මුකලම් බස්සා යනුවෙන් හුවමාරු වූ මත්ස්‍යයෙකුගේ ඡායාරුපයක්!

අපව අවට ඇතිදෑ ගැන සහ දුලභ සත්ත්ව වර්ග පිලිබඳ දැණුවත් කිරීමට බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරහා උත්සාහ කරයි. මෙවැනි ඇතැම් සටහන් උපහාසාත්මක කෝණවලින් පලවන අතර ඇතැම් සටහන් කරුණු සොයා බැලීමකින් තොරව පලකරනු දැකගත හැක. “මුකලම්බස්ස අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද?”තේමාවෙන් Sarath Wijethunga නමැත්තකු අපේ ලෝකය නම්වු ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සේයාරුවක් සහිත සටහනක්, […]

Continue Reading

දිවියෙක් සහ එල දෙනක් කුළුපගව සිටින ඡායාරූප පෙලක් ගැන වැරදි අර්ථකතනයක්

මව්වරුන්ගේ දිනය දවසේ ඉන්දීය සමාජ මාධ්‍ය අතර බහුලව හුවමාරු වූ ඡායාරූප පෙලක් උපුටා දක්වමින් සංජීව මනතුංග නම් ලාංකික ෆේස්බුක් ගිනුම් හිමියෙක් මුහුනුපොතට සටහනක් එක් කර තිබුනා. එහි දැක්වුනේ එල දෙනක් සහ දිවියෙක් ඉතා කුලුපගව එකට සිටින ආකාරයේ පින්තූර පෙලක්.ඉන්දීය සමාජ මාධ්‍ය හරහා බොහෝ වශයෙන් හුවමාරු වූ මේ පුවතේ කතාව පිලිබඳ මෙම පුද්ගලයා සටහනක් පහත පරිදි […]

Continue Reading

ලංකාවේ කලු දිවියන්ගේ වීඩියෝ දර්ශන නොවේ!

ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම ඇති රටකි. එමෙන්ම දිවියන් නැරඹීම සඳහා ලොව හොඳම රට ලෙස පිළිගැනෙන වූයේද ශ්‍රී ලංකාවය. යාල, විල්පත්තු, කුමන, ලුණුගම්වෙහෙර සහ හෝර්ටන් ජාතික වනෝද්‍යානය තුල දිවියන් පහසුවෙන් දැකගැනීමට හැකිය. කලකට ඉහත දිවයින කළු ව්‍යාඝ්‍රයන් සිටින බවට සාධක හමු වී තිබුණද මෑත කාලයකදී එවැනි සාධක කිසි දෙයක් හමු නොවීය. එහෙත් තෙත් කලාපීය ඝන වනාන්තර […]

Continue Reading

ස්වාමි පුතා ගින්නකින් බේරා ගැනීමට තැත් කිරීමේදි සුනඛයා විරූපි වූවාද?

සත්වලෝකයේ මිනිසාට ඉතාම හිතවත් සහ ලැදියාවක් ඇති සතකු ලෙස සුනඛයා සලකනු ලැබේ. සුනඛයා කොතරම් හිතැති සතෙකු වුවද අසනීපයක් වූ විට අතහැර දමා යාම, එසේත් නොමැතිනම් පැටවුන් මඟ දමා යාම වැනි දෑ මිනිසුන් විසින් සිදුකරන බව නිරීක්ෂණය වී ඇති අතර පසුගියදා සුනඛයන් වෙත නොයෙක් ආකාරයේ හිංසන සිදු කෙරෙන වීඩියෝ පටයක්ද සමාජගත වීමත් සමඟ මේ පිළිබඳ විශාල […]

Continue Reading

වෘක ධේනුව පිරිමි වෘකයාගේ ගෙල යට සැඟව සිටින්නේ ඔහුගේ උගුරු දණ්ඩ සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම පිණිසද?

සත්ව ලෝකයේ සතුන්ගේ හැසිරීම විවිධාකාරය. සමහර සත්ව විශේෂයන් තනිවම ජීවත්වීමට ප්‍රිය කරන අතර සමහර සත්ව විශේෂයන්ට සමූහයක් ලෙස ජීවත් වීමට ප්‍රිය කරයි. සත්වයින්ගේ මෙම හැසිරීම් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. මෙම සත්වයින්ගේ හැසිරීම් රටාව මිනිස් සමාජය සමඟ සංසන්දනය කිරීමට බොහෝ සමාජ මාධ්‍ය ජාලයන් ප්‍රයත්නයක් දරන බවට නිරීක්ෂණය වී ඇත.  මෙවන් පසුබිමක […]

Continue Reading

ඇතින්නියන් හත්දෙනාගේ මරණය සිදුවූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීමටයි

හබරණ රක්ෂිත වනාන්තරයේ වන අලි මියයාම ගියාම පසුගිය සති අන්තයේ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණා. මෙලෙසින් ඇතින්නියන් හයදෙනා සහ අලියා, මරණයට පත්වී තිබුනේ එකනෙකට ආසන්න ප්‍රදේශයක වීම හේතුවෙන්, මෙම මරණයන්ට හේතු වශයෙන් විවිධ පාර්ශවයන් විසින් විවිධ ආකාරයේ මත ඉදිරිපත් කොට තිබෙනු ද දක්නට ලැබිණි. මෙම මතයන් අතර බහුලව භාවිතා වී තිබුණේ කිසියම් දේශපාලන […]

Continue Reading