Archives

ඇස් තුනක් සහිත දරුවෙකු යැයි සංස්කරනය කරන ලද වීඩියෝ පටයක්!

කලින් කලට වෙනස් ලෙස අවයව පිහිටා උපත ලබන දරුවන් පිලිබඳව අපට අසන්නට දකින්නට ලැබෙන අතර මුහුනු පොතේ මෙවන් සංවේදී කෝණවලින් පලවන පුවත් බොහෝ දෙනා හුවමාරු කර ගන්නා අයුරුද දැක ගන්නට හැකියි. ඇතැම් මෙවැනි පුවත් සත්‍ය වන අතර සමහර පුවත් සම්පුර්ණයෙන්ම ව්‍යාජ ලෙසින් මුහුනු පොතේ හුවමාරු වන බව දැකගන්නට පුලුවන්. ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වූ […]

Continue Reading

Fact Check :ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ ණය පොලි අනුපාතයේ මෙතෙක් වෙනසක් සිදුවී නොමැත!

කොරොනා ආසාදනය ව්‍යාප්ත වීම මර්දනය කිරීමට රට මාස තුනකට ආසන්න කාලයක් වසා තැබීම ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළේය. ජනතාවට මෙන්ම ව්‍යවසායකයින්ට ද සහන ලබාදීමට රජය විසින් පියවර ගන්නා ලදී. පසුගිය කාලයේදී ණය වාරික අය කර ගැනීම ඇතුළු කටයුතුවලදී සහන ලබාදෙන මෙන් රජය මුල්‍ය ආයතනයන්ගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් රට විවෘත වීමත් සමඟම එම සහන […]

Continue Reading

පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත!

මින් පෙර අසන්නට හෝ දකින්නට නොලැබුණු දේ පිළිබඳව විවිධාකාරයේ පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරනු දැක ගන්නට ලැබේ. පරිසරය, ශාක සහ සතුන්  මෙයින් සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී.  සමාජ මාධ්‍ය සටහන් “පඟර නැට්ටා කිව්වට දැකලා තිබුනේ නෑ නේද ඔන්න බලාගන්න” තේමාවෙන් සේයාරුවක් සහිතව LK tv නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබූ සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් […]

Continue Reading

ෆේස්බුක් ගිණුමේ ආරක්‍ෂිත බව තහවුරු කිරීමේ ක්‍රමයක් ලෙස පළවූ ව්‍යාජ සටහනක් !

කලින් කලට ෆේස්බුක් අඩවියට සම්බන්ද පුද්ගල ගිනුම් සම්බන්දව සිදු කල හැකි වෙනස් දෑ පිලිබඳව ඇතැම් තොරතුරු අපට දකින්නට හැකිවෙනවා.යම් අවස්තාවලදී ෆේස්බුක් සමාගම විසින් කරන ලද යාවත්කාලීන කිරීම් සමග එසේ විවිධ අංගයන් ෆේස්බුක් ගිනුම් වෙත එකතු කරන අතර බොහොමයක් ලංකාවේ ෆේබුක් පරිශීලකයන් ඒවා කෙරෙහි උනන්දුවක් දක්වන බව අපට පෙනෙන්නට ඇති කරුනක්. මෙවන් පසුබිමක “දැවෙන පුරස්න” නම් […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිනුයේ මාලිමා ළකුණ යටතේ, ජාතික ජන බලවේගය නමැති සන්ධානයකිනි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් අලලා  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත්වී තිබු නොයෙකුත් සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් පසුගිය සති කිහිපය පුරාම කරුණු අනාවරණ සිදුකරන ලදී. එවන් සටහන් කිහිපයක්ම පසුගිය දින කිහිපයේද හුවමාරු වී තිබෙන අයුරු අපට දැකගනන්ට හැකි විය. […]

Continue Reading

රේගුව ඇල්ලු ලක්ශ 310ක භාන්ඩ ගල් රෝලකට යට කර විනාශ කළ බවට වැරදි අදසකින් පලකළ පුවතක්

නීතිවිරෝධී ලෙසින් ලංකාවට ගෙන්වන භාන්ඩ රේගුව මගින් අත් අඩංගුවට ගන්නා අවස්ථා නිතර අපට අසන්නට ලැබෙනවා.බොහෝ අවස්තාවන්හි එම භාන්ඩ රාජසන්තක වන අතර ඇතැම් භාන්ඩ රේගුව මගින් විනාශ කර දමන බව දකින්නට පුලුවන්.බොහොමයක් අවස්තාවලදී මත්ද්‍රව්‍ය මෙසේ විනාශ කර දමන ආකාරය මාධ්‍ය මගින් වාර්ථා කරන අයුරුද දැකගත හැකියි. මෙවන් පසුබිමක පසුගිය දිනෙක “මුදියන්සේ මාමා” නමින් යුත් ෆේස්බුක් පි‍ටුවකින් […]

Continue Reading

ඇපල් ජංගම දුරකතන ලබාදීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසින් ව්‍යාජ සටහන් පෙළක්

ලංකාවේ විවිධ ආයතන මගින් කලින් කලට නොයෙකුත් ආකාරයේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර තම සේවා පාරිභෝගිකයින් වෙත ඇතැම් තරඟ අනුසාරයෙන් ඔවුන් සතු සේවා හා භාන්ඩ බෙදා හැරීම සිදු කරන බව අපට දැකගන්නට පුලුවන්. ඒ අතර පසුගිය දිනෙක Apple.com නමින් ඇති ෆේස්බුක් පේජයක් හරහා ඇපල් ජංගම දුරකතනයක් ලබා ගැනිමට යම් ක්‍රමවේදයක් පල කර තිබුනා. එහි සඳහන් […]

Continue Reading

රජය විසින් දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බවට සාවද්‍ය පුවතක්!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුලින් කොරෝනා ආසාදිතයන් පොකුරක් පිලිබඳව අනාවරනය වීම හේතුවෙන් සමාජය තුල යලිත් කොරෝනා රෝගී තත්වය පිලිබඳව බියක් ඇති වී තිබෙනවා. මෙම කරුණ නිසාවෙන් සමාජය තුල විවිධාකාරයේ පුවත් සංසරනය වන අතර ඇතැම් අවස්ථාවල මෙසේ පල කරනු ලබන පුවත් වල සත්‍යතාවය පිළිබඳව ගැටලුකාරී තත්වයන් ඇතිවී තිබෙන බැවින් තහවුරු නොකරන ලද පුවත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය […]

Continue Reading

අනුරාධපුර අයිස් වැස්ස යනුවෙන් පලවන ඡයාරූප සැබවින්ම මෑතක වාර්තා වූ අයිස් කැට වර්ෂාවක ඡයාරූප ද ?

මේ දිනවල දිස්ත්‍රික්ක කිහිපයක තැනින් තැන උදේ, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැස්සත් සමඟම අයිස් පතිතවීමක්ද දක්නට ලැබුණු බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විය. ජුලි 8 අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අයිස් පතිතවීමක් සිදුව ඇති බවට ඡයාරූප මෙන්ම සමාජ මාධ්‍ය සටහන් සටහන් පලවෙමින් පවතී. එම […]

Continue Reading

Fact Check : ජනපති ජුලි මස 05 වැනිදා රුවන්වැලිසෑය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැවින් මළුවේ සිල් සමාදන් වී සිටි අය රාත්‍රීයෙදී ඉවත් කෙකෙරුණු බවට සාවද්‍ය පුවතක්!

අනුරාධපුර බෞද්ධයන්ගේ පුජනීය නගරයකි. විශේෂයෙන්ම පොසොන් පුර පොහෝ දිනය හා ආශ්‍රිත කාලයේ වන්දනා මාන සඳහා අනුරපුරයට පැමිණෙන සැදැහවතුන්ගෙන් බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම නගරයද පිරි යෑම සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙවර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පෙර පරිදි අනුරාධපුරයට පැමිණ වඳ පුදා ගැනීමට බැතිමතුන්ට නොහැකි වූ අතර ඇදිරි නීතිය සම්පුර්ණයෙන් ඉවත් කිරිමෙන් පසුව ජනතාවට වෙහෙර විහාරස්ථාන වැදපුදා ගැනිමට […]

Continue Reading

2019 වසරේ කර්මාන්තශාලාවක සේවකයන් පිරිසක් සිදු කල නර්තනයක් UNP පක්ෂයේ නර්තනයක් ලෙස පෙන්වා දීමක්!

මැතිවරන සමය ආසන්නවත්ම ඉදිරිපත්වන පාර්ශව ජනතා ආකර්ශනය දිනාගැනීමට විවිධ ක්‍රම අනුගමනය කිරීම සාමාන්‍යයෙන් දැකිය හැකි කරුණක් වුවද මෙවර කොරෝනා පාලන සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමත් සමඟම එවැනි ප්‍රවර්ධන කරයුතු බොහෝ ලෙස අවම මට්ටමක පවතියි. එමෙන්ම මැතිවරනයක් යම් පාර්ශවයක් විසින් ජයග්‍රහනය කල පසුව එහි සාමාජිකයන් විසින් ඔවුන්ගේ සතුට විවිධාකාරයෙන් සමරනු දැකගන්නට හැකියි. ඇතැම් අවස්ථාවන්හි පාක්ශිකයන් සංගීතයට අදාලව […]

Continue Reading

පටිගත කිරීමක් අතරතුරදී ලබාගත් ඡායාරුප යොදාගනිමින් පේශල මනෝජ් මියගිය බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සටහන් පෙළක්!

පේශල මනෝජ් යනු ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නමක් දිනා ඇති කලාකරුවෙක්. ඔහු තබ්ලා ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක් වශයෙන්ද කටයුතු කරන අතර විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරනවා.පසුගිය දිනක පලවුනු පුවතකින් පේශල මනෝජ් මහතා මිය ගිය බවට හැඟවෙන ඡායාරූප පෙලක් ඉදිරිපත් කර තිබුනා.Mawitha Lowak මවිත ලොවක් නම් ෆේස්බුක් පි‍ටුවකින් ජුලි මස 8 වන දින පල කල […]

Continue Reading

මෙම ලොකශූර රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අත්තම්මයි දුවයි මිනිබිරියයි නොවේ!

අන්තර්ජාතික වශයෙන් හුවමාරු වන වීඩියෝ සහ විශේෂ දස්කම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද පරිශීලකයින් සාවද්‍ය සහ නොමඟ යවන සුළු තේමා යටතේ ගමන් හුවමාරු කර ගන්නා අවස්ථාවන් රැසක් මීට පෙරද අප විසින් පෙන්වා දුන්නා. Chaaminda Bandara Herath යන අයෙකු විසින් පසුගියදා හුවමාරු කරගෙන තිබූ කාන්තාවන් තුන්දෙනෙක් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ජිම්නාස්ටික් රංගනයක පෙන්වා දී […]

Continue Reading

Fact Check : බිමල් රත්නායක මහතා අලලා සිදුකළ සාවද්‍ය සටහන් කිහිපයක්!

ලංකාවේ දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂය සන්ධානගතවී ඇති ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා, සමාජ මාධ්‍යය‍ ඔස්සේ නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන්, පසුගිය වකවානුව තුල දී ද විශාල වශයෙන් ඉදිරිපත්වී තිබු අතර ඒ පිළිබඳව අප විමර්ශණ රැසක්ද සිදුකළා. එම සන්ධානයේ බිමල් රත්නායක මහතා අලලා සිදුවී […]

Continue Reading

කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමඟි ජන බලවේගයේ උද්ඝෝෂණයක් සුදානම් යනුවෙන් උපහාසාත්මක කෝණයකින් පලවූ සාවද්‍ය පුවතක්!

හිටපු ක්‍රීඩා අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීම සම්බන්ධව සිදුකළ  ආන්දෝලනාත්මක ප්‍රකාශය මුලික කරගෙන ආරම්භ වූ විමර්ශනයට අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා අමත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවීම පිළිබඳව ලක්වැසි බොහෝ දෙනෙක් සමාජ ජාල ඔස්සේ විරෝධය පළකර තිබුණා.  මීට දින කිහිපයකට පෙර […]

Continue Reading

මෙක්සිකෝවේ කොරෝනා ආසදිතව දිවි අහිමිවූ වෛද්‍ය වෘත්තිකයින් 198ට කෘතගුණ දැක්වීමක්..

කොරෝනා වසංගත තත්වය ලොව පුරා රටවල් බොහොමයකට දැඩිව බලපෑ අතර මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල ආසාධිතයන් විශාල ප්‍රමාණයක් දිනපතා වාර්තාවන ස්වභාවයක් පෙන්නුම් කරනවා. දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ ලොව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද කොරෝනා රෝගී තත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටි අතර ඇතැම් දොස්තර වරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ද මෙම වසංගතයට ගොදුරු වී […]

Continue Reading

Fact Check: සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා වැරදි මනාප අංක සහිත සටහන් පෙළක්!

ප්‍රධාන පක්ෂවල අපේක්ෂක අලලා ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් පළවී තිබූ සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳ ව අප පසුගිය මාසයේ විමර්ශන සිදුකළ අතර එවැනි එක් විමර්ශනයක් මෙසේය. එම තේමාව යටතේ ම ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් විශේෂයෙන්ම සමගි ජන බලවේගය හරහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් යොදාගනිමින් සිදුකළ සාවද්‍ය සටහන් පෙළක් අඩංගු ෆේස්බුක් පිටුවක් පිළිබඳව […]

Continue Reading

ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි යනුවෙන් නොමඟ යවන සුළු පුවතක්!

මැතිවරනයක් ආසන්න වන විට ලංකාවේ ආර්ථික තත්වය ගැන වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙන අතර එය මැතිවරන වේදිකාවේ උනුසුම් මාතෘකාවක් බවට නිරතුරුවම පත්වෙනවා. මෙවන් පසුබිමක “ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි – ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට..!” යන තේමාව යටතේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් එක් සටහනක් පහතින්. […]

Continue Reading

මහේලව ක්‍රීඩා විමර්ෂණ ඒකකය විසින් හරවා යැවූ බවට සාවද්‍ය ප්‍රකාශයක්!

2011 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදි ශ්‍රී ලංකාව , ඉන්දියාව හමුවේ  පරාජය වීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත් විය. එහෙත් ඊට වසර නවයකට පසු එවකට ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය, මෙවර පොදුජන පෙරමුණෙ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දුන් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍යයට පැවසීය. මහජන ගෞරවයට පාත්‍රව […]

Continue Reading

Fact Check : අදින් පසු ලංකාවේ ටික් ටොක් තහනම් ද?

මීට දින දෙකකට පෙර ඉන්දියානු රජය විසින් එරට ස්වෛරීභාවය,  ආරක්ෂක තත්වය සහ මහජන සාමය යන හේතුන්ට හානියක් වීමේ අවදානම සලකමින්  TikTok, WeChat, Cam Scanner ඇතුළු චීන ජංගම යෙදුම් (Mobile Apps) 59ක් ඉන්දියාව තුල තහනම් කිරීමට ගත් තීරණය ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වූ පුවතක් විය. ලංකාවේද විශේෂයෙන්ම තරුණ පිරිස් අතර ප්‍රචලිත ජංගම යෙදුමක් වන TikTok […]

Continue Reading