අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය විසින්, සම රහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 540කට අලෙවි කළ බවට පළවන්නේ ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල් රුපියල් 540ක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : සීමාසහිත අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල් රුපියල් 540ක් බව […]

Continue Reading

එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව UNHCR Sri Lanka සිදුකළ සමීක්ෂණ වාර්තාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත පක්ෂ නායකයින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත කවරේද යන්න පිළිබඳ අනුමාන කිරීමට  නොයෙකුත් සමීක්ෂණයන් විවිධ මාධ්‍ය ආයතන/සංවිධාන විසින් පසුගිය කාලය පුරාවටම සිදුකරමින් පවතින අතර ඒවා ඇසුරින් නිර්මාණය වූ සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම සංසරණය […]

Continue Reading

හරීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හරීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්. Facebook | Archived Link මේ පිළිබඳ […]

Continue Reading

Astra Zeneca කොවිඩ් එන්නත ලබා ගත් සියල්ලට ම රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමේ අවදානමක් තියෙනවද? ඇත්ත දැන ගන්න කියවන්න

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන Astra Zeneca ඔවුන්ගේ Covid එන්නත රුධිර කැටි ගැසීම් සහ පට්ටිකා ප්‍රමාණය අඩුවීමට හේතු විය හැකි තත්වයක් ඇති කළ හැකි බවට නීතිමය ඉදිරිපත් කිරීමකින් පිළිගෙන තිබේ. මෙම පුවතත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉන්දීය රජයට, මෙරටට ගෙන්වූ රජයට දොස් පවරමින් සඳහන් කර […]

Continue Reading

සැල්මොනෙල්ලා බැක්ටීරියාව පිළිබඳ ඔබ දැනුවත් ද? එය ආසාදානය වී වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සැල්මොනෙල්ලා ආසාදනය වී වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් බහුලව හුවමාරු වූ සටහන්හි සත්‍යතාවය පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත්වී තිබුණා. මෙම සිදුවීම සත්‍යක් ද, එයට හේතු කාරකය වූයේ කුමක්ද, යන්න පිළිබඳවත්, මෙම බැක්ටීරියාව පිළිබඳවත් බොහෝ දෙනෙකු විමසිලිමත් වූ අතර මෙහි නිරවද්‍යතාව සොයා සමාජය දැනුවත් කිරීමට සඳහා […]

Continue Reading

‘ත්‍රීපෝෂ පවුල’ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් ලැබූ පවුල විසින් විදෙස්ගත ජනතාවගෙන් මුදල් උපකාර ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ෆේස්බුක් පිටු, සමූහ ජනප්‍රියත්වයට පත් කර ගැනීමේ අරමුණින්, කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් අසත්‍ය තොරතුරු ජනතාව නොමග යන සුළු අන්දමින් සටහන් නිර්මාණය කරනු ලබනවා. එලෙසින් නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාව සොයමින් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේක හැමෝටම උදව් අවශ්‍ය කාලයක්. ඒක […]

Continue Reading

සජබ මැයි රැළියට පැමිණියේ ඉතා සුළු ජනකායක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැයි පළමුදාට යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සිදු කරනු ලබනවා. මෙරට සියලුම පක්ෂ මහත් උනන්දුවකින් සංවිධානය කරන මැයි දින සැමරුම විශේෂයෙන් මෙවර මැතිවරණ උණුසුම මධ්‍යයේ වැඩිම ජන ගඟක් ගෙන්වමින් තම තමන්ගේ පක්ෂයේ ජන […]

Continue Reading

ශ්‍රී ලංකා රජය සාමාන්‍ය ජනතාවට නොමිලේ සූර්ය පැනල බෙදා දෙන බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාරිසරික ගැටලු සහ බලශක්ති ස්වාධීනත්වයේ අවශ්‍යතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවල තිරසාර බලශක්ති විසඳුම් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙම අවශ්‍යතාවය මධ්‍යයේ, විශේෂයෙන් නොමිලයේ සූර්ය පැනල බෙදා හැරීම වැනි රජයේ මුලපිරීම් සම්බන්ධයෙන් නොමඟ යවන තොරතුරු පැතිරවීම බහුල ව දැක ගන්නට ලැබේ. එවැනි තනතුරු පිටුපස ඇති […]

Continue Reading

ජගත් මනුවර්ණට වෙඩි තැබූ බවට පළ වූ පුවත් වල ඇත්ත කතාව! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් සත්‍ය කරුණු වුවද, නොමග යන සුළු අන්දමින් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල පළ කරමින් ජනතාව නොමග යවා එවැනි පුවත් පරිශීලනයට කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් පෙළඹවීමට සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි පුවතක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ […]

Continue Reading

‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටිය ට ඔස්කාර් සම්මානය හිමි වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටියක් සඳහා ඔස්කාර් සම්මානය දිනා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශන යයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටිය. ඔස්කාර් සම්මානය දිනාගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ […]

Continue Reading

සජිත්-අනුර විවාදයට දින ලබා දුන් බව ට පළ වන ලිපිය ව්‍යාජ ලිපියක්!

. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවැත් වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට අපේක්ෂා කරන අතර, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති විය හැකි වාද විවාද, සාකච්ඡා සම්බන්ධයෙන් ජනතාව අතර ඇත්තේ දැඩි උනන්දුවක්. මේ දිනවල දේශපාලනය තුළ උණුසුම් මාතෘකාවක් වන්නේ, සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

ඇල්ල ප්‍රදේශයේ Wingsuit flying ක්‍රීඩාවේ නියැලෙන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ත්‍රාසජනක ක්‍රීඩාවල නියැලීමට ඇතැම් පිරිස් මහත් උද්යෝගයක් දක්වයි. එවැනි ක්‍රීඩා අවස්ථාවල නියැලීමේ මෙහෙයුම් සිදු කර ස්ථාන ද දුර්ලභ වනවා. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි රටක එවැනි ක්‍රීඩා මෙහෙයුම් සිදු කරන ස්ථාන අල්ප බැවින් එවැනි අවස්ථා ඇති බව ට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන […]

Continue Reading

මෙම ඡායාරූපයේ සිටින්නේ ලාංකික කාන්තාවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ කතා බහක් ඇති විය හැකි ආගම, ජාතිය, සංස්කෘතියට පටහැනි වන අවස්ථා යනාදිය සම්බන්ධයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම් තුළින්, ජනතාව නොමග යැවීමටත් ඒ හරහා වැඩි පාඨක ආකාර්ශනය ලබා ගැනීමටත් ඇතැම් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් උත්සුක වෙනවා. එලෙසින් පළ කරන ලද ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

GRACIA LATTE බර අඩු කරන බව ට පැවසූ නිෂ්පාදනය වංචනික ව්‍යාපාරයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඕනෑම තොරතුරක් ග්‍රහණය කර ගැනීමට සමාජය පෙළඹී තිබේ. ඇතැම් අවස්ථාවල ෆේස්බුක් වෙළඳ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය කෙරෙන ඇතැම් නිෂ්පාදන ද, අසත්‍ය තොරතුරු පළ කරමින් ඒවා අලෙවි කරනු ලබයි.  මෙහි නිරවද්‍යතාව පිළිබඳ කිසිදු මූලික මූලාශ්‍ර පරීක්ෂාවකින් තොර මෙවැනි නිෂ්පාදන විශාල මුදලක් ගෙවා ලබා ගෙන […]

Continue Reading

දරුවන් 75 දෙනෙකුට නොමිලේ හදවත් සැත්කම් කිරීම සඳහා ඉන්දියාවට ගෙන යන බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සමාජයට වැදගත් පණිවිඩ බෙදා හැරීම සඳහා ප්‍රබල මෙවලම් ලෙස භාවිත කරනවා. ‍නමුත් මෙවැනි පණිවිඩ වුවද දිගු කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සංසරණය වීම හේතුවෙන් සමාජය නොමග යවන අවස්ථා ද, දැක ගන්නට ලැබේ. එවැනි සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.  […]

Continue Reading

පසුගියදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයේ සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දා උතුරු අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට පූර්ණ සූර්යග්‍රහණයක් පසුගියදා දැකගත හැකි වුණා. නොමඟ යවන අන්තර්ගත ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් රැල්ලක් සමඟින් වුවද, මෙම සිදුවීම සමාජ මාධ්‍යවල උණුසුම් මාතෘකාවක් ලෙස තවම ත් පවතී. සමාජ මාධ්‍ය සටහන් : වසර 7කට පසු පසුගියදා , සිදු වූ සූර්යග්‍රහණයේ හොඳම ඡායාරූප […]

Continue Reading

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලට බලපා ඇති ගංවතුරු තත්ත්වය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එලෙසින් නොමග යන සුළු සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim : ඩුබායි කුණාටුව යනුවෙන් සඳහන් කරමින් […]

Continue Reading

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයත් සමග ඔහුගේ අභාවය පිළිබඳ සතුට ට පත් වෙමින් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඌරන්ට විදුලිසැර වද්දවන්න ගිය තෙවරප්පෙරුම […]

Continue Reading

දරුවන් තිස්දාහක් මහපාරේ සිඟමනේ යෙදෙන බවට පළවූ පුවත් වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඕනෑම ජාතියක අනාගතය සඳහා වටිනාම සම්පත ලෙස ළමයින් සලකනු ලබයි. ඉදිරි පරම්පාරවල අභිවෘද්ධිය සඳහා රජයන් විසින් ද විවිධ ක්‍රියාමාර්ග දියත් කෙරනවා. කෙසේවෙතත් ලංකාව මෙන්ම දකුණු ආදියාතික ඇතුළු ලොව රටවල් කිහිපයකම වීදි දරුවන් සහ ළමා යාචකයින් මග තොටේදී සහ ජනාකීර්ණ ස්ථාන වල දක්නට ලැබෙනවා.  කෙසේ වෙතත්, මෙරට […]

Continue Reading

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය NPP සමුළුවට සහභාගි වූ බවට මන්ත්‍රි සුමන්තිරන්‍ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම මධ්‍යයේ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික වාසි තකා බහුලව සංසරණය වනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව […]

Continue Reading