Archives

ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]

Continue Reading

වැල්ලවත්ත ප්‍රදේශයේ, මෑතක දී සිදු වූ මංකොල්ලයක් ද ? (VIDEO)

මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුවන මංකොල්ලයන් සම්බන්ධයෙන් වරින් වර පසුගිය දින කිහිපයේ දී ම මාධ්‍ය වාර්තා දැක ගන්නට ලැබුණා. කෙසේනමුත්, ලංකාවේ සිදු නොවූ හෝ පැරණි සිදුවීම් ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම්විට නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු වෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවසක දී සිදු වූ මංකොල්ලයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ CCTV […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්! 

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ගාලු මුවදොර […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය, වන අලියෙකු සමඟ ගැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද […]

Continue Reading

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. Update : 03/02/2023 කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ […]

Continue Reading

“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපයක් ද?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් ඔහු මේ වන විට (ජුලි 04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ ඡායාරූපයක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැකාට ඉක්මන් සුවය පතන්න දාහක් […]

Continue Reading

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මේ දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටින බවක් හැඟෙන සේ පළවන ප්‍රචාර අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update 27/09/2023 මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වෙන අතර 2023 සැප්තැම්බර 27 වනදා හුවමාරු වී තිබු සමාජ ජාලා සටහන් රැසක් මගින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ දැඩි ලෙස රෝගාතුරවූ බවක්. Facebook | Archived […]

Continue Reading

වෘෂණ කෝෂ මුදලට විකුණා රුපියල් කෝටියක් සෙවිය හැකි බවට හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

වෘෂණ කෝෂ බද්ධ කිරීම සමාජ ජාලා වල සදහන් ආකාරයේ සුලබ කාරණයක් හෝ මුදල් ඉපයිය හැකි මාර්ගයක් නොවන බව අපගේ විමර්ෂණයෙන් තහවුරු වෙනවා. මේ පිලිබඳ විමසුම් රැසක් අපට ද පහත ලිපියෙන් පසුව ලැබී ඇති අතර ලංකාවේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි ව්‍යාජ ජාවාරම් වලට පුද්ගලයින් යොදා ගැනීමේ ද හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් […]

Continue Reading

මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ […]

Continue Reading

කටුනායක මනුෂ්‍ය ඝාතනය පුද්ගල ආරවුලක ප්‍රතිඵලයක් ද ? මුදල් ලබා නොදුන් බැවින් සිදුවූවක් ද? 

කටුනායක ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හා සම්බන්ධ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟම ඒ ඔස්සේ විවිධ අදහස් දක්වමින් කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ සවස ATM එකකින් මුදල් අරගෙන එන විට එක් අයෙක් පසු පස ඇවිත් […]

Continue Reading

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ ගල් බැම්මේ විශාල #GoHomeGota පුවරුවක් ප්‍රදර්ශනය වූ අයුරු ?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල ගාලු කොටුවේ ගල් බැම්මේ #GOHOMEGOTA ලෙස සටහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවට ඡයාරුපද සහිත සමාජ ජාලා […]

Continue Reading

පොළව යටින් මතුවූ මැන්ගුස් ගෙඩියේ වීඩියෝවේ ඇත්ත කතාව!

ලංකාවේ මේ දිනවල දක්නට ලැබෙන, ජනප්‍රිය පළතුරක් වන මැන්ගුස් පිළිබඳව වැරැදි මතයක් පතුරුවා හරිමින්, සමාජ ජාලා තුළ වේගයෙන් ව්‍යාප්ත වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් සිදුකළේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  අප කවුරුත් දන්නා ආකාරයට මැන්ගුස් පලදාව නෙලා ගන්නේ මැන්ගුස් ගස් අතුවල ඇති ගෙඩි කඩා ගැනීමෙන්. නමුත් කුඩා පදුරු ආකාරයට මැන්ගුස් ශාකය […]

Continue Reading

අරාබියේ ADNOC තෙල් සමාගමේ අධ්‍යක්ෂකවරුන් භාගයක්ම ලාංකිකයන් ද?

මෙරට මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හමුවේ, ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමට රජය මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ අතර ඉන්ධන අර්බුදය විසඳීම සඳහා වෙනත් විදේශීය සමාගමකින් ඉන්ධන අපනයන කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වු අතර එහිදී සඳහන් වූ සමාගමක් වූ ADNOC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය […]

Continue Reading

සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයක් ?

ශ්‍රී ලංකාවේ ඇතිව ඇති අර්බුදකාරී වාතාවරණය නිසා මුලික අවශ්‍යතාවන් ද සපයා ගැනීමට අපහසු ඉතාම අසීරු තත්ත්වයකට රටවැසියන් මුහුණ දී සිටිනවා. වේගයෙන් ඉහල යන උද්ධමනය නිසා ජිවන වියදම ඉතා ඉහළ අගයකට පත්ව තිබෙනවා. මේ සියලු ප්‍රශ්න හේතුවෙන් සොරකම් ආදිය ඉහළ යා හැකි බවට සමාජ කතිකාවතක් ඇති ව පවතින කාලයකයි අප ජිවත් වන්නේ. එවන් පසුබිමක් තුළ ශ්‍රී […]

Continue Reading

පූසෙකුගේ සීරීමකට පුත්තලම රෝහලට ඇතුළත් කළ දරුවෙක් බෙහෙත් නැති නිසා ජීවතක්ෂයට පත් වුණා ද?

ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ, බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල හිඟය, දෛනික ජන ජීවිතය අඩාල කිරීමට මේ වන විටත් සමත් වී හමාරයි. මේ අතර රෝහල් වල ඖෂධ නොමැති බවටත්, ඒ ඔස්සේ රෝගීන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙන්ම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන මෙවැනි අනුවේදනීය සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍යද වාර්තා නිතරම වාර්තා කරනු […]

Continue Reading

ශ්‍රී ලංකාවේ වෙසෙන මධ්‍යම පන්තියට සහ ධනවත් පුද්ගලයන්ට සිය ධනය දුප්පතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසට ඕස්ට්‍රේලියාවෙන් අනතුරු හැගවීම්?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය හමුවේ අනාගතයේදී මෙම අර්බුදකාරී තත්වයේ ස්වභාවය කෙසේ විය හැකිද ? පවතින තත්ත්වය තව දුරටත් දරුණු තත්ත්වයට පත්විය හැකිද ? මේ පිලිබදව විවිධ පුරෝකථන සමාජ ජාලා හරහා ව්‍යාප්ත වනවා. මින් සමහර කරුණු නොමග යවන සුළුයි. මේ, ඕස්ට්‍රේලියානු ආර්ථික සගරාවක පලවූ බවට සදහන් කරමින් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිර යන එවැනි […]

Continue Reading

පෙට්‍රල් යැයි පවසා මුත්‍රා බෝතලයක් රුපියල් දහසකට අලෙවි කිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට?

Update : 06/28/22ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි පුද්ගලයෙකු වෙත ඉන්ධන කියා මුත්‍රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා වී ඇති බවට අද දෙරණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මීගමුව පොලිස් ස්ථානයෙන් විමසා මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු. සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

හිස්බඩ පළතුරු කෑම පිළිකාවට ප්‍රතිකර්මයක් ද? ආහාර වේලකට පසු සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙනවාද? 

පිළිකා ප්‍රතිකාර ක්‍රම යනුවෙන් ජාත්‍යන්තරයේ මෙන්ම මෙරටද, බොහෝ පිළියම් පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. වෛද්‍යවරුන් නියම කොට ඇති ප්‍රතිකාර වලට යොමු නොවී, සායනිකව තහවුරු නොකරන ලද මෙවැනි සටහන් වල දක්වා ඇති ප්‍රතිකාර විධි යනුවෙන් සඳහන් දේවල් වෙත යොමු වීමෙන් ජීවිතවලින් වන්දි ගෙවීම පවා සිදු විය හැකි. එසේම තවත් […]

Continue Reading