Archives

සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් ද? (PHOTOS)

ලොව විවිධ ප්‍රදේශවල සිදුවන බවට පවසමින් හුවමාරු වන ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව සමාජයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් පවතින්නේ දැඩි කුතුහලයක්‌. මේ පිළිබඳවද කරුණු සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීම තුළින් ජනතාව නොමග යන අවස්ථාවන් ද බොහොමයි. එලෙසින්, සූර්යයන් දෙදෙනෙකු, උතුරු ඇමරිකාවේ දී දැක ගන්නට ලැබූ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ […]

Continue Reading

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඉලක්ක කරගත් ව්‍යාජ සංස්කරණයක්!

දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් යා යුතු යැයි යානා දී වශයෙන්, 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශය පෙළක්, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පුවත්පතකට ප්‍රකාශ කළ බව හඟවමින් නැවත වරක් හුවමාරු වන ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ආගමිකයන් ආරක්ෂා කරන්න බැරි දෙවියන්වහන්සේ ස්වර්ගයෙන් යා යුතුයි, බැතිමතුන් 250 මරාදමන […]

Continue Reading

ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයකින් ඉන්ධන ලබා ගත් වෛද්‍යවරයාගේ ඡායාරූපයක් ද?

පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් සමාජ මාධ්‍ය ඔස්සේ හා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන බවුසරයකින් කාන්තාවක් ඉන්ධන ලබා ගන්නා සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරයා යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් හා දුරකතන අංකයක් යොමු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඩොක්ට පාස් එකක් ගහං […]

Continue Reading

ලිට්රෝ සමාගමේ අන්තර්ජාතික ගෑස් මිලදීගැනීමේ ක්‍රියාවලිය සහ නාගානන්දගේ චෝදනා !!

ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය නිසා ගෑස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය පවා ඉතා අපහසු සහ සංකිර්ණ තත්වයකට පත්ව තිබෙනවා. මෙවන් පසුබිමක් තුල ලංකාවේ ගෑස් සැපයුමෙන් අඩකටත් වඩා සපයන ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිලදී ගැනීම සදහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වංචාවක් සිදුව ඇති බව සමාජ ක්‍රියාධරයෙක් වන නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ෆේස්බුක්හි පළකර වීඩියෝවකින් පසුගියදා බරපතල චෝදනාවක් […]

Continue Reading

අ.පො.ස. උසස් පෙළ විභාගය, 2023 පෙබරවාරි දක්වා කල් ගියාද ?

Update : 07/05/22 2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අද(05) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවා. Facebook ලංකාව මුහුණපා තිබෙන ඉන්ධන අර්බුදය, අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැඩිව බලපෑමක් එල්ලකර තිබෙනවා. සිසු සිසුවියන් […]

Continue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පීරිස් ඉලක්ක කරමින් ව්‍යාජ සටහන් පෙළක්!

ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ඇතුළුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉලක්ක කරගනිමින් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඉන්ධන පිරවුම්හල් සේවකයන් […]

Continue Reading

ගෑස් නොමැති වීම හේතුවෙන් ආදාහනාගාර වැඩ කටයුතු නැවතිලා ද?

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අවපාතය හමුවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙනවා.  මේ අතර ආදාහනාගාර සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් එහි කටයුතු ඇනහිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳව විමසා බැලීමක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading

තලකොටුව ගාර්ඩ්න්ස් පෙට්‍රල් පෝලිමේ දී සිදුවූ මරණයක් ද?

ලංකාව දැනට මුහුණදෙමින් පවතින උග්‍ර ඉන්ධන හිඟය හමුවේ, ඉන්ධන පිරවුම් අසළ ඉතා විශාල වාහන පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර දවස් ගණන් වැය කරමින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිම් වල රැඳී සිටින ජනතාව අපහසුතාවයට පත්ව ඇති ආකාරයත් ඒ අතර ඇතැමුන් මරණයට පත් වූ ආකාරයත් අපට ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම වාර්තා වනවා.  මෙවැනි […]

Continue Reading

දරුවන්ට පෝෂණය සැපයීමට අපහසුතාවයෙන් පසුවන දෙමව්පියන්ට උපකාර කිරීම සඳහා ඇමතුම් අංකයක්?

මෙරට පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ, එදා වේල පිරිමසා ගැනීමට ඇතැම් දෙමව්පියන්ට මහත් දුෂ්කරතාවයට මුහුණ පෑමට සිදුව තිබෙනවා. පසුගිය දින කිහිපයේදී එලෙස දුෂ්කරතාවන්ට මුහුණ පෑ ඇතැම් දෙමව්පියන්, සිය දිවි නසා ගැනීම් මෙන්ම දරුවන් හදා වඩා ගැනීමට වෙනත් පිරිස් වෙත පැවරීම වැනි කටයුතු පිලිබඳ කතිකාවතක් ද අපට සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහාද දැක ගන්නට ලැබුණා. […]

Continue Reading

සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

Update : 25/06/22 මෙම සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ දින තුනක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි. එළැඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර […]

Continue Reading

මේ දිනවල දුම්රිය මගීන් අපහසුවෙන් ගමන් ගන්නා ආකාරය පෙන්වන දසුනක්ද? (PHOTO)

මේ දිනවල පවතින ඉන්ධන හිගය , ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බොහෝ අංශවල දරුණු කඩාවැටීමක් දක්නට හැකියි. ඒ අතර ගමනාගමන අංශයද ප්‍රධානයි . නිසිලෙස ගමන්වාර සිදු නොවීම නිසා බස් මෙන්ම දුම්රිය මගීන්ද පත්ව සිටින්නේ ඉමහත් අපහසුතාවයකටයි.මේ සම්බන්දයෙන් සමාජ ජාලා වල සංවාද ද නිතර ඇති වෙනවා. පැරණි ඡායාරුපයක් ලංකාවේ මේ දිනවල දක්නට ලැබුණු දර්ශනයක් ලෙස දක්වමින් හුවමාරු […]

Continue Reading

කාලා බලන්න ඕන කෑමක් ද? (Photo) 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සටහන්, ඡායාරූප, වීඩියෝ යනාදිය නොයෙක් අවස්ථාවල දී විනෝදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති අයුරු අපට බහුලව දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් සටහන් එලෙසින් විනෝදාත්මක ලෙස භාරගත නොහැකි අවස්ථා වන්නේ, අදාළ සටහන් පිළිබඳ කරුණු සෑම සමාජ මාධ්‍ය පරිශීලකයෙකුම දන්නා බවක් උපකල්පනය කළ නොහැකි බැවින් සහ එවැනි සටහන් ඔස්සේ අයපත් ප්‍රතිඵල ද අත්විය […]

Continue Reading

ඉන්ධන අර්බුදයට  විසදුමක් ලෙස වතුරෙන් දුවන මෝටර් රථයක් ?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම ඩොලර්වලින් තෙල් නැව් වලට  මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවීම හා සමගම පෙට්‍රල්, ඩීසල් ආදී පෙට්‍රෝලියම් ඉන්ධනවල අධික හිගයක් ඇතිව ඇති අතර සිය වාහන සදහා ඉන්ධන ලබාගැනීමට කිලෝමීටර ගණනක් දිග පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා. එම වටපිටාව තුළ  පෙට්‍රල් , ඩීසල් ආදී ඉන්ධන වෙනුවට වෙනත් ප්‍රභව(ඉන්ධන) […]

Continue Reading

ජස්ටින් බීබර්ට පළ දුන්නේ බුදු හිමියන්ට අපහාස කල පාපයද? (PHOTO)

ලෝක ප්‍රකට ගායකයෙක් වන ජස්ටින් බීබර් දින කිහිපයකට පෙර හදිසියේ මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වූ රෝගී තත්වයකින් පෙළෙන බව නිවේදනය කර සිටියා. ජස්ටින් බීබර් මේ ආකාරයට අසනීප වීම පිලිබදව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවුණා. මේ ඒ සම්බන්ධයෙන් පළවූ නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

හදුන් කලවැද්දෙකුගේ ඡායාරූපයක්ද?  (PHOTO)

දුර්ලභ හෝ වඳවී ගොස් ඇති සත්ත්වයන් ලෙස හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ඡායාරූප සංසරණය වනවා. මෙවැනි සත්ත්වයන් දැකගන්නීමට තිබෙන කුතුහලය නිසාම වැඩිදුර කරුණු සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමට ද පෙළඹෙනවා. මේ ආකාරයට ලංකාවේ දුර්ලභ සත්ත්වයෙකු ලෙස හැඳින්වෙන හඳුන් කලවැද්දෙකුගේ ඡායරුපයක් යැයි දක්වමින් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ සත්ත්වයෙකුගේ ඡායාරුපයක් පිළිබඳ නිවැරදි […]

Continue Reading

සුනිල් රත්නායකට ලබාදුන් ජනාධිපති සමාව ඉවත් කරන ලෙස ඉල්ලා ජවිපෙ අධිකරණයට ?

සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව ඔස්සේ නිදහස ලැබීම 2020 වසරේ දී බොහෝ කතාබහට ලක්වූ කාරණයක් වූ අතර, එම තීන්දුව අභියෝගයට ලක්කරමින්, එම අවධියේ ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කෙරුණා.  කෙසේනමුත් නැවත වරක් මෑතක දී සුනිල් රත්නායකට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබිණ. […]

Continue Reading

විපක්ෂ නායකගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් සඳහා ද?

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉල්ලා අස්වීමට හේතුව සජිත් ප්‍රේමදාස මහතා බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් එක්ක බෑ! සජිත්ගේ ලේකම් ඉල්ලා අස්වෙයි!” යනුවෙන් සඳහන් කළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වුණේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම් වරයා සජිත් ප්‍රේමදාස මහතා […]

Continue Reading

නන්දා මාලිනිය විසින් සිදු කළ ප්‍රකාශයන් ද ?

ප්‍රවීන ගායන ශිල්පී නන්දා මාලිනී සහ මහචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අරගල භූමිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim: ” යනවානම් අනේ මං අරන් – අන්තිමටම ලණු නැතුවත් බත් කන්නට උනා රත්තරං ! ” යනුවෙන් සඳහන් කරමින් ප්‍රවීණ ගායන […]

Continue Reading

පස් හැවිරිදි දියණියකට ඇට මිදුලු බද්ද කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

ඇතැම් අවස්ථාවලදී සැත්කම් සඳහා විශාල මුදලක් වැය වන අවස්ථා වන් වලදී ඒ සඳහා මුදල් පරිත්‍යාග කිරීම සඳහා දැනුවත් කිරීම් සමාජ මාධ්‍ය හරහා බහුලව සිදු වනවා. මේ අතරින් බොහෝ සටහන් අසත්‍ය වූවත් ඇතැම් සටහන් සත්‍ය වනවා. නමුත් එවැනි සත්‍ය සටහන් වුවද නොමග යා හැකි අවස්ථාවන් බොහොමයි. මේ එවැනි සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

රුසියානු ගුවන් යානා රඳවා ගැනීම, සාලිය පීරිස්ගේ කුමන්ත්‍රණයක් ද?

පසුගියදා රුසියානු ගුවන් යානයක් , නියමිත පරිදි පිටත්වීම අවහිර කර කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීමේ සිදුවීම ආශ්‍රිත ක්‍රියාවලිය සමාජයේ දැඩි කතාබහට ලක්වුණා. එවන් පසුබිමක් තුළ මෙම සිදුවීමට මුල් වූ අධිකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මැදිහත්වූ බවටත් මෙම අධිකරණ තීන්දුව ලබාගැනීම සඳහා වන නීතිමය ක්‍රියාවලියට ඔහු දායක වූ […]

Continue Reading