Archives

FACT CHECK: 2013 වසරෙන් පසුව දෙස්, විදෙස් කිරිපිටි කිසිවක ඩයිසයිනමයිඩ් (DCD) සම්බන්ධයෙන් ගැටළු පැනනැඟී නොමැත!

පසුගිය වසර කිහිපය පුරාවටම විශේෂයෙන්ම කිරි ආශ්‍රිත ආහාරයන්හි ගුණාත්මක භාවය පිළිබඳව සමාජ මාධ්‍යයන්හි සටහන් ඉදිරිපත්ව තිබෙණු දක්නට ලදි. 2008 වසරේ චීන කිරිපිටි වල මෙලමයින් ඇති බවට වාර්තාවීම සහ ෆොන්ටෙරා සමාගම විසින් 2013 වසරේදී අපනයනය කරන ලද පිටි කිරි තොග ගෝලීය වශයෙන් කැඳවීම වැනි සිදුවීම් මෙම සටහන් වලට පාදක වී තිබුණි මේ ආකාරයෙන් පසුගිය දිනවලදී ආනයනික […]

Continue Reading

හර්ශල් ගිබ්ස් කලම්බු කිංග්ස් කන්ඩායමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වීම පිලිබඳ පළවූ සටහන්!

මේ දිනවල පැවැත්වෙන LPL ක්‍රිකට් තරඟාවලිය අවසානය කරා ලඟා වෙමින් පවතී. හර්ශල් ගිබ්ස්ගේ පුහුනුකාරීත්වය යටතේ ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් මුලික සුදුසුකම් වටයේ පළමු තැන ලබාගත් කලම්බු කිංග්ස් කණ්ඩායම, තියුණු තරඟයකින් පසුව, ගාල්ල ග්ලැඩිටයේටස් හමුවේ අවසන් පුර්ව තරඟයේ ලද පරාජයත් සමඟම තරඟාවලියෙන් පවත් වීමට සිදුවිය. එම තරඟයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ කාරණයක් වුයේ එහි පුහුණුකරු වූ […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තල හුවමාරු වු අසත්‍ය සටහන් පෙලක්!

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත ලෙස සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත් වේ. පසුගිය කාලය පුරාවට ම මෙසේ ඉදිරිපත්ව තිබු සටහන් රැසක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී ම එම සටහන් සාවද්‍ය බව තහවුරු විය.  මේ අයුරින්ම මෑතකදී අනුර කුමාර දිසානායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක වැනි ජනතා විමකති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් […]

Continue Reading

FACT CHECK : “ගව මස් කෑම මිනිසාගේ අයිතියක්..සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ” – ඉරාජ් ?

ලංකාව තුල ගව ඝාතනය සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර විශාල කතාබහක් ලක්වූ අතර පසුගියදා දකුණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කළ බවට පුවතක් පළවීමත් සමගම, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා ඉරාජ් වීරරත්න නිල ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් ලෙස “..මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ..” යනාදී තේමාවෙන් හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස […]

Continue Reading

FACT CHECK: කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණයක්?

කොරෝනා ආසදිත මළ සිරුරු භුමදානය කිරිමට ඉඩ දීම පිළිබඳව කතාබහක් පසුගිය දින කිහිපයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ද දැකගන්නට ලැබුණි. “කොවිඩ් සිරුරු භූමදානය කිරීමට වහා ඉඩ දෙනු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා සිදුකළ උද්ඝෝෂණයක ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ සංස්කරණය කරන ලද ඡායාරුපයක් බව අපගේ විමර්ශනයෙන් අනාවරණය විය. […]

Continue Reading

FACT CHECK: කුරුණෑගල පිහිටි දිය ඇල්ලක් බව කියමින් හුවමාරු වන බෙලිහුල්ඔය, පහන්තුඩාව දිය ඇල්ල!

ලංකාව බොහෝ සෙයින් ස්වභාවික දිය ඇලි දැකිය හැකි රටක් වන අතර මෙවැනි ස්ථාන කරා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයනිරන්තරයෙන්ම හිමිවේ. රත්නපුර දිස්ත්‍රික්කය තුල මෙන්ම වෙනත් කඳුකර ප්‍රදේශ වලද දර්ශනීය දිය ඇලි පිහිටා ඇත.මෙරට පිහිටි මනරම් දිය ඇලි වල ඡායාරූප සමාජ ජාල හරහා නිරන්තරයෙන්ම හුවමාරු වේ. පසුගිය දා මේ ආකාරයෙන් කුරුනෑගල නගරය අසල පිහිටි දිය ඇල්ලක් ලෙස […]

Continue Reading

FACT CHECK: මෑතදී අතිවු සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ මතයන් ලෙස ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් පිළිබඳව විවිධ සටහන් දක්නට ලැබේ. මෙසේ ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ කළ කරුණු විමර්ෂණවලදී එම සටහන් සාවද්‍ය බව තහවුරු විය. එවැනි මෑතකදී සිදුකල වාර්තාවක් මෙතනින් ඒ අයුරින්ම මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත බවට පළවූ සටහන් කිහිපයක් පිලිබඳ අප […]

Continue Reading

FACT CHECK: මහර බන්ධනාගාරයේ කැරල්ල පාලනය කිරීමට සිරකරුවන් වෙත වෙඩි තැබීමට අණ කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද?

පසුගිය දිනවල ලක්වැසි සියළු දෙනාගේ අවධානය යොමුවු එක් සිදුවීමක් වූයේ මහර බන්ධනාගාරය තුළ සිදු වූ කැරැල්ලයි. කැරැල්ල මැඩ පැවැත්වීමට සහ සිරකරුවන් බන්ධනාගාරයෙන් පලා යෑම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබූ බවට වාර්තා වී තිබුණි. මෙම කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් එකොලොස් දෙනෙකුට ජීවිත අහිමි වූ අතර විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය. මෙම සිරකරු කැරැල්ල මැඩ පැවැත්වීමට වෙඩි තැබීමට […]

Continue Reading

FACT CHECK : කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා පන්නරය සන්නාමය භාවිතා කරමින් පාඨලී චම්පික රණවක මහතා වියළි ආහාර මලු මෑතකදී බෙදා දුන්නා ද?

යහපාලන රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යධුරය දැරූ පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේලයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය. පාඨලි චම්පක රණවක මහතා ඇමතිධුරය දැරූ සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රචාරන කටයුතු වලදි යොදා ගත් පන්නරය සන්නාමය යොදා ගනිමින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභින් සඳහා වියළි ආහාර මල්ලක් පසුගිය […]

Continue Reading

FACT CHECK : කොරෝනා රෝගයට දේශීයව බෙහෙතක් නිර්මාණය කල ධම්මික බන්ඩාර මහතාගේ යැයි හුවමාරු වන වැරදි දුරකතන අංකයක්!

මේ දිනවල කොරෝනා රෝගීන් වැඩි වශයෙන් මෙරටදී හමුවන බවක් නිරීක්ෂණය වෙනවා. ලොව පුරා රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවා යේ යම් යම් සාර්ථක ප්‍රතිඵල ඇති බවට ද මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර කොරෝනා රෝගය වෙනුවෙන් දේශීයව නිශ්පාදනය කරන ලද ඖෂධයක් පිලිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වනවා. එම බෙහෙතේ සාර්ථක […]

Continue Reading

FACT CHECK: වයස අවුරුදු 25 සම්පූර්ණ වන තුරු යතුරුපැදි සඳහා බලපත්‍ර ගත නොහැකි ද?

පසුගිය දිනෙක මොරටුව එගොඩඋයනේ දී යතුරුපැදියක් පැදවූ වයස 20ක තරුණයෙකු විසින් සිදුකල මාරාන්තික අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකු මෙන්ම දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින මවගේ කුසේ සිටි නූපන් බිළිඳා ද මරණයට පත් වූ  හදවත කම්පා කරවන පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙම සිදුවීමෙන් පසුව අධික වේගයෙන් ගමන් ගන්නා ලාබාල යතුරුපැදි කරුවන් කෙරෙහි […]

Continue Reading

FACT CHECK: ගල්කිස්ස දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහන ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් ?

සුන්දර දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා සංචාරකයෝ ලොව නන්දෙසින් දිවයිනට පැමිණෙති. සම්ප්‍රදායිකව බටහිර රටවල් වලින් විශාල සංචාරකයින් පිරිසක් පැමිණිය ද මෑත කාලයේ චීනය වැනි ආසියාතික රටවලින්ද සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පිලිබඳ වාර්තා පළවෙනවා. මෙසේ පැමිණෙන සංචාරක පිරිස් අතර බොහෝ පිරිස් කොළඹ අවට පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ගල්කිස්ස හෝටලය වෙත ද යොමුවෙනවා. මේ අතර ගල්කිස්ස […]

Continue Reading

FACT CHECK: බන්දනාගාර නිලධාරියෙකු සිරකරුවෙකු ඔසවා ගනිමින් ගමන් ගන්නා දර්ශනය මහර බන්ධනාගාරයේ සිදුවීමට අදාල දර්ශනයක්ද?

Scene from a teledrama shared as scene from recent Mahara prison

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක්?

FACT CHECK: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සුළු ජාතික ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුලත් කිරීමට යෝජනාවක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් ඉදිරිපත් කර නොමැත

Continue Reading

FACT CHECK: මහර බන්ධනාගාරයේ සිරකරවන් ප්‍රචණ්ඩකාරී වුනේ එහි වෛද්‍යවරයා විසින් ලබාදුන් මත්පෙති නිසා ද?

මහර බන්ධනාගාරය තුල ඇතිවු ප්‍රචන්ඩකාරි තත්වය නිසා රැඳවියන් කිහිපදෙනෙක් මරණයට පත්වු අතර විශල සංඛ්‍යාවක් තුවාල ලැබූ බවට පුවත් වාර්තා විය. මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ කලහකාරි හැසිරීමට මුල්වුයේ එහි වෛද්‍ය නිලධාරියා විසින් රැඳවියන්ට ලබාදුන් මත්පෙති නිසා බවට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන ප්‍රවෘත්තිය නොමඟ යවන සුළු අසත්‍ය ප්‍රවෘත්තියක් බව අප සිදු කළ කරුණු විමර්ශනයේදි තහවුරු විය. සමාජ මාධ්‍ය […]

Continue Reading

කොස්මික් කිරණ බලපෑම නිසා රාත්‍රී කාලයේ මොබයිල් Off කරන්න කියන පණිවුඩයක් ?

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්. මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays – කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ […]

Continue Reading

කාලගුණ අනාවැකි පැවසීමට, පුවරුවක එල්ලා ඇති ගලක් කාලගුණ දෙපාර්තමේන්තුව යොදා ගන්නවා ද?

ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන නිවේදනයන්හි නිරවද්‍යතාව පිළිබඳව අදටත් ඇතැමුන් අතර දැඩි විශ්වාසයක් පවතින්නේ නැහැ. මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හාස්‍යට ලක්කරමින් විවිධ සටහන් පළවෙනවා. කාලගුණ අනාවැකි පළ කිරීමේ ගලක්, එම දෙපර්තම්නේතුව යොදාගන්නා බවට උපහාසාත්මක කෝණයකින් පළ කර තිබු සංස්කරණය ලංකාවේ සමාජ මාධ්‍ය අතර නැවත වරක් හුවමරු වන අයුරු […]

Continue Reading

FACT CHECK: පාඨලී චම්පික රණවක මහතා සිදුකල ප්‍රකාශයක් බව පෙන්වන ව්‍යාජ සංස්කරණයක්

පුවත්පත් කොටස් සංස්කරණය කරමින් පළවන ව්‍යාජ සටහන් අපට බොහෝ අවස්තවවලදී අපට දැකගනන්ට ලැබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලලා පළවූ එවැනි සංස්කරණයක් පිලිබඳ අප පසුගියදා කරුණු අනාවරණය කලේ මෙලෙසින්. මේ ආකාරයෙන්ම ව්‍යාජ සංස්කරණයක් ලංකාදීප පුවත්පත යොදාගනිමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අලලා පසුගියදා සිදු කර තිබුණා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන […]

Continue Reading

FACT CHECK : දෙසැම්බර් 02 මුලතිව් නගරයේ තත්වය?

“බුරවි” සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කළ ද අද (04) දිනයේ ද සැලකිලිමත් වන ලෙස විශේෂයෙන්ම දිවයිනේ උතුරු, වයඹ සහ ඊසාන දිග වෙරළ තීරයන්හි සිටින ජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනයක් නිකුත් කරන ලදී දෙසැම්බර් මස දෙවැනිදා මෙම සුළි කුණාටුව දිවයිනට ආසන්නයේ පවතින බව සැලවීමත් සමගම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා රැසක් පළවූ අතර […]

Continue Reading

FACT CHECK : සයිඩ් අෆ්‍රිඩිගේ දියණිය අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්

මේ දිනවල පැවැත්වෙන එල් පී එල් ක්‍රිකට් තරඟාවලිය කෙරේ බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන අතර කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ කාලයක් කිසිඳු ආකාරයක ක්‍රිකට් තරඟයක් නොපැවැත්වුනු පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ආකාරයේ තරඟාවලියක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් බොහොමයක් සම්බන්දව සිටිනවා. මෙම තරඟාවලියට සම්බන්ද විදෙස් ක්‍රිඩකයන් අතරින් පකිස්තාන් ක්‍රීඩක සයිඩ් අෆ්‍රිඩි ගාල්ල […]

Continue Reading