රොබෝ තාක්ෂණයෙන් ගොයම් කපන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිනෙන් දින දියුණු වන තාක්ෂණික මෙවලම් යොදාගනිමින්, ඉතා පහසුවෙන් සිදුකරන ඡායාරුප සහ වීඩියෝ නිර්මාණ, ඇතැම් අවස්ථාවලදී නොමග යවන සුළු අර්ථකතන ඇතිව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් නොමග යන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපේ ගොවියෝ පොහොර […]

Continue Reading

තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ ඉදිවීම දැක්වෙන දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තලෙයිමන්නාරම් දුමරිය මාර්ගය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම යොදාගෙන ඉදිකරන බවට දක්වමින් කෙටි වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. මේ පිළිබඳව විමසා බැලීමක් අප විසින් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස සංසරණය වන වීඩියෝවකින් දැක්වෙන්නේ, […]

Continue Reading

ජෙනරාල් දයා රත්නායක සජබෙන් ඉවත්වී මව්බිම ජනතා පක්ෂයට එකතු වී නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම් මැද දේශපාලව වේදිකාවේ මෙන් ම දේශපාලන ප්‍රචාරණයන් තුළින් ද, අසත්‍ය තොරතුරු ජනගත කිරීම බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මව්බිම […]

Continue Reading

Arnold Schwarzenegger හා ඔහුගේ ප්‍රතිමාව සම්බන්ධ නොමගයන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ විදේශීය ඡායාරූප, වීඩියෝ යොදාගෙන අසත්‍ය හා සංවේදී කතා රැගත් සත්‍ය තොරතුරුවලට හාත්පසින් ම වෙනස් වූ වෙනත් අර්ථකතනයක් ලබා දුන් සටහන් සමාජ මාධ්‍ය බහුලව සංසරණය වනවා. එලෙසින් මේ දිනවල පළ වන Arnold Schwarzeneggerගේ ප්‍රතිමාව සහ ඔහු සම්බන්ධයෙන්  පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ගැන, උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ දෙනා අපේක්‍ෂා කරන පරිදි, ජනාධිපතිවරණ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි. මෙවන් පසුබිමක, ප්‍රධාන පක්ෂ ඉලක්ක කරගනිමින් හුවමාරු වන අසත්‍ය තොරතුරු ද මේ දිනවල ඉහළ යමින් පවතිනවා. එලෙසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ […]

Continue Reading

NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim-1 “ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් […]

Continue Reading

සනත් නිශාන්තගේ අභාවය සම්බන්ධයෙන් බිමල් රත්නායක ට්විටර් පණිවිඩයක් පළකළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප සංස්කරණය හැකියාවන් යොදාගනිමින්, නොයෙකුත් වාසි තකා ජනතාව නොමග යැවීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු නිර්මාණය කිරීමට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙළඹෙනවා. එලෙසින් නොමඟ යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන්: “මා බුදු දහම පිළි නොගන්නා නමුත් කර්මය පිළිගනිමි. සොබාදහම දඬුවම් දීම […]

Continue Reading

Bitcoin mining ව්‍යාජ ආයෝජන පණිවිඩ වලට ඔබත් රැවටුනාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයක් වන Bitcoin, වර්තමානයේ වර්තමානයේ ඉතා ප්‍රචලිතව අතථ්‍ය මුදල්(Virtual Currency) වර්ගයකි. පළමුවෙන්ම 2008 වසරේදී බිට්කොයින් හදුන්වාදෙනු ලැබුවේ, සාම්ප්‍රදායික මූල්ය පද්ධතිය තුළ සිටිමින් අඩු ම පිරිවැයක් යටතේ විද්යුත් තෑපැලක වේගයෙන් ලොව ඕනෑම […]

Continue Reading

ඉන්දියාවේ හයිද්‍රබාද් පොලීසිය ඉබෝලා වෛරසය ඇතුළත් කර ඇති සිසිල් බීම සම්බන්ධයෙන් දැනුවත් කළ නිවේදනයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ් වසංගතය තත්වයත් සමඟ දරුණු වෛරස සම්බන්ධයෙන් ලොවපුරා ජනතාව සිටින්නේ ඉතා විමසිල්ලෙන්. මේ හේතුවෙන්ම අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් නොයෙකුත් වාසි ගැනීමට සමාජයේ විවිධ පාර්ශව උත්සහ කරනවා. එලෙසින් ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු නොමග යන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

භූමදාන සහ ආදාහන කටයුතුවලට වැට් බදු පනවා ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2024 ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නොයෙකුත් නොමග යන සුළු සටහන් කිහිපයක් සංසරණය වී තිබූ අතර එවැනි සටහන් වල නිරවද්‍ය කරුණු සොයා අප මීට පෙර ද, කරුණු විමර්ශනයන් සිදු කරන අතර භූමදාන සහ ආදාහන කටයුතු […]

Continue Reading

චාමර වීරසිංහ සම්බන්ධයෙන් අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා ආදරය දිනාගත් ගායකයෙලු ලෙස ප්‍රසිද්ධියක් උසුලන, ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දෙසැම්බර් මස මුල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවතී සංගීත ප්‍රසංගයකට සහභාගී වුයේ අතිමහත් ජනතා ප්‍රසාදය සමගින්. එම උණුසුම වියැකෙන්නටත් ප්‍රථම එම අසහය ගායකයා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ පුවත සමගින් සියලු රසිකයන්ට […]

Continue Reading

එළැඹෙන මැතිවරණයක දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවට දැක්වෙන සමීක්ෂණයක් Verité Research විසින් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ අපේක්ෂිත ඡන්ද ප්‍රතිශත සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වා ලැබූ ප්‍රතිඵල බවට දක්වමින් විවිධ සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. එවැනි සමීක්ෂණ, ලංකාවේ නමක් දරා සිටින පර්යේෂණ කණ්ඩායම් විසින් සිදුකර තිබු බව පෙන්වීමට ව්‍යාජ සටහන් ද මේ අතර පළවෙනවා. එවැනි අසත්‍ය සටහන් පෙළක් […]

Continue Reading

ජනවාරි සිට කොබෙයිගනේ සමූපකාරය මගින් සහන මිළට සහල් ලබා දෙන බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයට හිතවාදී  සමූපකාර සමිති අලලා මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් සංසරණය වනවා අපට සුලබව දැක ගන්නට පුළුවන්. එලෙසින් සංසරණය වූ තවත්, සටහනක නිරවද්‍යතාව සෙයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මාලිමාවට බලය හිමි කොබෙයිගනේ සමූපකාරයේ නවීනතම සහල් මෝලෙන් […]

Continue Reading

මාවතගම සමූපකාර සමිතිය විසින් කොකාකෝලා වලට සමාන පානයක් නිෂ්පාදනය කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් අවස්ථා වලදී Coca-Cola හි නම සහ රසයට සමාන නිෂ්පාදන බීම වර්ග ලොවට හඳුන්වා දී තිබේ. ජාතික ජන බලවේගය (NPP) විසින් නායකත්වය දෙන මාවතගම සමුපකාරය දේශීය වෙළඳපොලේ ජනප්‍රියත්වයට පත්ව ඇති අඩු වියදම් කෝලා වර්ගයක් සාර්ථකව නිපදවා  හඳුන්වා දී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading

ගෑස් සිලින්ඩර හැඬලයේ ඇති සලකුණු බොදවීම් නිසා ලිට්‍රෝ ආයතනය විසින් ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවට අසත්‍ය ප්‍රචාර!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත LP ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අසත්‍ය කටකතා ඇති කිරීම සහ ප්‍රචාරය කිරීම, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඉතා සුලබව දැකිය හැකි තත්ත්වයක්. මෙවර අපි අවදානය යොමු කරන්නේ, ලිට්‍රෝ ගෑස් භාවිත කරන ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, සමාජය තුළ පැතිර යන කටකතාවල සත්‍ය […]

Continue Reading

ගාල්ලේ අමරසුරිය ගුරු විද්‍යාල ගොඩනැගිල්ල, හරිනි අමරසූරියගේ පියාට අයිතිව තිබු වලව්වක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල සමාජයේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ වාසගම්හි සමානාත්මතාවය හේතුකොට ගෙන නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙනවා. එලෙසින් නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ තියෙන්නේ උනවටුනේ තියන අමරසුරිය වලව්ව ඒක දැන් teachers training central එකක් […]

Continue Reading

ඔන්ලයින් ගිණුම් සෑදීමට මහජන බැංකු ගණුදෙනුකරුවන්ට සහය දක්වන බවට පළ වන ව්‍යාජ පෝස්ට් වලින් ප්‍රවේසම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වංචනික ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීමට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ ඔස්සේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් මෙම වංචාවන්ට ගොදුරු වෙන්නේ තමන්ගේ බැංකු ගිණුම් වල ඇති මුදල් ද, අහිමි කරගනිමින්. එලෙසින් ෆේස්බුක් හි පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

රසායනික වල් නාශක ඩ්‍රෝන මගින් ඉසීමෙන්, වකුගඩු රෝග 90%කින් අඩුවන බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් විසින් සිදු කරන ප්‍රකාශ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ හමුවමාරු වන ඇතැම් සටහන් නොමග යන සුළු වේ. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ බහුලව කතාබහට ලක්වූ පුවතකට ඈඳා, ජනතා විමුක්ති පෙරමුණ සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ආකාරයට හුවමාරු වන සටහනක් […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ සුවඳ විලවුන් ගැල්වූ කඩදාසි ආශ්‍රිතව සිදුවන සංවිධානාත්මක පැහැරගැනීම් පිළිබඳව කිසිඳු සාක්ෂියක් නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ පැහැර ගැනීම් සහ අපරාධමය සිදුවීම්, එම දේවල්  කෙරෙහි මහජනතාවගේ ඇති අවදානය වැඩි දියුණු කරමින් ඉදිරියටම සිදුවෙමින් පවතිනවා. අවාසනාවකට, සමාජ මාධ්‍යවල ආගමනයත් සමඟ මෙවැනි සිදුවීම් සම්බන්ධ විවිධ වැරදි සහ ව්‍යාජ කතා පැතිරීම ඉහළ ගොස් තිබෙනවා. මෙම ව්‍යාජ සහ වැරදි තොරතුරු, සාමාන්‍ය ජනතාව ඇතුළු සමාජය […]

Continue Reading

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂාව අවතක්සේරුවට ලක්කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව මෑතක සිට සමාජයේ විශාල අවදානයක් යොමු වුණා. කෙසේ වෙතත්, මේ සමබ්න්ධව පලවන ඇතැම් සමාජ මාධ්‍ය පලකිරීම් නොමඟ යවන සුළු සහ සාවද්‍ය තොරතුරු විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් සොයා බැලීම ඉතා වැදගත්. ඒ අනුව මෙම ලිපිය ඔස්සේ ද, […]

Continue Reading