Archives

අන්තරේ විසින් කොටුව දුම්රිපල සිට ආර්. ප්‍රේමදාස පිටිය දක්වා පාගමනක්, ජුනි 07 සංවිධානය කරයි ?

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ පළමු T20 තරගය හෙට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ඊට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආණ්ඩු විරෝධී පා ගමනක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ආණ්ඩුව හිට් විකට් […]

Continue Reading

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණු පොල් වතුර පානය කිරීම මගින් පිළිකා සෛල විනාශ වන බවට TATA අනුස්මරණ රෝහලේ වෛද්‍ය රාජේන්ද්‍ර පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් වුණා. මෙම සටහනේ දැක්වෙන කරුණු සත්‍යක්ද යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උණු පොල් වතුර කරුණාකර ඉදිරියට යොමු […]

Continue Reading

KFC, Domino’s Pizza, Pizza Hut, McDonald’s, Coca-Cola, Pepsi සමාගම් මෙරටින් ඉවත් වීමේ සූදානමක්?

විදේශ රටවල බහු ජාතික සමාගම්වල උප සමාගම් ආරම්භ කිරීම නිසා යටිතල පහසුකම් සංවර්ධනය වීම හා රැකියා අවස්ථා හිමි වීම, විදේශිය රටවල ප්‍රසිද්ධ අවන්හල් වල අත්දැකීම් විඳ ගැනීමට අවස්ථා උදාවීම වැනි කරුණු හේතුවෙන් බහු ජාතික සමාගම් කෙරෙහි ඇතැම් පාරිභෝගිකයන් පසු වන්නේ තෘප්තියෙනි. එසේම බහු ජාතික සමාගම් ව්‍යාප්ති තුළින් දේශීය ව්‍යාපාර කෙරෙහි ඇතිවන බලපෑම පිලිබඳව කණස්සල්ලෙන් පසුවන […]

Continue Reading

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනිතා පෙරේරා 2022  ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින ලෙස තේරී පත් වුණාද?

ඈත අතීතයේ පටන් බොහෝ ලාංකික තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන් මෙරට මෙන්ම විශ්ව රූ රැජිණ තරඟ සඳහා සහභාගී වී, ජයග්‍රහණ ද ලබාගෙන තිබේ. මේ අතර පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සංසරණය වූයේ ලාංකීය සම්භවයක් ඇති, ජනිතා පෙරේරා නම් තරුණියක්, ඕස්ට්‍රේලියානූ විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කර ඇති බවයි.  සැබවින්ම ඇය විසින් ඕස්ට්‍රේලියානූ විශ්ව රූ […]

Continue Reading

බොරු කීම සහ දියණිවරුන් ලැබීම -බුදු දහම අනුව කරුණු විමසුමක් !!

ලංකාව බෞද්ධ ජනතාව බහුතරක් ජීවත්වන රටක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිතරම ධර්ම දේශනා කටයුතුවල නිරත වෙනවා. මෙම ධර්මා දේශනා වල ඇති කරුණු සමාජ ජාලා හරහා ද නිතර හුවමාරු වෙනවා. ඇතැම් අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා දේශනා කරන ඇතැම් කරුණු ආන්දෝලනාත්මකයි.  මහමෙවුනා අසපුවාසී වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන්වහන්සේ විසින් දේශනා කරන ලද කරුණක් මුල් කරගෙන බොහෝ සමාජ ජාලා සටහන් පළවුණා.මේ ඒ […]

Continue Reading

අටලුගම දැරිය මරා දැමූ සැකකරු ජවිපේ සමාජිකයෙක් බවට ජාතික පුවත් පතක පළ වූවාද?

අටලුගම දී කුඩා දැරියක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරු, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙන් බවට සඳහන් කරමින් ජාතික පුවත් පතක පළ වූ ලිපියක් බව ද පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් : “කොහේ ගියත් ජෙප්පෙක්. අටළු ගම […]

Continue Reading

මළ, මුත්‍රා ජලයෙන් නිපදවූ බීර මෙරට වෙළඳපොළේ ?

මෙරට වෙළඳ පොළේ, මළ,මුත්‍රා වලින් නිපදවූ බීර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වී තිබුණේ, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි. සත්‍ය වශයෙන්ම එ් ආකාරයෙන් අපද්‍රව්‍ය ජලය යොදා මෙරට එවැනි නිෂ්පාදනයන් බෙදා හරින බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති මෙම සටහනේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝඨා ඇවිල්ලා මාර රටක් […]

Continue Reading

සහන අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට දමයි ද?

ඉදිරියේදී අයවැය තුළින් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පුවත් පළ වුණා. සත්‍ය වශයෙන්ම එවන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න පිළිබඳ අප කළ කරුණු පැහිදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සහන අයවැයෙන් රජයේ පඩි ඉහළට! ජීවන වියදම වැඩිවීම හේතුවෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන සහන අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිසි […]

Continue Reading

කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ? 

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයත් හමුවේ දේශපාලන නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වකවානුවේ දී ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එවන් වටපිටාවක් තුල කෙන්යානු ජාතිකයන් කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා.  සමාජ ජාලා සටහන්  කෙන්යානු ජාතිකයන්  විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හැගවෙන […]

Continue Reading

හිසේ ශල්‍ය කර්මයක් සඳහා බාචි සුසාන් මේ දිනවල රෝහල් ගත කරලද?

ජනප්‍රිය ගායන ශිලපී බාචි සුසාන්, ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා රෝහල් ගත කර ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රසික හදවත් දිනාගත් බාචී සුසාන්ගේ හිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හදිසි ශල්‍ය කර්මයට ලක් කර ඇත. ඔහුට අපි ඉක්මන් සුව පතමූ…!” යනුවෙන් සඳහන් කරමින් ගායන […]

Continue Reading

රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට බලශක්ති ඇමති ප්‍රකාශ කළාද?

රුසියානු සමූහ ආණ්ඩුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් හා රුසියාවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ඉල්ලීමක් කළ බව අසත්‍ය බවට රුසියානු තානාපති කාර්යාලය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් වලද, පෙන්වා දුන්නා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශය […]

Continue Reading

කොළඹ NIZAMIYA හෝටලයෙන් ලබා ගත් කෑම පාර්සලයක තිබුණේ මීයෙකුගේ ඔළුවක් ද ?

‘මී ඔළුවක්’ ඇතුළත් කර තිබූ කෑම පාර්සලයක් යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පසුගිය දින කිහිපයේ දී සමාජයේ දැඩි ලෙස අප්‍රසාදයට පත් වුණා. සත්‍ය වශයෙන්ම මෙම කෑම පාර්සලයේ තිබුණේ ‘මී ඔළුවක්’ ද? මේ පිළිබඳව Fact Crescendo අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කොළඹ පිහිටි NIZAMIYA හෝටලයෙන් ලබා ගත් කෑම පාර්සලයක ‘මී ඔළුවක්’ තිබූ […]

Continue Reading

තෙල් නෑ කියා පාර වැසූ පිරිසක් යට කරමින්, 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් කොට පළා ගිය මෝටර් රථයක්?

ලංකාවේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස් අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති ජනතාව, ඇතැම් ප්‍රදේශවල දී මාර්ග හරස් කරමින්, ඉන්ධන ඉල්ලා මහ මාර්ග ඔස්සේ විවිධාකරයේ විරෝධතාවල නියැලීම, පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. මෙසේ මාර්ග අවහිර කිරීම හේතුවෙන් තවත් ජන කොටස් පීඩාවට පත් ව තිබු අතර මේ දිනවල මේ ඔස්සේ විභාග සඳහා මුහුණදෙන දරුවන් ට […]

Continue Reading

උග්‍ර ඩොලර් හිඟය හමුවේ බංගලාදේශ ක්‍රිකට් පිළෙන් ශ්‍රී ලංකාවට ආධාර ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග දෙකක් සදහා බංගලාදේශ තරග සංචාරයක නිරත වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මෙම අර්බුදකාරී වටපිටාව තුළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මගින් තමන්ට ලැබෙන තරග ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති බවට වන සමාජ ජාලා සටහන් […]

Continue Reading

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සමග දුරකතන සංවාදයක් ද?

නීතිඥයෙකු සහ පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලීමක් සිදුකරන පුද්ගලයෙකු අතර සිදුවන දුරකථන සංවාදයක හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. එම සංවාදයේ ඡායාරූපය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ ඡායාරූපයක් යොදා ගැනීම තුළින්, මෙය ඔහු හා සේවදායකයෙකු අතර සිදු වූ සංවාදයක් බවට බොහෝ පිරිසක් උපකල්පනය […]

Continue Reading

වැලිගම ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ජ.වි.පෙ මන්ත්‍රීවරයෙක් ද? (PHOTO)

වැලිගම IOC ඉන්ධන පිරවුම් හලට පැමිණි ඩීසල් බවුසරයක් ගොඩ බෑමට ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණේ, වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයා ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ සත්‍ය ලෙසම එම වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයෙක් ද, යන්න පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘පෙට්‍රල් නැත්නම් අපිට ඩීසල් එපා කියමින්’ වැලිගම ඉන්ධන […]

Continue Reading

බංකොලොත්වූ ශ්‍රී ලංකාවේ රැකියා සඳහා විදෙස් ගතවීමේ හැකියාව සහ උපාධි සහතික වල වලංගු බව !

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවර තත්ත්වය සමගම විදෙස් රටවලින් සහ ආයතන වලින් ලබාගත් ණය ගෙවා දැමීමට අපහසු තත්ත්වයක් ඉස්මතුව පවතිනවා. ණය ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව විසින් අදාළ රටවලින් සහ ආයතන වලින් සහන කාලයක් ඉල්ලා ගෙන ණය ගෙවා දැමිය හැකි කාල සීමාව දීර්ඝ කිරීම සඳහා සහන ඉල්ලමින් සිටිනවා. එවන් වාතාවරණයක් තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්ව හමුවේ […]

Continue Reading

මහින්ද රාජපක්ෂගේ බයිසිකල් පැදීම සහ හෙලිකොප්ටරෙන් යාම ! (PHOTOS)

ලංකාවේ උද්ගතව පවතින දැඩි ආර්ථික අර්බුදය මුල්කරගනිමින් මතුවු ජනතා විරෝධය හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරය අත්හැරයාමට සිදුවුණා. එවන් වටපිටාවක් තුල මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුල විවිධ සටහන් පළවනවා. මේ එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  මේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් […]

Continue Reading

ලංකාවේ හොඳම පාසල් දහය(10) ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් කරමින් 2019 වර්ෂයේ සිට මේ වන තෙක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : 2019 නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් […]

Continue Reading

ගායන ශිල්පී ශානිකා මධුමාලි විසින් Facebook හි පළ කළ සටහනක්ද?

සිරස සුපර්ස්ටාර් ජයග්‍රහණ ඔස්සේ ජනප්‍රියට පත් ගායිකාවක් වන ශානිකා මධුමාලි විසින්, මහින්ද රාජපක්ෂට ‘කඩේ යන ඕනෑම කෙනෙකුගේ නිවෙස් විනාශ කරන ලෙස’, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ බවට හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: ශානිකා මදුමාලි විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනක් ලෙස දක්වමින් හුවමාරු වන සටහන් වල […]

Continue Reading