මද්දකට හසු වී දිවි අහිමි වූ කොටියා සංරක්ෂණය කර ඇති අයුරු? (PHOTO)

පසුගිය අගෝස්තු මස මද්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු බේරාගැනීමට යද්දී එම කොටියා මරණයට පත් වූ සිද්ධිය, සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. මේ පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුව ද දැඩි දෝෂාරෝපණයට ලක් වුණා.  මෙවන් පසුබිමක, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම කොටියා සංරක්ෂණය කළ අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

නවතම ලෝක ටෙස්ට් ශූරතාවලි ශ්‍රේණිගත කිරීමේ දී ලංකාව දෙවන ස්ථානයට?

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය ගැනීමත් සම‍ඟ ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් හි (WTC Points Table) දෙවනි ස්ථානයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්ත – දකුණු අප්‍රිකා 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය […]

Continue Reading

නෙළුම් කුළුණ නැරඹීමේ ප්‍රවේශ පත්‍රයේ චීන ජාතිකයන්ට විශේෂ වරප්‍රසාදයක් ?

දකුණු ආසියාවේ උස ම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ හෙට (සැප්තැම්බර් 15) සිට ජනතාවට විවෘත වනවා. මේ සඳහා ලබා ගත යුතු ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක් වුණේ, ලංකාවේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන් එකක් වන දෙමළ භාෂාව නොමැතිව චීන භාෂාවෙන් විස්තර ලබා දී තිබීමත්, චීන ජාතිකටන්ට නොමිලේ නෙළුම් කුළුණ නැරඹීමට හැකි වන […]

Continue Reading

‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

පිළිකාව හා සම්බන්ධ රෝගී තත්වයන් සඳහා කළ හැකි දේශිය ප්‍රතිකාර ක්‍රම ලෙසට වෛද්‍යවරයෙකුගේ අනුදැනුමක් නොමැතිව පළ වන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි විධි ක්‍රම සඳහා ද වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා යොමු වෙනවා. මෙවැනි ප්‍රතිකාර අත්හදා බැලීම තුළින් ඔබගේ ජීවිතය ද අවධානමකට දැමීම පිළිබඳව ඔබ නොසිතනවා වන්නට පුළුවන්. මේ හේතුවෙන් එවැනි […]

Continue Reading

ජයග්‍රහණය සැමරීමට අවිආයුධ අතැතිව නර්තනය යෙදුනු තලෛබානුවන් ? (Video)

Update 27th June : පෙරළිකාරී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසයේ පළමුවරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමත් සමඟ, එම සතුට සැමරීමට, අතිවිශාල ජනතාවක් වීදි පුරා එක්රොක් වෙමින් ජය කෙළි නැංවූ පුවත් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වුණා. මේ අතර අවි ගත් පිරිසක් නර්තනයෙන් යෙදෙන පහත වීඩියෝව ද නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුයේ මෑතක සිදුවීමක් […]

Continue Reading

ආසියානු කුසලාන ජයග්‍රහණය පිළිබඳ භානුක රාජපක්ෂගේ නම නැතිව සටහනක් බිමල් රත්නායක පළ කළාද?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු සටහන් නිරතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග ඒ පිළිබඳ බිමල් රත්නායක මහතා සඳහන් කළ සටහනක් බව දක්වමින් පළ වූ සටහනක් පිළබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

පෞද්ගලික බැංකු තොරතුරු වෙනත් පාර්ශවයක් වෙතට ලබාදීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

බැංකු හරහා මුදල් ගණුදෙණු කිරීම පහසු කරමින් මේ වන විට මාර්ගගත ක්‍රම ඔස්සේ ගනුදෙනු කිරීමේ පහසුකම් සෑම බැංකුවක් මඟින් ම පාගේ ඉඩ ප්‍රස්ථාව ලබා දීමට කටයුතු කර තිබේ. එහෙත් නොදැනුවත් කමින් තමන්ගේ පුද්ගලික බැංකු තොරතුරු තවත් පාර්ශවයක් වෙත ලබා දීමේදී සිදු විය හැකි මුදල් වංචාවන් පිළිබඳ ඔබ දැනුවත් කරමින් ඉන් වැළකී සිටිය යුත්තේ කෙසේද යන්න […]

Continue Reading

සමන්තුරේ රෝහලට ආපු අලියෙක් ද? (PHOTO)

සමන්තුරේ රෝහල ඇතුළට පැමිණි අලියෙකුගේ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පෙළ සත්‍ය වශයෙන්ම දැක්වෙන්නේ එම රෝහලේ සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ මේ ඡායාරූප සමන්තුරේ රෝහලට ආපු අලියෙක් කියලා සමාජ මාධ්‍ය වල දාලා තිබුණා… මුල් අයිතිකරුට ස්තූතියි…” Facebook | Archived Link මේ පිළිබඳව පළ වූ […]

Continue Reading

කසිප්පු කෑන් මෙරට වෙළඳපොළේ ?

කසිප්පු බියර් කෑන් වර්ගයක් නැවත වරක් ලංකාවේ වෙළඳ පොළේ දැක ගන්නට ලැබෙන බව හඟවමින්, උපහාසාත්මක කෝණයකින් සටහන් පෙළක් හුවමාරු වුණා. එමඟින් දක්වා තිබුනේ මධ්‍යසාර ප්‍රතිශතය 65.5% වන ලංකාවේ නිෂ්පාදිත නව කසිප්පු වර්ග, ළතුරු, ගැරඬියා සහ කබරයා යන සන්නාම යටතේ බියර් කෑන් ලෙස වෙළඳපොලේ දැක ගන්නට ලැබෙන බවයි. Facebook | Archived පහත දැක්වෙන පරිදි ම මෙම […]

Continue Reading

ළමුන් අඩපණ කරන මත්පෙති සමඟ ලංකාවේ වෙළඳපොළේ අලෙවිවෙන Luppo කේක් ? (Video)

කේක් වර්ගයක ඇතුළත් කර ඇති ළමුන් අඩපණ කළ හැකි පෙති වර්ගයක් යනුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ පිරිසක් අතර සංසරණය වූ වීඩියෝවක නිවැරදි දත්ත සහ කරුණු සොයා අප සිදු කළ ගවේෂණයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අලුත් කේක් එකක් වෙළෙඳපොළේ ඇත. Lupo සමාගම සතුව ළමුන් අඩපණ කරන ටැබ්ලට් එකක් කරුණාකර මෙම වීඩියෝව ඔබේ මිතුරන්ට යොමු කරන්න. […]

Continue Reading

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කරමින් ඔවුන්ගේ T-shirt එකකින් සැරසුණු යොහානි?

යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා, පසුගිය වසරේ දී ඉන්දියානූ ජනතාව අතර විශේෂයන්ම ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇයට ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් යම් යම් කරුණු සඳහා විවේචනයන් ද එල්ල වී තිබූ අයුරු ද අපට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ අතර ඊයේ (සැප්තැම්බර් 06) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ […]

Continue Reading

මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

Update 30/11/22: පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරන මත්වන බවට සැකකරන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 28 වන දා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳසැල වටලා කුඩා බෝතල් හැටක පමණ ඇසුරුම් කර තිබූ සුගර් බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් […]

Continue Reading

සුපිරි වටයේ ඉන්දියාව සමඟ තරඟයේ, තරඟ පාවාදීමක්?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ සුළු මොහොතකි. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් හෙළි කළ තරඟ පාවාදීමක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු විමසා බැලීමක්. සමාජ මාධ්‍ය සටහන් : ලෝක කුසලානයෙන් පසුව සිදුවූ ලොකුම […]

Continue Reading

කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]

Continue Reading

අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් තියෙනවද?

මහරගම පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම පිළිකා රෝහලේ වෙන්වූ බව කියන ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවේ සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “කැන්සර් හොස්පිට්ල් එකේ වෙනම තියෙනවා ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුව කියලා එකක්.. ඒක දවස පුරා මාසේ පුරා අවුරුද්ද පුරා පිරිලා තියෙන්නේ. ඒ තරම් කොත්තුමී විතරක් […]

Continue Reading

සනත් නිශාන්තගේ ගිනිබත් වූ නිවසට, රජයෙන් ලැබුණු කෝටි දෙකක වන්දියක්?

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ කතාබහට ලක්වන චරිතයක් වන අතර පසුගිය දා නැවත වරක් ඔහු පිලිබඳ කතිකාවතක් නිර්මාණය වී තිබුනේ ඔහුගේ ගිනිබත් වූ නිවස සඳහා කෝටි 2ක වන්දි මුදලක් රජයෙන් ලැබුණු බවට හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් ද සමඟයි. සමාජ මාධ්‍ය සටහන් : ලබන වසරට පෙළ පොත් මුද්‍රණය සහ අත්‍යාවශ්‍ය […]

Continue Reading

අන්තරේ විරෝධතා පා ගමනට සහය දක්වමින් අත්පොළසන් දුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ?

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (අගෝස්තු 30) දින පැවැත්වූ විරෝධතා පා ගමන අතර තුර ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගවත්ව සංසරණය වුණා. ඒ පා ගමන අතරතුර දී මහ මඟ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් ඉන් පිටතට පැමිණ අත්පොළසන් ගසමින් විරෝධතාවයට සහයෝගය පළ කරන අයුරුයි. කෙසේ වෙතත් එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව හඟවමින් ඡායාරූපය […]

Continue Reading

Waters Edge හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය පෑ කාන්තාවකට, ඇමැති ආරක්ෂකයින්ගේ ප්‍රහාරයක් ?

පසුගිය දා ප්‍රවීණ ගායක අනෙස්ලි මාලේවන මහතා ඇතුළු ශිල්පීන් විසින් Waters Edge හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුර දී ඇතිවූ කලහාකාරී තත්ත්වයක දී ප්‍රසන්න රණතුංග ඇමති ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එහි සිටි කාන්තාවකට පහරදුන් බව ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් ම පළවී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : “වෝටර්ස් එජ් හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය […]

Continue Reading

වෙරළට ගසා ආ මත්ස්‍යයෙක්, තවත් මත්ස්‍යයෙකු විසින් බේරා ගන්නා අවස්ථාවක්ද ? (Video)

මිනිස් ලෝකයේ සිදු වන ක්‍රියාකාරකම් දෙස බලද්දි සත්ව ලෝකයෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝ වෙනවා. සතුන් ළඟ ඇති කරුණාව ඔවුන් එකිනෙකා වෙත උපකාර කර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන මිනිස් සමාජය තුළ ඉතා ජනප්‍රියත්වයක් උසුලනවා. එවන් අවස්ථා දැක්වෙන වීඩියෝවක් මෙතනින්. එම ජනප්‍රියත්වය නිසාම ඇතැම් විට අසත්‍ය කරුණු ඉදිරිපත් කරිමින් එම දර්ශන, ඡායාරූප, ජනගත කිරීමද […]

Continue Reading

MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. WhatsApp ඔස්සේ ජංගම දුරකතනයට වෛරසයක් පැමිණෙන බවට දක්වමින් ඒ පිළිබඳ අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‍සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙහි නිරවද්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp ඔස්සේ පණවිඩයක් සංසරණය වූයේ මෙලෙසින්.  “මාටිනෙලි නමින් වීඩියෝවක් වට්ස්ඇප් වෙතින් හෙට එළියට එන […]

Continue Reading