Archives

ගුගල් හා ඇපල් සමාගමේ කොවිඩ් Notification පිලිබඳව නොමඟ යවන සුළු පුවතක්!

කලින් කලට ජංගම දුරකථන හරහා එකම පනිවිඩයක් බොහොමයක් දෙනා අතරේ හුවමාරු වීම දකින්නට පුලුවන්.බොහෝ විට ෆේස්බුක් මැසේන්ජර් සේවාව , වයිබර් සහ වට්ස් ඇප් වැනි පනිවිඩ ලෙසින් විවිධ වූ පනිවිඩ පුද්ගලයන් අතරේ හුවමාරු වෙනවා.පසුගිය කාලයේදී එලෙස හුවමාරු වූ වට්ස් ඇප් පනිවිඩයක් වෙත අපගේ අවධානය යොමු වුනා. Google සමාගම විසින් ජංගම දුරකතන සඳහා නිකුත් කල යාවත්කාලින කිරීමක් […]

Continue Reading

පැරණි මැතිවරණ වල පළවූ පෝස්ටර් සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

2020 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු මස 5 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත. මෙවරද මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරිකම් අළලා සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පලවෙමින් පවතියි. පොදුජන පෙරමුණේ අපේක්ෂයකින් මෙවර මැතිවරණයේදී පෝස්ටර් ප්‍රචාරණයේ යෙදෙන අයුරු යනුවෙන් පළවූ, වසර ගණනකට පෙර මැතිවරණ ව්‍යාපාරයක ඡායාරුප යොදාගනිමින් සිදුකල සාවද්‍ය ප්‍රකාශක් පිලිබඳ අප […]

Continue Reading

Fact Check : ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ව්‍යාජ ෆේස්බුක් සටහනක්!

කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ නිර්මානශීලී නිශ්පාදන ලාංකිකයන් අතින් නිර්මාණය වන අයුරු දක්නට ලැබුනු අතර පිටරටින් බොහොමයක් දෑ ගෙන්වීම සීමා සහිත වීම මත වර්තමාන රජයද නව නිශ්පාදන සඳහා දිරි දෙමින් කටයුතු කල බවක් පසුගිය කාලයේදී අපට නිරීක්ශණය වුනා.  මෙවන් පසුබිමක් තුල “ප්‍රථම වරට ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම්” බවට පුවතක් […]

Continue Reading

Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ දුරකථනයේ නිර්මාතෘගේ පෙම්වතියගේ නම මාග්‍රට් හෙලෝ වූ නිසා නොවේ!

වර්තමාන ලෝකයේ වඩාත් බහුලම ගෘහස්ත උපකරණවලින් එකක් බවට දුරකතනය පත්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව අනුව ලංකාවේ ඇති ස්ථාවර දුරකතන සම්බන්ධතා මිලියන 2ක අබිබවා ඇති බව දක්වා තිබේ. එමෙන්ම ලංකාවේ ඇති  ජංගම දුරකථන sසම්බන්ධතා ප්‍රමාණය මිලියන 32කද ඉක්මවා තිබු බව එම වාර්තාවේ පලවී තිබුණි. එමෙන්ම ලෝක බැංකු වාර්තා අනුව 2019  වසර වන […]

Continue Reading

ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා මියගිය බවට සාවද්‍ය සටහන් පෙළක්!

ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ලාංකික සමාජයේ ගෞරවය සහ ආදරය දිනා ගත් කළාකරුවෙකි.  දිවියේ සැඳැ සමය ගත කරන ඔහු දිවියෙන් සමුගත් බවට, “රූපවාහිනී විනෝද සමයෙන් අප පින වූ, ‘බර්ටි ගුණතිලක’ සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව” තේමාවෙන්, බර්ටි ගුණතිලකයන්ගේ ඡායාරෑප සංකලනයක් සහිතව Live Show in Sri Lanka නමැති ෆෙස්බුක් පිටුවක, ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුනේය. […]

Continue Reading

Fact Check: Hollywood Walk of Fame හි යශෝධා විමලධර්ම නමින් තරුවක් වෙන්වී නොමැත!

කීර්තිමත් පුද්ගලයන්, නළු නිළියන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් සහ ප්‍රවාත්ති විටින් විට ඉදිරිපත්වේ. ලංකාවේ සුප්‍රසිද්ධ නිළියක්වන යශෝධා විමලධර්මගේ ඡායාරූප කිහිපයක් සංකලනය කර, “සුප්‍රසිද්ධ හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි යශෝධා විමලධර්ම නමින් තාරුවක් වෙන් වේ. වෝක් ඔෆ් ෆේම් හි මෙසේ තරුවක් වෙන්වූ පලමු ශ්‍රී ලාංකික කලාකරුවා ඇයයි. Yashodha Wimaladharma became the first Sri Lankan […]

Continue Reading

මගී ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවහාන යානයක් බවට පරිවර්තනය කිරීම නව නිෂ්පාදනයක් ලෙස පෙන්වාදීමක්!

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ දේශීය කර්මාන්ත නගා සිටුවීමටය. ඒ අනුව අකර්මන්‍යව හෝ වසා තිබු කර්මාන්ත ශාලා නැවතත්  නිෂ්පාදන ක්‍රියාවලිය අරඹා ඇති බවට වාර්තා වූ අතර දේශීය නිපයුම් මෙන්ම නව නිපයුම් අගයමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ සටහන්ද දක්නට ලැබුණි. “ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රථම වතාවට ලංකාවේ ගුවන් […]

Continue Reading

අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සහ එය එම පක්ෂය සන්ධානගත වී ඇති ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පැතිරීමේ ප්‍රවණතාවයක් ඇති අතර මැතිවරණ සමය ආසන්න වත්ම මෙවැනි සටහන් වැඩියෙන් හුවමාරු වෙනු පෙනෙන්ට තිබේ. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

තමිල්නාඩු කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතු බව සම්පන්තන් මහතා ප්‍රකාශ කර නොමැත!

ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ දමිල සම්භවයක් සහිත ජනයා නියෝජනය කරන පක්ෂයක් වන දෙමල ජාතික සංවිධානයේ (TNA) නායකයා ලෙස කටයුතු කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස අත්දැකීම් සම්භාරයක් ඇති  රාජවරෝදියම් සම්බන්දන් මහතාය. මීට පෙර ඇතැම් අවස්ථාවන්හි ඔහුගේ ක්‍රියාකාරම් සහ ප්‍රකාශ අලලා ඉන්දියාවට සහ තමිල්නාඩු ප්‍රාන්තයට හිතවාදි බවට මතයක් සමහර පාර්ශව අතර ගොඩ නැගි තිබුණි. මෙවන් පසුබිමක “තමිල්නාඩු ප්‍රාන්තයේ […]

Continue Reading

2013 වසරේ සිද්ධියක් වර්තමාන සිද්ධියක් ලෙස පෙන්වා දීමක්!

කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවට පත්වීමේදි මිය යෑම නිසා ඇමරිකාව පුරා විරෝධතා ව්‍යාපාර ඇරිඹිණි. ඉතා කලහකාරි ලෙස හැසිරුණු විරෝධතා දැක්වුවන් පොලිසියට සහ ආරක්ෂක අංශවලට පහර දෙමින් දේපල කොල්ලකමින් මහත් ව්‍යසනයක් කළහ. තත්වය පාලනය කර ගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ මහත් උත්සාහයක් දැරු අතර මෙම සිදුවීම් වලට ප්‍රධාන මාධ්‍ය ධාරවෙන් මෙන්ම සමාජ මාධ්‍ය හරහාද […]

Continue Reading

Fact Check : සම්පත් විදානපතිරණ, අබ්දුල් රාසික් මෙවර මැතිවරණයට පොදු ජන පෙරමුණින් ඉදිරිපත් වන්නේ නැත!

පාර්ලිමේන්තුව මහ මැතිවරණ වේදිකාව ක්‍රමයෙන් උණුසුමත් සමගම අපේක්ෂකයින් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිර්මාණය වීම සාමාන්‍යයෙන් දැකගන්නට ලැබේ. මේ අයුරින් වෛද්‍ය සාෆි, මොහොමඩ් ඉබ්‍රාහිම් යන අය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට පළවූ සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් සිදුකරන ලද කරණු අනාවරණයන් සිදුකරන ලදි. එම තේමාව යටතේම හුවමාරු වූ සටහනක මෙම කතාංගය දක්නට ලැබුණි. “බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාන් […]

Continue Reading

හොන්ඩා ආයතනය මගින් DIO BIKE 100ක් නොමිලේ පිරිනැමීමට තීරනය කර ඇති බව පැවසෙන ව්‍යාජ පුවතක්!

කලින් කලට ඇතැම් ආයතන මගින් විවිධ ආකාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මුදල් සහ භාණ්ඩ, තෑගි ලෙසට ලබා දෙන අවස්ථා අපට දැකගන්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවන්හි තරඟයක් සඳහා ගනු දෙනු කරුවන් සම්බන්ධ කරගෙන ඒ වෙනුවෙන් තෑගි පිරිනමන අයුරුද දැකගත හැකියි. මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් හරහා ජයග්‍රාහකයින් තෝරා ගෙන ත්‍යාග පිරිනැමීම සඳහා වැඩි වශයෙන් ෆේස්බුක් සමාජ ජාලාය භාවිතා කරගන්නා අයුරුද […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ එකතුවක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණයකට සූදානම් වන ශ්‍රී ලංකාව තුළ, විවිධ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරී අළලා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති සටහන් ඉදිරිපත් වේ. පසුගිය සති කිහිපයේම මෙන්ම මෙම සතියේද ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණි.  ජාතික ජන බලවේගය සන්ධානයේ නායකයින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සංකලනය කර, “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම […]

Continue Reading

ඇස් 4 ක් සහ අං 4 ක් ඇති එළු පැටවකු ලෙස බෝනික්කෙකුගේ ඡායාරුපයක් හුවමාරු වූ අවස්ථාවක්!

බොහෝ විට සමාජ මාධ්‍යය ඔස්සේ අද්භූත සිදුවීම් පිළිබඳ සටහන් ඉදිිරිපත් වනු දක්නට ලැබේ. පසුගිය දිනක අස්වාභාවික එළුවකු වැනි සත්වයකුගේ ඡායාරූප කිහිපයක් සහිතව “එයාගේ ලස්සන” තේමාවෙන්, “වාර්තාවට අනූව දකුණු සුඩානයේ එක්තරා ගමක ගැබිනි එළු දෙනක් විසින් ඇස් 4 ක් සහ අං 4 ක් ඇති පැටවෙකු බිහි කර තිබේ.” යන කෙටි විස්තරය සහිතව, Capture 360 නමැති ෆේස්බුක් […]

Continue Reading

කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකලා යයි කියවෙන සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් මහතා විසින් පසුගියදා සිදු කරන ලද යුද සමයේදී සිදු කළ රණවිරුවන්ගේ ඝාතන පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමගම ඔහු අළලා සටහන් රැසක් නිර්මාණය වන්නට පටන් ගත්තේය. මීට පෙර ද කරුණා අම්මාන් පොදුජන පෙරමුණෙන් මෙවර තරග වදින බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳ අප කළ විමර්ශනයක් මෙසේය. පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

Continue Reading

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පරීක්ෂාවක් පිලිබඳ සාවද්‍ය සටහනක්!

කලින් කලට මුහුනුපොත හා සම්බන්ධව විවිධ කේතයන් භාවිතයෙන් යම් යම් තොරතුරු දැනගැනීමට හැකි බවට මුහුනුපොතේ ඇතැම් ෆේස්බුක් පි‍ටු විසින් පලකරනු ලබනවා.මෙම කරුනු අතර ඇතැම් සත්‍ය කරුණු පලවී තිබුනද බොහොම්යක් තොරතුරු පදනම් විරහිත ප්‍රකාශ බව දක්නට ලැබෙනවා.මෙලෙස ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ පවත්වාගෙන යන ව්‍යාජ ගිණුමක් (Fake Profile) පිලිබඳ දැනගැනීම සඳහා භාවිතා කල හැකි කේතයක් පිලිබඳව […]

Continue Reading

කම්කරු දෙපාර්තමේන්තුව නිකුත්කළ බව පෙන්වමින් පළවූ සාවද්‍ය සටහනක් !

නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය ජාලා සටහන් යොදාගනිමින්  ප්‍රවර්ධන කටයුතු සහ පුද්ගලික දත්ත ලබා ගැනීමේ සූක්ෂම උපක්‍රම ක්‍රියාත්මක වන     බව පසුගිය කාලයේ ද අපට දැකගන්නට ලැබුනා. විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දත්ත ලබාගැනීමට පළවූ එබඳු ව්‍යාජ සටහනක් පිළිබඳව අප විසින් මීට මාස කිහිපයකට පෙර කළ කරුණු අනාවරණයක් මෙසේය. මීට දින කිහිපයකට පෙර කම්කරු දෙපාර්තමේන්තුව විසින් පලකරන […]

Continue Reading

පුවත් ටිකරයක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකල ව්‍යාජ සටහනක්!

කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු වූ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අහිංසක ජීවිත රැසක් විනාශ වූ අතර ආර්ථිකයටද බරපතළ හානියක් සිදුවිය. මෙම ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් පිලිබඳ සිදුවූ පරීක්ෂණවලදි කලක් ඔහු රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු සපයන්නෙක් ව සිටි බවට ද වාර්තා පලවී තිබුණි. මැතිවරණ සමය ආරම්භ වීමත් සමඟම, […]

Continue Reading

ලංකාවේ කුඩා දරුවෙකු විසින් සිදුකළ නිර්මාණයක්ද?

ලොව වෙනත් ප්‍රදේශවල දක්නට ලැබෙන නිර්මාණ ලංකාවේ නිර්මාණ යයි සාවද්‍ය ලෙස පෙන්වා දෙන සටහන් කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දැකගන්නට ලැබේ. මෙම වසර මුලදී ඇතිවූ තාප්පවල චිත්‍ර නිර්මාණය කිරීමේ රැල්ලේදී ද ලොව වෙනත් ප්‍රදේශවල තිබු නිර්මාණ ලංකාවේ යැයි පෙන්වමින් සාවද්‍ය සටහන් හුවමාරු වනු දැකගන්නට ලැබුණි. මේ අයුරින්ම සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු […]

Continue Reading

Fact Check : හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ නම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට යෝජනා කර තිබේද ?

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී  කළ ප්‍රකාශයක් නිසා ක්‍රීඩා ලෝකය මේ වනවිට දැඩි ආන්දෝලනයකට පත්වී තිබේ. ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර පැවැති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇතැයි එවකට ක්‍රීඩා අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණය කළේය. හිටපු ක්‍රීඩක නායක කුමාර සංගක්කාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අදහස් දක්වමින් පවසා තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ […]

Continue Reading