“කමාන්ඩෝ සලිඳු කියන්නේ රණවිරුවෙක්”- හිටපු ඇමති ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පිළිගත් මාධ්‍ය ආයතනවල නාමයන්, ලාංඡන ව්‍යාජව යොදා ගනිමින් සමාජය නොමග යවන ආකාරයෙන් සකසන ලද සටහන් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සංසරණය වීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මෙවැනි ව්‍යාජ සටහන් සඳහා ආන්දෝලනාත්මක සිදුවීම්, ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින දේශපාලන චරිතවල නම් යොදා ගන්නා ආකාරයක් ද සුලභව දක්නට තිබේ. මේ එලෙස […]

Continue Reading

තලපති විජේ රඟන චිත්‍රපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් කිරීමට ජනපති නියෝග කරළද? 

Update 9/22/25: තලපති විජයි විසින් රඟ දක්වන අන්තිම චිත්‍රපටය ලැස සඳහන් jananayagan ලංකාවේ තිරගත නොවන බව සහ ඉදිරියෙදී ඔහු සම්බන්ද වන කිසිම විදිහේ නිර්මානයක් ලංකාවේ ප්‍රදර්ශනයට තහනම් වූ වග සඳහන් යනුවෙන් සඳහන් කරමින් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් මෙලෙසින් හුවමාරු වී තිබුණා. . ඒ අනුව අප මේ පිළිබඳව චිත්‍රපට සංස්ථාවෙන් විමසීමක් සිදු කළ අතර චිත්‍රපට […]

Continue Reading

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ගැන පළවන සමාජ මාධ්‍ය සටහන් ඇත්ත ද? 

Update: 09/03/25 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් අද (03) දිනයේ පත් කර තිබුණා. මේ අතර කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙනවිය ද, සිටින බව දැක ගන්නට ලැබෙනවා. විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස මෙලෙසින් පත් කර තිබුණා. දිනපතා සත්‍ය කරුණු […]

Continue Reading

තැපැල් සේවකයින් වැඩ වර්ජනය අවසන් කළ බවට හුවමාරු වන ව්‍යාජ ලිපියක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආයතන, සංවිධාන, සංගම්වල ලිපි ශීර්ෂ, පුද්ගල අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද ලිපි ලේඛන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම බහුලව දැකගතහැකියි. මේ දිනවල ක්‍රියාත්මක තැපැල් වෘත්තිකයින්ගේ වැඩවර්ජනයට අදාළව නිකුත් කර ඇති බව කියන සමාජය නොමග යවන සුළු ආකාරයේ ලිපියක් පිළිබඳ විමසා බැලීමක් මේ.  සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ලංකාවේ වඳුරන්ට, මහා මාර්ග උඩින් ගමන් කරන්න වියන් පාලම් ව්‍යාපෘතියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසා මෙන්ම වන සතුන් ද මිහිතලයේ ස්වභාවික උරුමක්කරුවන් වූවත් ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් නිසා බොහෝ අවස්ථාවල වන සතුන්ගේ උරුමය තර්ජණයට ලක්වන අවස්ථා දැකගත හැකියි. එවැනි පසුබිමක් තුළ මිනසුන් විසින් වන සතුන්ගේ පැවැත්ම සුරැකිම වෙනුවෙන් නව අදහස් ඉදිරිපත් වන අවස්ථා ද දැකගත හැකියි.  ඒ අකාරයට වඳුරන් සහ ලේනුන් […]

Continue Reading

“වැඩ බැරි ගොඩක් ඇමතිවරු මගේ පහනින් එළිය බලනවා ” – නි. ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදු කළ බව කියමින් ඔවුන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන ආකාරයක් නිරන්තරව දැකගත හැකියි. ඒ අනුව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදුකළ කරුණු විමසා බැලීම්ක් මේ.    සමාජ මාධ්‍ය […]

Continue Reading

ජනපති ට්‍රම්ප් හමුවෙන්න පෝළිමේ බලා සිටින යුරෝපා නායකයින් ඡායාරූපයක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් කිරිමට මැදිහත්වී ක්‍රියා කිරීම හමුවේ අමෙරිකනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ලෝක දේශපාලනයේ  සුවිශේෂි චරිතයක් බවට පත්ව සිටී. එහි සුවිශේෂි පියවරක් ලෙස පසුගිය දා ධවල මන්දිරයේදි ජනාධිපති ට්‍රම්ප්, යුක්‍රේන ජනපති වොලොදිමීයර් සෙලෙන්ස්කි සහ යුරෝපා නායකයින් පිරිසක් අතර සුවිශේෂි සාකච්ඡාවක් පැවැත්විය. මෙම සාකච්ඡාව […]

Continue Reading

උතුරු – නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයට මොකද වුණේ?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුලතිව්, මුත්තයාන්කට්ටු, ශීවනගර්හි හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති යුද හමුදා කඳවුරට ඇතුළු වූ බව කියන තරුණයෙකු පසුව ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයාගැනීම සහ තවත් කරණු කිහිපයක් මුල් කරගනිමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ඊයේ (18) ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සාර්ථක වූ බවට ඇතැම් පාර්ශව ප්‍රකාශ […]

Continue Reading

භාතිය සිහිවෙන්න රන් ආලේපිත ප්‍රතිමාවක් හදන බවට ඇමති දම්මිකගෙන් ප්‍රතිඥාවක්?   

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකාවල අසත්‍ය පුවත් ප්‍රචාරණය සඳහා වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ඡායාරූප මෙන්ම ඇතැම් අසත්‍ය ප්‍රකාශ ද යොදා ගන්නා ආකාරය අදත්‍යතනයේ බහුලව දැකගත හැකියි.  මේ පසුගිය සමයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ භාතිය ඇතා සම්බන්ධයෙන් රජයේ  ඇමතිවරයෙකු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව අප සිදුකළ විමසා බැලීමක්.  […]

Continue Reading

කොටුව, ඕල්කට් මාවතේ අක්කර 9ක ඉඩමක් අවුරුදු 99 කට බදු දීලා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් විට සිතා මතා හෝ නොදැනුවත්කම මත හෝ තොරතුරු නිවැරදිව පළ නොකිරීම මත සිදු වන්නේ, සමාජය නොමගයාමකි. මේ පසුගිය දා ගනු ලැබූ කැබිනට් තීරණයකට අදාළව සමාජය නොමග යවන සුළු ආකාරයෙන් පළ කර ඇති සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳව සිදුකළ කරුණු විමසා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

සජීවි සංදර්ශනයක් අතරතුර ඔර්කා තල්මසෙක් පුහුණුකාරිය මරා දැමුවා ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, සත්‍ය නොවන අන්තර්ගතයන් සත්‍ය ලෙස හුවා දක්වමින් ඒවා  සමාජගත කිරීමට දරන උත්සාහයන් දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතිකව ද බහුලව දැකගත හැකියි.  බොහෝ අවස්ථාවල වෙනත් රටවල සමාජ මාධ්‍ය පරිශීලකයින් පළ කරන ලද අන්තර්ගතයන්, කිසිදු විමර්ශනයකින් තොරව මෙරට පරිශීලකයින් ද සිය ගිණුම් ඔස්සේ පළ කර ගන්නා […]

Continue Reading

මහනුවර දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරක දර්ශන පෙළක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පොදු ප්‍රවාහනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරන දුම්රිය භාවිත කරමින් දෛනිකව ගමනාගමනයේ යෙදෙන මගීන් සංඛ්‍යාව අතිවිශාල ය. කුමන ප්‍රදේශයක දුම්රිය අනතුරක් සිදුවුවත් සමාජය ඒ පිළිබඳව වඩාත් උනන්දුවක් දක්වන්නේ, එය බොහෝ පිරිසකට සමීප පොදු ප්‍රවාහන සේවයක් නිසාමයි. ඒ අනුව දුම්රිය අනතුරක් පිළිබඳ සමාජය නොමග යවන ආකාරයෙන් පළ කරන […]

Continue Reading

37 වන පොලිස්පති, අජිත් රෝහණද?

Update : ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වනවිට රටේම අවධානය යොමු ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙනි.  නව පොලිස්පති ලෙස පත්වන්නේ කවුරුන් […]

Continue Reading

ශ්‍රීලංකන් අලුතින්ම City of Yalpanam නමින් ගුවන් යානයක් නම් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් ගුවන් සේවය යනු විටින් විට සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ වේදිකාවල කතිකාවන් නිර්මාණය කරනු ලබන මෙරට ප්‍රමුඛ පෙළ රාජ්‍ය ආයතනයකි. ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක් මේ.    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “1st […]

Continue Reading

අල්බර්ග් සත්ත්වෝද්‍යානය විලෝපිකයින්ට කන්න දෙන්න සුරතල් සතුන් පරිත්‍යාග කරන්නැයි, ඉල්ලීමක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ත්ව ලෝකය සහ ඔවුන්ගේ ආහාර රටාව ස්වභාවදහමේ සුවිශේෂීවූත් අපූරු නිර්මාණයකි. කෙසේ වෙතත් ආහාරදාමය අනුව සිංහයින්, කොටියන් වැනි දරුණු ගණයේ සත්ත්වයින්ගේ ගොදුරු බවට පත්වන්නේ, කුඩා සත්ත්වයින් ය. කෙසේ වෙතත් ඔබ නිවසේ ඇති කරන, බළලා හෝ සුනඛයා සත්ත්වෝද්‍යානයක  සිටින කොටින්, සිංහයින් වැනි සතුන්ට පණ පිටින් ආහාරයට දීම සඳහා […]

Continue Reading

BYD වාහන ගැන වාර්තා කිරීම්වලට අදාළව මාධ්‍ය ආයතනවලට චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉතා කෂණිකව, පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වඩාත් ඵලදායී ලෙස යොදා ගත හැකි සමාජ මාධ්‍යවේදිකා  ඇතැම් අවස්ථාවල වඩාත් හානිකර බලපෑම් සිදුකළ හැකි ව්‍යාජ තොරතුරු පළ කිරීම සඳහා ද යොදා ගන්නා ආකාරයක් දැක ගත හැකියි. එය ඇතැම් අවස්ථාවල දේශීය වශයෙන් පමණක් නොව රාජ්‍යතාන්ත්‍රික අර්බූදවලට මුල පුරන […]

Continue Reading

ළූණුවල දක්නට ඇති කළු පැහැති දිලීරය මියුකෝමයිකෝසිස් නමැති මාරක විෂ සහිත දිලීරයක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජීවතය පවත්වා ගැනීම සඳහා ගනු ලබන ආහාරම ඇතැම් විට ජීවිත අවදානමට පත් කරන බවට වන මතිමතාන්තර දැන් දැන් සමාජයේ වැඩි වෙමින් පවතී. බොහෝ අවස්ථාවල එවැනි තත්තව නිර්මාණය වී ඇත්තේ, අහාරවල වරදක් නිසා නොව අහාරය සකසා ගැනීම දක්වා වන විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. ඒ ආකාරයට අහාර පිසීමේදී […]

Continue Reading

පාරිභෝගිකයින්ට පරණ දුරකතන අංකය එලෙසම තබා ගනිමින් දුරකථන ජාලය  මාරු කිරීමේ පහසුකම හිමිවන්නේ කවදාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ දුරකතන සේවා පාරිභෝගිකයින්ට සේවාව ලබා ගන්නා ජාලය වෙනස් කරන්න ඕන කියලා හිතුනත් හිතේ හැටියට තවමත් ඒ වෙනසට යාමේ හැකියාවක් නැහැ. මොක ද සේවාවා සපයන සමාගම මාරු කරනවා නම්, අනිවාර්යයෙන්ම තමන්ගේ දුරකතන අංකයත් මාරු කරන්න ම සිද්ද වෙනවා.  දුරකතන අංකයයි, සේවාව සපයන සමාගමයි අතර ගහට […]

Continue Reading

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කනේ පහරක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරයා ලෙස පත්වී ගතවූ පසුගිය මාස කිහිපය පුරාවට ගත් රටවල් රැසකට නව තීරු බදු පැනවීම් ඇතුළු තීරණ මෙන්ම සහ ලොව භූ-දේශපාලනමය ප්‍රශ්නවලට සිදුකළ මදිගත්වීම් ද සමඟ මුළු ලෝකයේම මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද වඩාත්  අවධානය දිනාගෙන සිටින ලෝක නායකයා බවට පත්ව සිටී.  […]

Continue Reading

මේ ඉන්නේ පානම් පත්තුවේ සුදු අලි ජෝඩුවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ සාමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික හර පද්ධතීන් සහ අලි – ඇතුන් අතර ඇත්තේ, සුවිශේෂි සබැඳියාවක්. ඒවගේම දෙපාර්ශවයම පීඩාවට පත් කරන අලි – මිනිස් ගැටුමට ද  මේ දක්වා නිසි විසඳුමක් ලැබී නැහැ. රටට වටිනා සම්පතක් වන අලින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ, නිරන්තරව දර්ශන, ඡායාරූප හුවමාරු වනු […]

Continue Reading