Archives

FACT CHECK: මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නෙවෙයි පලාත්සභා මැතිවරණයක් යනුවෙන් ප්‍රසන්න රණතුංග පැවසුවා ද?

කලින් කලට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මාධ්‍ය  වෙත සිදු කරන ඇතැම් ප්‍රකාශ, ආන්දෝලනාත්මක තත්වයන්ට හේතු වන අතර සමහර ප්‍රකාශ අර්ථය වෙනස් කොට හුවමාරු වන ස්වරුපයක් ද අපට දැකගන්නට ලැබෙනවා. මෙම ප්‍රකාශ සඳහා සමාජ මාධ්‍ය වලද පුළුල් ප්‍රචාරයක් හිමිවන බව පෙනී යනවා. මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නොව පලාත්සභා මැතිවරණයක් පවත්වන ලෙසයි යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා […]

Continue Reading

FACT CHECK: භුමිදානයට අවසර නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනීවි යනුවෙන් අධිකරණ ඇමති තුමා පවසා සිටියා ද?

කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලම් භක්තිකයන්ගේ අවසාන කටයුතු සිදුකිරීම පිළිබඳව ආන්දෝලනාත්මක තත්වයක් මතුවී ඇත. දැනට ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතව මියයන රොගීන් ආදහනය කරණු ලැබේ. එහෙත් මෙම ක්‍රමවේදයට විරෝධය පල කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව කෝවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන් භූමිදානය කිරීමට අවසර පතයි. මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට රජය විද්වත් කමිටුවක් පත් කළ බවට වාර්තා විය. මේ සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අලලා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සම්බන්ධයෙන් පළවන ව්‍යාජ පුවත් පෙළක්!

ලාංකික දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ සිදුවීම් අළලා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගයි. මෑත කාලයේ ලංකාවට බලපාන ප්‍රධාන සිදුවීම් අළලා  එම පක්ෂයේ සහ එම පක්ෂ ක්‍රියාකරුවන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි විවිධ සටහන් ඉදිරිපත්වේ. අප සිදුකළ කරුණු විමර්ශන වලදී එම සටහන් සාවද්‍ය බවට තහවුරු විය. මෑතකදී පළකරන ලද එවැනි […]

Continue Reading

FACT CHECK: ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි – ජනාධිපති භාර නොගනී? බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්නට බැහැ – අලි සබ්රි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වු ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා අධිකරණ ඇමතිධුරය හොබවයි. කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලංකාවේ අවසර පතමින් ඔහු ප්‍රබල හඬක් නගයි. කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලැබෙන අයහපත් ප්‍රතිචාර නිසා කළකිරී සිටින අධිකරණ ඇමති ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා […]

Continue Reading

FACT CHECK: කන්කසන්තුරේ වෙරළේ තිබෙන්නේ ලංකාවේ කඩාවැටුණු සුනාමි අනතුරු ඇඟවීමේ කුළුනක් ද?

විවිධ අවස්ථාවන්හි දී ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගසා එන විවිධ මත්ස්‍යයින් සහ වස්තූන් පිලිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ ආකාරයට මෙරට මුහුදු වෙරලට ගොඩ ගසා ගෙන පැමිණි යම් කිසි ලෝහමය කොටසක් පිලිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද විවිධාකාරයේ තොරතුරු හුවමාරු වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණක කොටසක් […]

Continue Reading

FACT CHECK: සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වල සත්ව මේදය සහ පාම් තෙල් අන්තර්ගත බවට සමාජ මාධ්‍යයහි සැරිසරන නොමඟ යවන සුළු සටහන්!

ආහාර වල ගුණාත්මක භාවය පිළිබඳව කරුණු විමසමින් පලකරන සටහන් බොහොමයක් දැකගන්නට පුළුවන්. කිරිපිටි සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් බොහෝ ලෙස හුවමාරු වන අතර ආනයනික කිරිපිටි වල ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය අඩංගු බවට ඉදිරිපත්ව තිබු නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප සිදුකල විමර්ශන වාර්තාව මෙතනින්.  එසේම ලංකාවට ආනයනය කරන සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල සත්ව මේදය […]

Continue Reading

FACT CHECK : කොරෝනා ආසාදනයෙන් මිය යන සියලු මුස්ලිම් අයවලුන්ගේ මෘත ශරීර මිහිදන් කිරීමට බැසිල් රාජපක්ෂ නියෝග කළාද?

Basil Rajapaksa has not advised health officials to approve the Muslim COVID-19 burials.

Continue Reading

FACT CHECK: ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර ඇමතිවරුන්, කාන්තාවන් තිදෙනෙකුද සමඟ ඉදිරිපස අසුන්ගෙන, මහ සඟරුවනට පිටුපස අසුන් පැනවූවාද?

දේශපාලනික වාසි තකා විවිධ පක්ෂ වල ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන්හි විවිධ සටහන් වරින්වර ඉදිරිපත්වනු දැකිය හැකිය. මෑතකදී මෙසේ ඉදිරිපත්වු සටහන් කිහිපයක් අප සිදුකළ විමර්ශනවලදි, ඒවා සාවද්‍ය සටහන් බවට සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මහ  සඟරුවන සහභාගිව සිටින උත්සවයකදි වත්මන් රජයේ ඇමතිවරුන් වන උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ප්‍රභු පිරිසක් […]

Continue Reading

FACT CHECK: වේයන්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා දැමීමේ සිදුවීමට මුල් වුයේ ඔහු විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක් මත ද?

මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමට පසුගිය සමයේ විශාල වශයෙන් මෙහෙයුම් සිදු කරන ආකාරය අපට දක්නට ලැබුණි. මේ ආකාරයට වේයන්ගොඩ පොලිසිය මගින් සිදු කල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි. ඉහත වැටලීමට ඔත්තුව ලබාදුන් පුද්ගලයාගේ නම පොලිසිය විසින් හෙළි කල බවත් ඒ හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයාගේ හිතවාදීන්, ඔත්තුව ලබාදුන් පුද්ගලයාගේ අත […]

Continue Reading

කොරෝනා ආසාදනයට අත්හදා බලන දේශීය පැණිය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ මත ලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සටහන්!

ජනතා විමුක්ති පෙරුමුණේ නායකයන් විවිධ විෂයයන් අළලා රජයේ යම් තීරණ සහ ක්‍රියාකලාපයක් ප්‍රශ්න කරනු දැකගනන්ට පුළුවන්. එවැනි රටේ සිදුවන කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියකාරීන්ගේ මත අදහස් සහ ප්‍රකාශ ලෙස සැකසුණු ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලයේ නිතරම ඉදිරිපත්වනු පෙනෙන්නට ඇත. මෙසේ ඉදිරිපත්වු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳව අප මෑතදී සිදු කළ […]

Continue Reading

FACT CHECK: මස් අනුභව නොකර අපනයනය කිරීමට කටයුතු කිරිම පිලිබඳව අප ආඩම්බර විය යුතු බවට මැඩිල්ලේ හිමියන් ප්‍රකාශ කළාද?

පසුගිය දිනවල මස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ පුවත අලලා විවිධාකාරයේ සමාජ ජාලා සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර ඒවා පිළිබඳව “Fact Check : මෑතකදී ආරම්භ වූ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව තුළින් ලංකාවේ ගව ඝාතනය ඉහළට?” යනුවෙන් කරුණු පැහැදිලි කිරීමක් අප සිදුකළා. මේ හා සම්බන්ධ තවත් පුවතක් බොහෝ සෙයින් ෆේස්බුක් තුල හුවමාරු […]

Continue Reading

FACT CHECK: අටලුගමදි සෞඛය නිලධාරීන්ට කෙල ගැසු පුද්ගලයාට වසර පහක සිර දඬුවමක් නියම කර කළාද?

සමහර ප්‍රදේශවාසීන් කෝවිඩ් මර්දන රාජකාරියෙහි නිරත සෞඛ්‍ය නිලධාරීන්ට සහයෝගය නොදෙන බව පසුගිය කාලයේ වරින් වර මාධ්‍ය හරහා වාර්තා වී තිබුණි. මෙවන් පසුබිමක කෝවිඩ් ආසාදිතයකු රෝහල් ගත කිරීමට අටලුගම ප්‍රදේශයට ගිය සෞඛ්‍ය නිලධාරි පිරිසකට එම ආසාදිතයා විසින් කෙල ගසා රාජකාරියට බාධා කළ බව ප්‍රධාන මාධ්‍ය වාර්තා පලකර තිබෙණු නිරීක්ෂණය විය. අටලුගමදි සෞඛ්‍ය නිලධාරීන්ට කෙල ගසා රාජාකාරියට […]

Continue Reading

FACT CHECK: ලොහාන් රත්වත්තේ මහතා උත්සවශ්‍රීයෙන් සිරකුටියක් විවෘත කළාද?

පසුගිය කාලය පුරාවටම බන්ධනාගාර වල නොසන්සුන්කාරී තත්වයන් පිලිබඳ විටින් විට වාර්තා වූ අතර මෑතකදී මහර බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී තත්වය හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකුගේ ජීවිත ද අහිමි වුනා. බොහෝ අවස්ථාවල බන්ධනාගාර රැඳවියන් සඳහා ඇති පහසුකම් මඳ කම වැනි හේතු මුල් කරගෙන සිරකරු උද්ඝෝශන හටගන්නා අතර බන්ධනාගාර වල පහසුකම් සැපයීම ඇතුළු කාරණා පිලිබඳව කටයුතු කිරීමට අමාත්‍යංශයක්ද පවතිනවා.  මෑතකදී […]

Continue Reading

FACT CHECK: කුරුවිට හමුදා කඳවුරක බුදුපිළිම ගිනිබත් කල බවට හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

බුදු පිළිමයකට ගිනි තබන බව හඟවන සටහන් සහිත වීඩියෝ පට රැසක් පසුගිය දින දෙකෙහි අන්තර්ජාලයේ විශාල වශයෙන් හෝ හුවමාරු වනු දැක ගන්නට ලැබුණා මේ පිළිබඳව අප සිදුකළ පරීක්ෂාවේදී දැකගන්නට එම දර්ශන වල දැක ගණනට ලැබුනේ බෞද්ධ සිද්ධස්ථානයක වන්දනාමානයට පාත්‍ර වූ බුද්ධ ප්‍රතිමාවක් නොව, වෙසක් පොසොන් ආදී උත්සව වල ප්‍රදර්ශන කටයුතු සඳහා 2014 වසරේදී භාවිතා කළ […]

Continue Reading

FACT CHECK: සමාජ මාධ්‍ය තුල මේ දිනවල හුවමාරු වන දේශීය බෙහෙත් වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස උපදෙස්!

ලොව පුරා ඖෂධ සමාගම් කොරෝනා ආසාදනයට එන්නතක් නිර්මාණය කිරීමට පරීක්ෂණ ආරම්භ කළ අතර රටවල් කිහිපයක් ම එසේ අත්හදා බල ඇති එන්නත් භාවිතා කිරීම ආරම්භ කර තිබේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙම ආසදනයට ප්‍රතිකාරක ඇති බවට සමාජ මාධ්‍ය සටහන් දක්නට ලැබුණද, අපගේ මීට පෙර කරුණු විමර්ශනවලදී තහවුරු වුයේ ඒවා මඟින් ප්‍රතිශක්තිකරණය ඉහළ යාහැකි  වුවද මෙතෙක් කොරෝනා මර්දනය […]

Continue Reading

FACT CHECK: බුරවි සුළි කුණාටුව නිසා ඉන්දියාවට ඇතිවූ බලපෑම් පෙන්නුම් කරන රූප රාමු පෙළක් ද?

බුරවි සුළි කුණාටුව පිලිබඳව පසුගිය කාලයේ විශාල කතා බහක් ඇතිවිය. එමගින් ලංකාවට දැඩි බලපෑමක් එල්ල වීමේ ඉඩකඩක් ඇති බවට වාර්තා වුවද එමඟින් ඉතා දරුණු අන්දමේ හානි වාර්තා වුයේ නැහැ. ලංකාවේ බටහිර වෙරළෙන් ඉන්දියාව දෙසට ගමන් කළ බුරවි කුණාටුවෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑම් ඇතිවුයේ, ඊට දින ගණනාවකට කලින් ඇතිවූ නිවාර් සුළි කුණාටුවෙන් සිදුවූ හානිකර […]

Continue Reading

Explainer : MCC නිල අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට පෙර, ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබාදුන් අදහස් දැක්වීම පිලිබඳ පැහැදිලි කිරීමක්!

ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුලදී බොහෝ ලෙස කතාබහට ලක්වූ අතර ඉන් පසුවද විටින් විට කතාබහට ලක්වුණි. මෙවැනි සටහන් කිහිපයක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ ඒවා සාවද්‍ය බවය. එම විමර්ශන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අතර “ශ්‍රී ලංකාව තවමත් MCC […]

Continue Reading

FACT CHECK: මෑතකදී ආරම්භ වූ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව තුළින් ලංකාවේ ගව ඝාතනය ඉහළට?

ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට මීට මාස කිහිපයකට පෙර වාර්තා වුනද ඒ පිලිබඳ අවසන් තීරණයක් මෙතෙක් ලබාගෙන නැහැ. මෙවන් පසුබිමක දකූණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්තශාලාව කටුනායක ආයෝජන කලාපයේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන්, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘතවු බවක් පැවසෙන පුවතක් […]

Continue Reading

FACT CHECK: ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

‍කොරෝනා වෛරස් ආසදනයට ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් පසුගිය කාලය මුළුල්ලේම යුහුසුළු වූ අතර මේ වන විට එන්නත් කිහිපයක් ම ලොව විවිධ රටවල ලබාදීම ද ආරම්හ කර තිබු බවට පුවත් වාර්තා විය.  මේ අතර  දේශීය වෛද්‍යවරයෙක් බවට පවසන කෑගල්ල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර නමැති පුද්ගලයකු විසින් කොරෝනා රෝගය නිට්ටාවටම සුව කළ […]

Continue Reading

FACT CHECK: තමාට සහය දුන් පිරිසට PFIZER එන්නත ලබාදීමට ජනපති තීරණය කල බව හැඟවෙන පරිදි පළවූ සාවද්‍ය සටහනක්!

කෝවිඩ්-19 ආසාදනයේ දෙවනි රැල්ල දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම විසින් කොරෝනා රෝගය සඳහා නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදුන් බවට වාර්තා පළවී තිබෙනු මෙසේ දැකගනන්ට ලැබුණි. මේ අතර ජනවාරි මාසයේ සිට 69 ලක්ෂයක සිංහල බෞද්ධයකුටම Pfizer සමාගම විසින් නිපදවන ලද කෝවිඩ්-19 එන්නත නොමිලේ ලබාදීමට ජනාධිපතිතුමා තීරණයක් ගෙන ඇති බවට […]

Continue Reading