මාලිමාව මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනකට සනත් ජයසූරිය එක් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ලබා ගන්නා ඡායාරූප නොමග යන සුළු අර්ථකථනයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ දේශපාලන වාසි ලබා ගැනීම මෙම මැතිවරණ කාල සීමාවේ අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ […]

Continue Reading

වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සිදු කළ ප්‍රකාශයන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් විවිධ වෛද්‍ය කරුණු ඇතුළත්ව සිදු කළ ප්‍රකාශයන් බවට හඟවමින්,  සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් අසා දැනගන්න… 🔺රතු තරුවේ සමාජ සත්කාරයකි.” යනුවෙන් සඳහන් කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් […]

Continue Reading

ජාතික ජන බලවේගය අළලා හුවමාරු වන සාවද්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන කතිකතාවන් ඔස්සේ, මේ වන විට පක්ෂ-විපක්ෂ බොහෝ සටහන් නිර්මාණය වන්නේ ජාතික ජන බලවේගය ඇසුරෙනි. එම සන්ධානය අළලා මේ දිනවල හුවමාරු වන සත්‍ය අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

දසුන් ශානකගේ සහය මාලිමාවට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ සහය ජාතික ජන බලවේගයට යනුවෙන් හැඟවෙන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනේ නිරවද්‍යතා සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ ඡායාරූපයක් “මේ පාර මමත් මාලිවාට” යන තේමාවෙන් යුක්ත සටහනක දක්වා […]

Continue Reading

මෙවර මාලිමාවෙන් තරඟ කරන අනිල් කේ. සේනාධීර, මීට පෙර පොහොට්ටුවෙන් තරඟ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර මැතිවරණයේදී දැක ගන්නට ලැබෙන කරුණක් වන්නේ, මීට පෙර වෙනත් පක්ෂ වලින් තරඟ කරන ලද අපේක්ෂකයින්ම මෙවර වෙනත් පක්ෂයකින් තරඟ කිරීමයි. එලෙස වෙනත් පක්ෂ කරා ගිය බොහෝ පිරිසකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මේ අතර ඇතැම් සටහන් නොමග යන ලෙස අසත්‍ය පතුරුවමින් සංසරණය වනවා. එලෙස […]

Continue Reading

මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීමේ තීරණයක?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණයට පැවැත්වීමට ඇත්තේ තවත් මාසයක පමණ කාලයක් පමණී. මේ අතර තුර මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීම පිළිබඳ රාවයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මැතිවරණ […]

Continue Reading

සාංවත්සරික දිනුම් ඇදීමකින් Range Rover මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක ප්‍රකට මෝටර් රථ සමාගම්හි නියෝජිත ආයතනය මඟින් ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන වැඩසටහන්, විශේෂයෙන්ම සාංවස්තරික සැමරුම් සඳහා පවත්වනු ලබන දිනුම් ඇදීම් ඔස්සේ නොමිලේ මෝටර් රථ ලබාදෙන බවට ව්‍යාජ සටහන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. නිල ආයතනන් ලෙස ව්‍යාජ ෆේස්බුක් පි‍ටු ෆේස්බුක් ඔස්සේ පවත්වාගනිමින් මෙම ව්‍යාජ […]

Continue Reading

ඉන්දීය මුදල් අමාත්‍යවරිය සිය වයෝවෘද්ධ පියා සමඟ, ඔහුගේ නිවසේ සංවාදයක යෙදෙන අවස්ථාවක්ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ දේශපාලනඥයන් සහ විදේශ රටවල එවැනි නායකයන් සංසන්දනය කරමින් නිතරම සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ අතර වැරදි අර්ථකතනයන් ලබාදුන් නොමඟ යවන සුළු සටහන් ද හුවමාරු වෙනවා.  ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, වයෝවෘද්ධ මිනිසෙකුට ආචාර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

පෙබරවාරි 04 වනදා ජාතික ජන බලවේගය පවැත්වීමට නියමිත වූ උද්ඝෝෂණයක් පිළිබඳ නිවේදනයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පිලිබඳ උණුසුමත් සමඟ දේශපාලන පක්ෂ අතර තරඟය තීව්‍ර වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂයකන් ඇතුළු ප්‍රචාරණය සිදු කරන්නා සේම අනෙකුත් පක්ෂ සම්බන්ධ අසත්‍ය තොරතුරු ද ජනගත කරනු ලබනවා. එවැනි අසත්‍ය තොරතුරු රැගත් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “පෙබරවාරි 04 […]

Continue Reading

කාන්තාවන් සමූහයක් එකතුව ඉන්දීය දේශපාලකයෙකුට පහර දෙන වීඩියෝවක්ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගෙන අවසන්වීම සහ ඒ සදහා දින නියම වීමත් සමගම දේශපාලනඥයන්ට නැවතත් ජනතාව අතරට යාමට සිදුවන තිබෙනවා. පවතින ආර්ථික පීඩනයක් සමගම ජනතාව සිටින්නේ දේශපාලනඥයන් පිළිබද කලකිරීමෙන්. මෙවන් පසුබිමක සමාජ ජාලා හරහා  වීඩියෝවක් හුවමාරුවන අතර ඒ හා සබැදි සටහනේ දැක්වෙන්නේ එම වීඩියෝව මගින්  […]

Continue Reading

ජනප්‍රිය චරිත සිදුකරන ෆේස්බුක් තරඟ ජයග්‍රණයෙන්, ත්‍යාග දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. රන්ජන් රාමනායක සිදුකරන තරග දිනුම් ඇදීම ආකාරයෙන් […]

Continue Reading

ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් පුද්ගලයන් බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මේ දිනවල සිදු කරනු ලබනවා. මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කොට ඇති අතර එය ඉලක්කර කරගනිමින් මේ වනවිට සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර කරමින් නාම යෝජනා ඉදිරිපත් […]

Continue Reading

BlueTooth හෙඩ්ෆෝන් භාවිතය නිසා විදුලි සැර වැදුණු අවස්ථාවක්ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන  වීඩියෝවක් කියා සිටින්නේ දුම්රිය ස්ථානයක සිටගෙන සිටියදී , Bluetooth හෙඩ් ෆෝනයක් භාවිතා කිරීම නිසා විදුලි සැර වැදී ඇද වැටුණු බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම මේ පිලිබදව සිදුකල කරුණු විමර්ශනයෙන් අනාවරණය වුවේ මෙම සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. සමාජ ජාලා […]

Continue Reading

පිරිමින්ව සම්බාහනයට කාන්තාවන් යොදා ගැනීම තහනම් කළේ නැහැ- ආයුර්වේද කොමසාරිස්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලාංකේය සමාජයේ සම්බාහනය පිළිබඳ විවිධ මත මතු වන්නේ ඒ පිළිබඳ දැනුම අවම වීම සහ විශේෂයෙන්ම SPA යනුවෙන් නගරාබධව පැතිරී තිබෙන ව්‍යාජ සම්භාහන මධ්‍යස්ථානවලින් කෙරෙන නීතිගත නොවූ ක්‍රියාකාරකම් හේතුවෙනි.  කෙසේ වෙතත් මෙම මධ්‍යස්ථාන වල පිරිමින් සම්බාහනය කිරීමට කාන්තාවන් යොදා ගැනීම තහනම් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම […]

Continue Reading

නේපාල ගුවන් අනතුරේ වීඩියෝවක් ලෙස හුවමාරු වන පැරණි වීඩියෝවක්! (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ඉරිදා සිදුවූ නේපාල ගුවන් අනතුරේ පටිගත කළ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : නේපාලයේ ගුවන් යානයක් ඊයේ(16) අනතුරකට ලක් වූ අතර එම ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ දර්ශන ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් […]

Continue Reading

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා දසුන් ශානක ක්‍රීඩා කරන්නේ කුමන කණ්ඩායමට ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update: 04/04/2023 IPL තරඟාවලිය ආරම්භ වීමට ආසන්නව තිබිය දී අලුතින් ආබාධයට ලක්වූ හෝ පෙර ආබාධ තත්වයන්ගෙන් සම්පුර්ණ සුවය නොලැබූ හෝ ක්‍රීඩකයින් වෙනුවට, වෙනත් ක්‍රීඩකයින් ආදේශ කිරීම සෑම වසරකම වාගේ දැකගනන්ට ලැබෙනවා. ඒ ආකාරයට ආබාධ තත්වයෙන් සුවය ලබා නොමැති වීම හේතුවෙන්, මෙවර තරඟාවලිය තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් […]

Continue Reading

තපෝවනයේ රතන ස්වාමින්වහන්සේගේ නමින් සමාජ ජාලාවල පළවන ව්‍යාජ සහ නොමගයවන සුලු සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගමික නායකයන්ට අපහාසාත්මක ලෙස සටහන් පළ කිරීම සමාජ ජාලාවල බහුලව දක්නට ලැබෙන සිදුවීමක්. මේ, මිණිපුර අමාශාන්ති තපෝවනයේ නායක ස්වාමින්වහන්සේ වන තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිර යන නොමගයවන සහ අපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  තපෝවනයේ රතන ස්වාමීන් […]

Continue Reading

මාවරලේ භද්දිය හිමියන් සිදුකල ප්‍රකාශයක් ලෙස හුවමාරු වන නොමගයවන සුලු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාවරලේ භද්දිය  හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් ලෙස, නොමඟ යවන සුළු අර්ථකතන සහිතව සටහන් පෙළක් සමාජ ජාලා ඔස්සේ හුවමාරුව තිබෙන ආකාරයක් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා. මාවරලේ භද්දිය හිමියන් විසින් අදහස් පලකරන වීඩියෝවක් සමගින් මෙම සටහන් හුවමාරුව තිබුණා. සමාජ ජාලා සටහන්  භද්දිය හිමියන් විසින් ජනතා විමුක්ති […]

Continue Reading

‘ජීන් ආච්චි’ ජීවිතක්ෂයට පත් වූවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළකරමින් පසුගිය කාලයේ දී ජනප්‍රියට පත් වූ ‘ජීන් ආච්චි’ ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සටහන් පෙළක නිරවද්‍යතාව විමසා බලා අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ජීන් ආච්චි ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණේ මේ […]

Continue Reading

Doge meme හරහා ප්‍රසිද්ධියට පත් ‘kabosu’ නම් සුරතල් සුනඛයා ජීවිතක්ෂයට පත් වුණා ද?

Update : වසර 14ක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනප්‍රියත ම මීම් වර්ගයක් වූ පිටුපස සිටි සුනඛයා ‘කබෝසු’  මිය ගිය බව ඇගේ හිමිකරු පවසනවා. ජපන් shiba inu වර්ගයට අයත් මෙම සුනඛයා Dogecoin cryptocurrency හි මුහුණත බවට පත් විය. ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු ඇය ඊයේ දින  (24/05/2025) මිය ගියා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 18 […]

Continue Reading