දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් හුවමාරු වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් නොයෙකුත් නිෂ්පාදන මෑතකදී මෙරට තුළ ප්‍රචලිත වීමත් සමග ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට Factcrescendo අප පියවර ගත්තේ මෙලෙසින්. දෙළුම් පළතුර සම්බන්ධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප වීඩියෝ කිහිපයක් පහතින්. Facebook | Archived Link එසේම දෙළුම් මඟින් සාදාගෙන තිබු බවට […]

Continue Reading

ලෝක කුසලානයෙන් පසු විරාට් කෝලිගේ නිවසට ගිනි තැබූ අවස්ථාවක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ ලද පරාජයත් සමඟ, කෝපයට පත් ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් විසින් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිගේ නිවසට ගිනි තබා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප සහ වීඩියෝ වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

රිකී පොන්ටින් , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය, නොයෙකුත් මාතෘකා ඔස්සේ කතිකාවතාවන්ට බඳුන් වූ තරඟාවලියක් ලෙස ඉතිහාසගත වෙනවා. අවසන් තරඟයෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින්, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]

Continue Reading

මෙවර ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් […]

Continue Reading

ශ්‍රී ලංකා ගුවන්තොටුපළේ අස්ථානගත වූ ගමන් මළු විකිණීමට නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රමුඛ ආයතනවල කීර්ති නාමයට කැළලක් වන පරිදි නොමඟ යවන තොරතුරු බොහෝ විට සමාජ මාධ්‍ය හරහා වංචා ආකාරයෙන් බෙදා හරිනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නිල පණිවිඩයක් ආකාරයෙන් පැතිර ගිය එවැනි වංචනික සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී […]

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායකත්වය සිදුකළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයන් ද පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ද මීට ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.10,000ක මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංසරණය වනවා. අලුතින් නිකුත්කරන ලද මුදල් නෝට්ටුවක් ලෙස ඒ ආකාරයට සංසරණය වූ ව්‍යාජ ඡායාරූප සංසක්රණයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මහ බැංකුව විසින් රු. 10,000ක වටිනාකමින් යුත් නෝට්ටුවක් ඊයේ (15) දිනයේ නිකුත් […]

Continue Reading

MCC අරමුදල් සම්බන්ධව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් සිදුකළ ප්‍රකාශයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන්(MCC) ලැබුණු අරමුදල්, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රධාන දේශපාලන පක්ෂ සඳහා යෙදවූ බවට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් සඳහන් කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ආචාර්ය ජයම්පති වික්‍රමරත්න […]

Continue Reading

හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව මත පමණක් පෙනහළු වල නීරෝගීතාවය පරීක්ෂා කළ නොහැකියි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෛද්‍යක්‍රම, අත්බෙහෙත්, ස්වයං පරීක්ෂණ ක්‍රම ලෙස සඳහන් වන බොහෝ දෑ අනුගමනය කිරීමට සමාජ මාධ්‍ය පරිශීලකයින් යොමු වී තිබෙනවා. මෙහි ඇති භයානක පැතිකඩ වන්නේ මෙවැනි සටහන්හි සඳහන් දෑ වෛද්‍යවරුන් අනුමත කර ඇති දේවල් ද, නැද්ද යන්න වගද විමසා බැලීමකින් තොරව මෙම සියල්ලම […]

Continue Reading

‘බැලතණ’ නොහොත් තණකොළ ප්‍රධාන ලෙඩ රෝග කිහිපයකට පිළියම් කරනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් ලෙඩ රෝග වලට පිළියම් ලෙස සඳහන් කරමින් නැතහොත් ලෙඩ රෝග සුව කරන ශාක බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් සටහන් හුවමාරු වනවා. මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග යන අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

“ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය” යනුවෙන් පළ වූ සටහන් වල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ අප්‍රේල් මස සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ අන්තවාදී කණ්ඩායම් විසින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වේයැයි යන බියක් සමාජයේ පැවති අතර, එම තත්වය තීව්‍ර කරමින්, කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ ද, ජනතාව වෙත අනිසි බියක් ඇති කරමින් නොයෙකුත් සටහන් හුවමාරු කර ගනු ලබනවා. එලෙසින් සංසරණය […]

Continue Reading

ලංකාවේ මෑතක සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් ලෙස හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් Fact Crescendo අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

අමෙරිකාවේ ජාතික ජන බලවේගයේ ජනහමුව සම්බන්ධ ප්‍රචාරණය සිදුවූ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් අමෙරිකාවේ පැවැත්වුණු ජන හමු සඳහා ප්‍රචාරණය සිදු කළ අයුරු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ රැළිය සම්බන්ධ ප්‍රචාරණය සිදුවන […]

Continue Reading

ඔබගේ අනුදැනුමකින් තොරව හුවමාරු වන අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ StopNCII වෙබ් අඩවියෙන් ඉවත් කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ වුවහොත් ඒවා සියල්ල ඉවත් කළ හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා. මේ  සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ලීක් වුණා නම් මෙහෙම කරන්න” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ […]

Continue Reading

ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක් බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැක්සන් […]

Continue Reading

දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනි කාන්ත්ගේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉන්දීය දමිළ රංගන ශිල්පී රජිනි කාන්ත්ගේ රූගත කිරීමක් අතරතුර දී ලබාගත් වීඩියෝවක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “රජිනිකාන්ත් ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වුණා. Facebook මෙම වීඩියෝව […]

Continue Reading

මේ ගාසා වැසියන් තුවාල වුණු බවට බොරුවට රගපාන වීඩියෝවක්  නොවේ .

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ විදේශිය රටවල පළ වන වීඩියෝ නොමග යන සුළු වෙනත් අර්ථකථන ලබා දී හුවමාරු කර ගැනීම නිසා ඒ ඔස්සේ මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ද නොමග යනු ලබයි. එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අසිරිමත් Gaza වැසියෝ….රඟපෑම අති […]

Continue Reading

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉකුත් ඔක්තෝබර් 07 වනදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 1,700 ක් මරණයට පත් කරමින් 200 ක් පමණ ප්‍රාණ ඇපයට ගත් හමාස් ත්‍රස්තවාදීන්ගේ විනාශකාරී ආක්‍රමණය සඳහා ඊශ්‍රායලය දියත් කළ ප්‍රතිප්‍රහාරවලින් 3,000 කට වැඩි පිරිසක් මිය […]

Continue Reading

කාසල් රෝහලේ උපත ලද සය නිවුන් දරුවන්ගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා කාසල් රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් දැක බලා ගැනීමට බොහෝ දෙනෙකු විමසිලිමත් වුණා. ඒ හේතුවෙන් එම දරුවන් අළලා නිර්මාණය කරන ලද නොමග යන සුළු සටහනක් වුවද, පළ කිරීමෙන් අසත්‍ය සටහන් වලට වුවද, හොඳ ප්‍රතිචාර ලැබෙන බැවින් එවැනි සටහන් පළ කිරීමට ෆේස්බුක් පිටු ඇඩ්මින්වරුන් යුහුසුළුව කටයුතු […]

Continue Reading

නියමිත වේලාවට ජලය පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ පිලිබඳ පළවන නොමගයවන සුලු සමාජ ජාලා සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පිරිසුදු, නැවුම් පානීය ජලය මිනිස් වර්ගයාට මෙන්ම, අනෙකුත් සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය වන නිසාම, ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනීමට ලොව පුරා බොහෝ මිනිසුන් නිරන්තරයෙන් වෙහෙසෙන බව නොරහසකි. මේ අතර ජලය පානය කිරීමට සුදුසුම කාලයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ […]

Continue Reading