ළමයෙකු විසින් මුහුදු වැලි වලින් සිදු කළ ඇති විරාට් කෝලිගේ අනුරුවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය සුපරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාට් කෝලිගේ වැලි වලින් සිදු කරන ලද නිර්මාණයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ළමයෙක් විසින් මුහුදු වැලි වලින් සිදු කළ ඇති විරාට් කෝලිගේ අනුරුවක් ලෙසට දක්වමින් සමාජ […]

Continue Reading

2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 අප්‍රේල් 8 වන අද දින පූර්ණ සූර්යග්‍රහණය පිළිබඳ බොහෝ දෙනා උනන්දුවෙන් පසුවනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් පළ වන අතර, එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයේ වීඩියෝවක් […]

Continue Reading

ෆේස්බුක්හි සටහන් වැඩි වාර ගණනක් හුවමාරු කර ගැනීමේ අරමුණින් සංසරණය වන ව්‍යාජ පණිවුඩ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් සටහන් ඉක්මණින් තවත් පිරිසක් අතර හුවමාරු කරගන්නා ලෙසත්, ඒ ඔස්සේ යම්කිසි පුදුමාකාර අත්දැකීමක් විඳගැනීමට ලැබෙනු ඇතැයි යනුවෙන් දක්වමින් හුවමාරු වන සටහන් ඔබටත් කොතෙකුත් හමුව ඇති. Facebook සහ WhatsApp හරහා විශේෂයන්ම බහුලව හුවමාරු වන අතර එවැනි නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

2024 අප්‍රේල් 8 වන දින උතුරු ඇමරිකානු මහද්වීපයට බලපාන පූර්ණ සූර්යග්‍රහණය, ලංකාවට දිස් වන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට සහ ඒවා පියවි ඇසින් දැක බලා ගැනීමට සමාජය විසින් දක්වන්නේ දැඩි උනන්දුවක් නොබෝ දිනකින් එනම් අප්‍රේල් 08 වනදාට විශේෂයන්ම උතුරු ඇමරිකානු මහද්වීපයට පූර්ණ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වනු ලබනවා. කෙසේ වෙතත් මෙය පෘථිවි වාසින් සියලු දෙනා සඳහා […]

Continue Reading

IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය නොමැති බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට පෙළගැසෙමින් සිටින මෙවන් සමයක, සමාජ මාධ්‍ය වේදිකා හරහා දිනෙන් දින අසත්‍ය තොරතුරු පැතිරීම වේගවත් වී තිබෙනවා. ඇතැම් සාවද්‍ය තොරතුරු ගලා ඒම නිසා  එළැඹෙන මැතිවරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව සැකයක් ඇති කරමින් මැතිවරණය පවැත්වේද නැත්ද යන්න පිළිබඳව ද බොහෝ පුද්ගලයින් සැක මතුකරගෙන තිබෙන බව […]

Continue Reading

මතීෂ පන්දු යැවීමට පෙර දෝණිට වැඳ ආශිර්වාද ලබා ගත් අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරය දිනා ගැනීමට හැකි වී තිබෙනවා. එම ආදරය තව තවත් වර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද, මතීෂ සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ, ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට වැඳ ගෞරව කරන […]

Continue Reading

පාසල් අවට මත්ද්‍රව්‍ය ඇතුළත් ටොෆියක් ඇති බවට පළ වූ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජය දැනුවත් කරමින් පණිවිඩයක් ලබා දෙන පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් WhatsApp හරහා හඬ පට නිකුත් කිරීම සුලබව දක්නට ලැබෙනවා. මෙවැනි පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වන්නේ එහි නිවැරදි තොරතුරු ඇතුළත් ද යන්න පිළිබඳ සොයා බැලීමකින් තොරවයි. එලෙසින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා […]

Continue Reading

අනුර කුමාරගේ කැනඩා සංචාරය අතුළුව NPP ඉලක්ක කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “දෙමළ ජනතාවගේ සාධාරණ සන්නද්ධ අරගලයට කැනඩාව බොහෝ සෙයින් උදව් කරා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාවට ගොඩබැසූ අවස්ථාවේ […]

Continue Reading

පුරාවෘත ඇසුරින් නිර්මාණය වන AI ඡායරූප; සත්‍ය පුරාවිද්‍යා සොයාගැනීම් ලෙස හුවමාරු වූ අවස්ථාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෘතිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබන්නේ, නොමග යන සුළු අර්ථකතන සමගින්. එවැනි ඡායාරූප පිළිබඳ අප කළ සිදු කළ විමර්ශනයන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “පුරාවිද්‍යාඥයන් විසින් කිලිනොච්චියේ වනකානම් කල්ලවඩන් ගම්මානයෙන් සොයා ගන්නා ලද රාවනාගේ දඩුමොනරයේ යැයි සැලකෙන […]

Continue Reading

ෆේස්බුක් භාවිත කරන සෑම පරිශිලකයෙකුගෙන්ම සඳහා මුදල් අය කිරීමේ තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලා අතරින්, දැනටත් ලොව වැඩි දෙනෙක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි. ෆේස්බුක් භාවිත කිරීම සඳහා එහි මව් සමාගම විසින් පනවා අ ඇති නීති රීති යනුවෙන් නොමඟ යවන සුළු සටහන් විටින් විට හුවමාරු වන අතර, ෆේස්බුක් පරිශීලකයින්ගෙන් මුදල් අය කර ගැනීමේ […]

Continue Reading

රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!

Subscribe to our WhatsApp Channel දේශපාලඥයින් සම්බන්ධ ඡායාරූප බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු අර්ථකතන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මීට වඩාත් ආසන්නතම හේතු ලෙස දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඡායාරූප අවභාවිත වීමද දැක්විය හැකියි. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

ලංකාවේ හමුවූ බවට හුවමාරු වන යෝධ ඇටසැකිල්ලේ සහ යෝධ හිස් කබලේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප ඔස්සේ බොහෝ පිරිසක් නොමග යන අවස්ථා අපට සුලබව දැක ගන්නට ලැබනෙවා. විශේෂයෙන්ම ඡායාරුප, වීඩියෝ පිළිබඳව එතරම් විමසිලිමත් නොවන පුද්ගලයන් අතර සංස්කරණයකට භාජනය කොට නිර්මාණය කරන නිර්මණ බහුලව හුවමාරු වනවා. එලෙසින් නොමග යන සුළු ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

බටහිර ඉන්දීය පිතිකරු Rovman Powell, එක් ඕවරයක දී හයේ පහර 6ක් එල්ල කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන්නේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්. සමාජ මාධ්‍ය හරහා ක්‍රිකට් තරඟ පිළිබඳ සාකච්ඡා, යාවත්කාලීන කිරීම් සහ විශ්ලේෂණයන් බහුලව හුවමාරු වන අතර, ඒ සඳහා ජනතාවගේ ප්‍රතිචාර ද රැසක් හිමිවනවා. මේ නිසාම ඇතැම් සමාජ මාධ්‍ය සටහන්, ඡායාරූප, වීඩියෝ නොමග යන සුළු අන්දමින් පළ කරනු ලබන්නේ සමාජ […]

Continue Reading

දුම්රිය ආසන වෙන්කිරීමට දියත්කළ නව Online ක්‍රමවේදය පිළිබඳව ඔබ දැනුවත් ද? 

තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ, ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතාවන් අවම කිරීමේ අදහසින්, ලොව බොහෝ රටවල් මාර්ගගත පද්ධති කරා යොමු වී තිබෙනවා. එවැනි නිසි ක්‍රම හරහා ඇති විනිවිදභාවය හරහා  අක්‍රමිකතා අවම වීමක් ද සිදුවන අතර අවශ්‍ය තොරතුරු සපයා ඕනෑම ස්ථානයක සිට අදාළ සේවය ලබාගැනීමේ හැකියාව පවතිනවා. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ද මෙවැනි අරමුණු ඔස්සේ, දුම්රිය ආසන වෙන් කිරීම […]

Continue Reading

පාර්සලයක් ලබා ගැනීමට මුදල් අයකරගන්නා කුරියර් සේවාවක් ලෙස, නැවත SMS හරහා හුවමාරු වන ජාවාරමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වංචනික ලෙස මාර්ග ගත ක්‍රම ඔස්සේ අයථා ලෙස මුදල් ලබා ගැනීම මේ දිනවල බහුලව සිදුවෙනවා. රාජ්‍ය ආයතන වල නාමයන් අවභාවිත කරමින් ව්‍යාජ ලෙස මුදල් සොරකම් සිදුවනවා. එවැනි වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් අප සිදුකර කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කුරියර් සේවාවක් ලෙස පෙනී සිටිමින් තමන්ට පැමිණි […]

Continue Reading

වත්තල ළමුන් පැහැර ගැනීමේ පණිවිඩයේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ආරක්ෂාකාරී පිළිවෙත් වැනි දැනුවත් කිරීම් පණිවිඩ තුළ බොහෝමයක් නොමග යවන සුළු කරුණු ඇතුළත් වනවා. මේ ඔස්සේ සමාජයේ ඇතැම් පිරිස් අනිසි බියක් ඇති කර ගන්නවා. ආරක්ෂාව සම්බන්ධ සමාජ මාධ්‍ය පණිවිඩ දැනුවත් කිරීම් හොඳ වූවද,ඒ ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරීම සිදු වන බැවින් එවැනි […]

Continue Reading

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, ව්‍යාපාර සහ කර්මාන්ත ජනසතු කරන බවට ලාල්කාන්ත ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NPP (ජාතික ජන බලවේගය) සහ JVP (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන මණ්ඩලයේ ප්‍රමුඛ චරිතයක් වන ලාල් කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන සුළු අර්ථකථනයක් දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  මීළඟ මැතිවරණයේදී ජාතික ජන බලවේගය […]

Continue Reading

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගය හා එහි සාමාජිකයන් අළලා බොහෝ අසත්‍ය සටහන් නිර්මාණය වන අතර මෑතකදී එලෙසින් සංසරණය වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “අපේ දරුවො රජවරු හදාපු වැව් ගාන ගැන ඉගෙන ගන්නකොට දියුණු රටවල දරුවො ලිංගික […]

Continue Reading

ජාත්‍යන්තර කාන්තා දිනය: ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දුස් තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම 

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දිනයේදී, අප අවධානය යොමු කරන්නේ කාන්තාවන්ට අසමාන ලෙස බලපාන අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අසත්‍ය තොරතුරු සහ දුස් තොරතුරු පිළිබඳ ගැටලුව සම්බන්ධයෙනි.  ස්ත්‍රී පුරුෂභාවය මත […]

Continue Reading

අම්බානි පුතුගේ සුපිරි පූර්ව විවාහ උත්සවයේ දක්නට ලැබුණු දැවැන්ත කේක් ආකෘතියක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ පුර්ව විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත්වුණා. මෙම සැමරුම් සඳහා ලොවපුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර එම උත්සව අවස්ථාවේ වීඩියෝ, ඡායාරූප ද, සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, වාර්තා වුණා.  […]

Continue Reading