නිව් යෝර්ක් හි ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය ඉන්දියාව විසින් හිමි කරගත්තා. මෙම ජයග්‍රහණය අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍යවල විශේෂ අවදානයක් දිනාගෙන තිබෙනවා. මේ අතර, ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ දැවැන්ත, රන් ආලේපිත ප්‍රතිමාවක් ප්‍රදර්ශනය වන අන්දමට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඡායාරූප සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් […]
Continue Reading