුනා. පසුගිය ජනාධිපතිවරණ සමයේද මෙය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය. මේ අතර කාන්තාවන්ගේ සනීපාරක්ෂක […]

Continue Reading

FACT CHECK : නවනැලිය ග්‍රාමයේ ගිනිගත් නිවසක් ගොඩනැගීමට මෙම අසරණ මව සහ දුවට ආධාර අවශ්‍ය ද?

අසරණ වූ පුද්ගලයන් හට ආධාර උපකාර බලාපොරොත්තුවෙන් සමාජ ජාලා වල පළවන සටහන් බොහෝ විට අපට දකින්නට ලැබෙනවා. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළද මෙවැනි ආකාරයේ සටහන් බොහොමයක් අපට නිරන්තරයෙන්ම දක්නට ලැබෙන අතර ඒවා හට බොහෝ දෙනෙක් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීමට උත්සුක වන අයුරු ද අපට දැකගන්න පුලුවන්. මේ ආකාරයට නවනැලිය නම් ගමක අහිංසක පවුලක් […]

Continue Reading

උඩුගම්පොළ පලාත් මාර්ග සංවර්ධන අදිකාරි කාර්යාලයේදී කාන්තාවකට පහරදීම සිදුකර තිබුනේ ප්‍රසන්න රණතුංග ඇමතිගේ දේශපාලන මැරයෙක් ද?

බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ පුද්ගලයෙකු එහි සේවයේ නියුතු කාන්තාවකට පහරදෙන සිද්ධියක් ඊයේ (24) සවස් වරුවේ සිට සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා. දේශපාලන හයියක් මත මෙවැනි සිදුකිරීමක් සිදුකළාද යන්න මෙසේ හුවමාරුවන වීඩියෝ සටහන් බොහොමයක් විමසා සිටි අතර ඇතැම් සටහන් වලින් පවසා තිබුණේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මැරයෙකු […]

Continue Reading

FACT CHECK: ඕනෑම බැංකු කාඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැත!

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ රජය විසින් ඇතැම් අංශ සඳහා විවිධ වූ සහන ලබා දීමට කටයුතු කළ අතර මූල්‍ය සේවා සහ බැංකු කටයුතු සඳහා ද මෙසේ විශාල සහන ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.මහ බැංකුවේ සීමාවන්ට යටත්ව පොලී අනුපාතික ලිහිල් කිරීම් මෙන්ම ණය ගෙවීමේ කාලයන් දීර්ඝ කරගැනීමේ පහසුව වැනි සහන ද බැංකු මගින් සපයා තිබුනා. මේ අතර […]

Continue Reading

Explainer: සහරාන්ගේ බිරිඳ සහ ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් පළවන සටහන්!

2019 පාස්කු ඉරුදින ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගිය කාලය පුරාම එම අවධියේ බලයේ සිටි මැති ඇමතිවරු රැසක් මෙන්ම ඉහළ නිලධාරීන් ද ප්‍රශ්න කෙරෙමින් පවතියි.  මෙසේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සහ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ බිරිඳ අලලා පළවූ ප්‍රකාශ සියල්ලක්ම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව […]

Continue Reading

FACT CHECK : ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමේ නිපැයුමට මුල්වුයේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව බලකායේ ඉංජිනේරුවෙක් ද?

ලාංකික ජනතාව අතර මෙන්ම විදෙස් සංචාරකයින් අතරද ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වනුයේ ත්‍රීරෝද රථයයි. එනමුත් ත්‍රිරෝද මඟින් සිදුවන පාරිසරික බලපෑම පිලිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක්වෙනවා. එසේම ත්‍රිරෝද රථ වලට සිදුකරනු ලබන වෙනස් කිරීම් (modifications) පිළිබඳව ද විවිධාකාරයේ පුවත් කලින් කලට වාර්තා වෙනවා මේ අතර ත්‍රීරෝද රථයක් විදුලි බලයෙන් ධාවනය කිරීමට ක්‍රමයක් සොයාගත්, මොරටුව විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්යවරයකු […]

Continue Reading

FACT CHECK : වෙන්දේසි නොවෙන පරණ CTB බස් රථ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් මුහුදේ ගිල්වුයේ කුමන අරමුණකින්ද?

සතර දෙසින් මුහුදෙන් වටවූ දිවයිනක් වශයෙන් ශ්‍රී ලංකාවේ, සාගරය ආශ්‍රිත කටයුතු පිළිබඳ බොහෝ පිරිස් විශාල උනන්දුවක් දක්වනවා. මේ අතර පසුගියදා ධිවර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් බස්රථ කිහිපයක් මුහුදට මුදා හැරීමේ සිද්ධියක් සමාජ දාලද විශාල වශයෙන් කතා බහට ලක්වී තිබෙන අයුරු අපට දැක ගන්න ලැබුණා මේ අතර වෙන්දේසි නොවෙන පරණ CTB බස් රථවලින් වෙනත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට දමා […]

Continue Reading

FACT CHECK : නෙළුම් පොකුණ වටරවුමේ නන්දා මෝටර්ස් ආයතනයට අලාභහානි සිදුකරමින් බලපත්‍රයක් රහිතව රිය පදවා තිබුනේ මෙම තරුණියද?

ජේෂ්ඨ පොලීස් අධිකාරිවරයෙකුගේ දියණියක් විසින් පැදවූ සුඛෝපභෝගී ජීප් රථයක් නෙලුම් පොකුණ ආසන්නයේ ඇති මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් තුලට කඩාවැදීමෙන් නොවැම්බර් මස 15 වැනිදා පස්වරුවේ සිදුවූ රිය අනතුර පිළිබඳව විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වුණා. කෙසේනමුත් මෙම අනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන ඡායාරූපවල සිටින තරුණිය, ඇත්ත වශයෙන්ම අපරික්ශාකරී ලෙස බපලත්‍රයක් නොමැතිව ජීප් […]

Continue Reading

RAPID FACT CHECK : විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බවට හුවමාරු වන අසත්‍ය පුවතක්!

ප්‍රවීන කලාකරුවන් අප අතරින් සමුගන්නා විට ඒ අයට ආදරය කරන රසික ජනතාව ද ඒ වෙනුවෙන් සංවේදී වන බව පෙනෙන්නට ඇති කරුණක්. බොහෝ විට මේ ආකාරයේ තොරතුරු ෆේස්බුක් හරහා එසැනින් හුවමාරු වන අතර බොහෝ දෙනෙක් එවැනි පුවත් වලට සැනින් ප්‍රතිචාර ද දක්වනවා. මේ ආකාරයට විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බව දන්වමින් ඔහුට නිවන් සුව […]

Continue Reading

FACT CHECK : රත්මලාන බොරුපන ප්‍රදේශයේ නිවසක මියගිය මුස්ලිම් කාන්තවකගේ PCR වාර්තා වෙනස් කර භූමිදානය කළාද?

ශ්‍රී ලංකාවේ සිදුවන කොවිඩ්-19 ආසාදිත මළසිරුරු ආදාහනය කළ යුතු බවට මෙරට කොරෝනා රෝග ව්‍යාප්තියේ පළමු රැල්ල අවධියේම සෞඛ්‍ය බලධාරින් තීරණය කළා. කොවිඩ්-19 ආසාදිත මළ සිරුරු භුමදානය කිරීම හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් පසුගිය දිනවල ද ඇති වුණා. කෙසේ නමුත් කොවිඩ්19 ආසාදිත මළසිරුරු භූමදානය සඳහා රජය විසින් නිල අවසරවක් මෙතෙක් ලබාදී නැති අතර පසුගිය දා […]

Continue Reading

FACT CHECK: වසංගත තත්වය නිසා රේගුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ අඟල් 82 Samsung රුපවාහිනී යන්ත්‍ර රුපියල් 13,500කට?

කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමත් සමඟම මෙරට රේගු කටයුතු වලද යම් ප්‍රමාදයන් ඇති වී තිබෙන බව පසු ගිය දින වල වාර්තා වුනා. නැව් විශාල ප්‍රමාණයක් තම වාරය එන තුරු කොලඹ වරාය සීමාවේ ‍රැඳී සිටින අයුරුද මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.කෙසේවෙතත් මේ සතිය ඇතුළත කොළඹ වරාය කටයුතු ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බව වරාය අධිකාරියේ […]

Continue Reading