අපිළිවෙළට මහමඟ සිටි පුද්ගලයෙකු පිරිසිදු කල අවස්ථාවක ඡායාරුප පෙළක් යොදාගනිමින් පළවූ උපහාසාත්මක සංස්කරණයක්!
අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා. “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් වගේ තැන තැන දොඩවමින් ඉඳල තියෙන්නෙ ? ” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් වෙත එකතු කර තිබු ඡායාරුප එකතුවක් සහිත […]
Continue Reading