පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිතා සජබයෙන් තරග කරන්නේ නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රංගන ශිල්පිනි දමිතා අබේරත්න , පසුගිය අරගල සමයේ ජනප්‍රිය චරිතයක්. ඒ සමගම ඇය සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලාවලත් පැතිරුනා. කෙසේ වෙතත් මෙම ඇතැම් ප්‍රචාර නොමගයවන සුළුයි. අරගලයෙන් අනතුරුව ඇය සමගි ජන බලවේගය සමග එක්වුණා. ඇය මහ මැතිවරණයට ඉදිරිපත්වන බවට ආදී වශයෙන් සමාජ ජාලාවල පැතිරුණ ප්‍රචාර සම්බන්ධයෙන් අප විසින් සිදු […]
Continue Reading