සනත් නිශාන්ත ජීවතුන් අතර බවට දැක්වෙන වීඩියෝවේ සිටින පුද්ගලයා කවුරුන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් පිරිස්, හුදෙක් උපහාසාත්මක කෝණයෙන් නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. නමුත් මෙවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තෝරා බේරා ගැනීමට අසමත් වන ඇතැම් පිරිස් මේ පිළිබඳව නොමඟ යනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි වීඩියෝවක නිරවද්‍යතාව […]

Continue Reading

සත්ත්වයින් අතර සහජීවනය යන තේමාවෙන් හුවමාරු වූ ඡායාරූපයේ පසුබිම් කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් වනජීවි ඡායාරූප වල තිබෙන තාත්වික බව නිරූපනය වීම සහ නිර්මාණශීලිත්වය හේතුවෙන් විවිධ අවස්ථාවලදී සමාජය නොමග යෑමට ලක් වන්නේ, ඒවා සත්‍ය බවට උපකල්පනය කිරීම හේතුවෙන්. එලෙසින් නොමග යවන සුළු අර්ථකතනයන් ඔස්සේ හුවමාරු වූ අපුර්ව ඡායාරුප නිර්මානයක ඇත්ත තතු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]

Continue Reading

පුද්ගලයෙකු විදුලි පුටුවක හිඳවා මරණයට පත් කරන අවස්ථාවක වීඩියෝවක් ද? (සංවේදී දර්ශන සහිතයි)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. විදුලි සැර වද්දවමින් පුද්ගලයෙකු මරණයට භාජනය කරන අවස්ථාවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : විදුලි පුටුවේ ඉන්දවා මරණ දඬුවම පනවන අයුරු යනුවෙන් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්. Facebook […]

Continue Reading

හෙලිකොප්ටර් යානයකින් මුදල් හෙළන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා විශාල අරගලයක යෙදෙන බව නොරහසක්. එමෙන් ම දුගී ජනතාවගේ අසීරු කම් ප්‍රයෝජනයට ගනිමින් දේශපාලඥයින් විසින් ජනතාව නොමග යවන ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාව වෙත පිළිකුලක් ඇති වී තිබෙනවා.  මේ අතර කුතුහලය දනවමින් මේ දිනවල හෙලිකොප්ටර් යානා මගින් […]

Continue Reading

ඉන්දීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් චීනයේ නිෂ්පාදිත කෘත්‍රිම කාන්තාවක්? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයන්හි ඇතිව තිබෙන සීග්‍ර තාක්‍ෂණික දියුණුව නිසා, විවිධ අරමුණු සඳහා රොබෝවරුන් මේ වන විටත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම නිර්මාණ ගැන බොහෝ උනන්දුවක් දක්වන නිසාම ඒ ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරුත්, සත්‍ය බව ට ග්‍රහණය කර ගනිමින් නොමග යන […]

Continue Reading

CID මඟින් අත්අඩංගුවට ගත්තේ  කැලණිය මහ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කැලුම් නොව, එම සංගමයේම වෙනත් ක්‍රියාකාරිකයෙක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී සිදුවන අතපසුවීම්  හේතුවෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද නොමඟ යවන සුළු තොරතුරු ජනතාව වෙතට ගලා යෑම සිදුවනවා. එලෙසින් නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් […]

Continue Reading

ව්‍යාජ කොරියානු භාෂා විභාග අයදුම්පත් ගූගල් පෝරමය ගැන ප්‍රවේසම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අවාසනාවකට, තරඟ විභාග සහ රැකියා යනාදිය ඉලක්ක කරගනිමින් නොමඟ යවන ගූගල් පෝරම, ව්‍යාජ යෙදුම් මෙන් ම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන්, බොහෝ දෙනෙකු නොමග යන අවස්ථා බහුලව දැක ගන්න ට ලැබෙනවා. එවන් නොමග යන සුළු සටහනක් සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ඔබාමාගේ බුද්ධාගමට ඇති නැඹුරුව නිරූපණය කිරීමට යොදාගෙන තිබූ ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුද්ධාගම, වෙනත් ආගම්වල ලෝක නායකයින් විසින් ද කලක පටන් ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා. කෙසේ වෙතත්, බුද්ධාගම කෙරෙහි ඇති සැබෑ පිළිගැනීම අතිශයෝක්තියට නංවමින්, නොමඟ යවන සුළු ඡායාරූප සංස්කරණ භාවිතා කරන අවස්ථා අපගේ විමර්ශනයන් වලින් නොයෙකුත් අවස්ථා වලදී අනාවරණය කර තිබෙනවා. එවැනි තවත් එක් විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

දමිතා, එළැඹෙන මැතිවරණයට සජබෙන් තරඟ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉදිරියේදී එළඹෙන මැතිවරණ සඳහා දේශපාලනික පක්ෂ කෙමෙන් කෙමෙන් සූදානම්වන පසුබිමක, විවිධ ප්‍රසිද්ධ පුද්ගල නාමයන් පක්ෂවලට ඈඳමින් ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ ආකාරයෙන්, රංගන ශිල්පිනී දමිතා අබේරත්න සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පෙළක වැඩිදුර කරුණු සොයා බැලීමට අප තීරණය කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී […]

Continue Reading

සැකකරුවෙකු පැහැරගෙන පළාගිය පුද්ගලයා, ඇමති හරීන් ප්‍රානාන්දුගේ පෞද්ගලික ලේකම් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වුවද , සමහර පුවත් ආශ්‍රිත කරුණු නිසියාකාරව වාර්තා කිරීම තුළින් ජනතාව නොමල යෑමට ලක් වන අවස්ථා අපට දැක ගන්නට පුළුවන් වනවා. එලෙසින් නොමග යන සුළු පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඇමැති හරීන්ගේ ලේකම් සැකකරුවකු පැහැරගනී” […]

Continue Reading

පාස්කු බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම්ගේ පුතෙකු සමගින් අනුර කුමාර දිසානායක සිටින බවට හුවමාරු වන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාව, ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයකි. ඒ බිහිසුණු ප්‍රහාරයෙන් වසර පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, විමර්ෂණ මඟින් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත. කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට දක්වමින්, නොයෙකුත් නොමඟ යවන සුළු පුද්ගල ඡායාරූප සටහන් අදටත් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

අධිවේගී මාර්ගයේ සිදු වූ හඳුන්නෙත්තිගේ සුළු අනතුර ගැන ව්‍යාජ අර්ථකථනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වල සත්‍ය සිදුවීම්වලට ද අසත්‍ය තොරතුරු ඇතුළත්කරමින්, නොමඟවන  සුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා. එවැනි ව්‍යාජ අර්ථකතනයක් සමඟින්, ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඉලක්ක කරගනිමින් හුවමාරු වන සටහනක් පිළිබඳ Factcrescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ […]

Continue Reading

මස්කෙළිය ප්‍රදේශයේ නිවසකට, දිවියෙකු කඩා වැදුණු අවස්ථාවක CCTV දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ජනතාව නොමග යවන සුළු අන්දමින් පුවත් වාර්තා කරන අතර මෙකී පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙද්දී ඇතමුන් ව්‍යාජ අර්ථකතන සහිතව එකී පුවත් ජනගත කිරීමට පෙළඹෙනවා. එලෙසින් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු, නොමග යවන සුළු වීඩියෝ සටහනක සත්‍ය […]

Continue Reading

සන්නස්ගල, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපහාස කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ඇතැම් ව්‍යාජ පුවත් හේතුවෙන්, පුද්ගලයෙකුගේ චරිතය ඔසවා තැබීමට මෙන් ම බිඳ හෙළීමටත්, ප්‍රතිරූපයට හානි කිරීමටත් හැකියාවක් තිබෙනවා. එලෙසින් සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

@highlight යනුවෙන් ෆෙස්බුක්හි කොමෙන්ට් කිරීමේදී, ඔබ ෆේස්බුක් ගිණුමට වැඩියෙන්ම පිවිසෙන පුද්ගලයින් ඉහළින්ම දිස්වෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ෆේස්බුක්හි ඇති විශේෂාංග සම්බන්ධයෙන් නොමග යවන සුළු අර්ථයන් දක්වමින් නොයෙකුත් අසත්‍ය සටහන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් ෆේස්බුක් ඔස්සේ පළ වූ විශේෂාංගයක් පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : @ටයිප් කරල උඩින්ම එන […]

Continue Reading

තලතා අතුකෝරළ ට සහ රොහිනි කවිරත්න ට සජබෙ මාධ්‍ය හමු වාරණය කර ඇති බවට පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මන්ත්‍රිණියන් ඉලක්ක කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මෙහි සත්‍යතාවය හෙළි කරමින් අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනීන් වන රොහිනි කවිරත්න සහ තලතා අතුකෝරළට තහනම් […]

Continue Reading

බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක පළ කළ නිර්දේශයන් පිළිබඳ සටහනේ සත්‍ය කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ජනතාව‍ ට එදිනෙදා ජීවිතේ වැදගත් විය හැකි කරුණු වන සෞඛ්‍යමත් ජීවන රටාවකට එළඹිය හැකි ක්‍රම, උපදෙස් වැනි සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ ඒ සඳහා ජනතා ආකාර්ශනය අවධානය වැඩි වශයෙන් හමුවන බැවින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන බැවිනි. මේ නිසා ඇතැම් […]

Continue Reading

ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල පුවත් නිසියාකාරව වාර්තා නොකිරීම නිසා සමාජයේ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරීම සිදු වෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Bill) ගැන විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති සමයක, ඒ සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

“ලයිට් බිල වැඩී කියලා මට පිළිගන්න බැහැ” යනුවෙන් ප්‍රකාශයක් විදුලි බල අමාත්‍යවරයා සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ, අර්ථය විකෘති කර හෝ එම ප්‍රකාශ සංස්කරණය කරමින් හෝ නොමග යන සුළු ලෙස කොටසක් පමණක් දේශපාලනික වාසි තකා ඇතැම් කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාවය […]

Continue Reading

ගාල්ල කර්මාන්ත හා වානිජ මණ්ඩල නිල වරණයෙන්, මාලිමා කණ්ඩායමක් ජය ලැබූ බවට පළවන වාර්තා අසත්‍යයි! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සඳහා අධ්‍යක්ෂවරු තෝරා ගැනීමේ වාර්ෂික මහා සභා රැස්වීමක් සහ නිලවරණයක් පසුගියදා ගාල්ලේ හෝටලයක පැවැත්විණි. කෙසේ වෙතත්, තේරී පත් වූ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහන් පළ වූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading