නවතම ලෝක ටෙස්ට් ශූරතාවලි ශ්‍රේණිගත කිරීමේ දී ලංකාව දෙවන ස්ථානයට?

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය ගැනීමත් සම‍ඟ ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් හි (WTC Points Table) දෙවනි ස්ථානයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්ත – දකුණු අප්‍රිකා 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය […]

Continue Reading

සමන්තුරේ රෝහලට ආපු අලියෙක් ද? (PHOTO)

සමන්තුරේ රෝහල ඇතුළට පැමිණි අලියෙකුගේ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පෙළ සත්‍ය වශයෙන්ම දැක්වෙන්නේ එම රෝහලේ සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ මේ ඡායාරූප සමන්තුරේ රෝහලට ආපු අලියෙක් කියලා සමාජ මාධ්‍ය වල දාලා තිබුණා… මුල් අයිතිකරුට ස්තූතියි…” Facebook | Archived Link මේ පිළිබඳව පළ වූ […]

Continue Reading

කසිප්පු කෑන් මෙරට වෙළඳපොළේ ?

කසිප්පු බියර් කෑන් වර්ගයක් නැවත වරක් ලංකාවේ වෙළඳ පොළේ දැක ගන්නට ලැබෙන බව හඟවමින්, උපහාසාත්මක කෝණයකින් සටහන් පෙළක් හුවමාරු වුණා. එමඟින් දක්වා තිබුනේ මධ්‍යසාර ප්‍රතිශතය 65.5% වන ලංකාවේ නිෂ්පාදිත නව කසිප්පු වර්ග, ළතුරු, ගැරඬියා සහ කබරයා යන සන්නාම යටතේ බියර් කෑන් ලෙස වෙළඳපොලේ දැක ගන්නට ලැබෙන බවයි. Facebook | Archived පහත දැක්වෙන පරිදි ම මෙම […]

Continue Reading

කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]

Continue Reading

MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. WhatsApp ඔස්සේ ජංගම දුරකතනයට වෛරසයක් පැමිණෙන බවට දක්වමින් ඒ පිළිබඳ අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‍සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙහි නිරවද්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp ඔස්සේ පණවිඩයක් සංසරණය වූයේ මෙලෙසින්.  “මාටිනෙලි නමින් වීඩියෝවක් වට්ස්ඇප් වෙතින් හෙට එළියට එන […]

Continue Reading

රිය අනතුරින් දිනේෂ් මුතුගල ජීව විද්‍යා දේශක ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටහනක්!

සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇතැම් කරුණු ඔස්සේ සමාජ මාධ්‍යයේ අසත්‍ය සටහන් මෙන්ම නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එහි ඇති වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ, එම පුද්ගලයන් යම්කිසි අසනීප තත්ත්වයෙන් පසුවුවහොත් හෝ රෝහල් ගත කිරීමකදී එම ප්‍රසිද්ධ චරිත ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමයි. එවැනි පුවතක් සම්බන්ධයෙන් එහි […]

Continue Reading

කතරගම පාද යාත්‍රාවේ ගිය පුද්ගලයෙකු මුහුණ දුන් වලස් ප්‍රහාරයක් ද ? (Video)

කතරගම ඇසළ මහා පෙරහැර සඳහා උතුරු නැගෙනහිර සිට වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එම සම්ප්‍රදායකි. මෙම පාද යාත්‍රාව අතරතුර ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගේ ආපදාවලට ද මුහුණ පෑ අවස්තාවන් පිළිබඳව ඇතැම් […]

Continue Reading

අන්නාසි කැබලි උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පිළිකා වැනි දරුණු රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රමයන් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් බහුලව සංසරණය වනවා. ඇතැම් අවස්ථාවලදී එම රෝගයන්හි බරපතල කම හේතුවෙන්ම මෙවැනි සටහන් තුළ දැක්වෙන කරුණු විමසා බැලීමකින් තොරව අදාළ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම පවා අද සමාජයේ සුලබව දක්නට ලැබෙන […]

Continue Reading

මාතර වෙහෙරහේන පාරේ සේයාරුවක්  ද ?(PHOTO)

නිතර සංචාරයේ යෙදීමට ප්‍රියකරන පිරිස් මෙන්ම පරිසරයට ප්‍රිය කරන බොහෝ දෙනා අතර රමණීය තුරුලතා ආදියෙන් පිරි මාර්ග පිලිබඳ තොරතුරු දැන ගැනීමට දක්වන්නේ මහත් කුතුහලයක්. මේ නිසාම පාඨකයින් ආකර්ෂණය කරගැනීමට අලංකාර දර්ශන සහිත මාර්ග පිලිබඳ තොරතුරු දැක්වෙන ව්‍යාජ සටහන් සමාජ ජාලා ඔස්සේ පළවෙන අතර වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමටත් පෙළඹෙනවා. […]

Continue Reading

ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ද? (Video) 

සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී තාරකා විද්‍යාත්මක සිදුවීම් පිලිබදව ලෝකවාසීන් දක්වන්නේ ඉහල උනන්දුවක්. සමාජ ජාලා හරහාද මේ සම්න්බන්ධ සටහන් නිතර හුවමාරුවෙනවා.  අප මේ අවධානය යොමුකරන්නේ ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් යයි පවසමින් හුවමාරුවන නොමගයවන සුලු වීඩියෝවක් පිලිබදවයි. සමාජ ජාලා සටහන්  ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ලෙස වීඩියෝවක් හුවමාරුවී තිබුණේ පහත සටහනද සමගින්. “වීඩියෝව රූගත කර ඇත්තේ කැනඩාව, ඇලස්කාව සහ […]

Continue Reading

AMAZON සන්නාමය භාවිත කරමින් අමතර ආදාමයමක් ඉපැයිය හැකි බවට පළ වූ සටහනකට ඔබත් රැවටුණා ද ?

වර්තමානයේ මෙරට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ, විවිධාකාරයේ ජනතාව මුලා කරන ආකාරයේ ජාවාරම් ඉස්මතු වී ඇති බව දැකගන්නට පුළුවන්. මේ අතර අන්තර්ජාල සබැඳියක් ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සටහන් ද රැසක් පවතිනවා. ජනතාවට අමතර ආදායමක් ලැබනෙ බවට පවසමින්, ලොව ජනප්‍රිය වෙළඳ සන්නාමයක් වන AMAZON වෙබ් අඩවියේ ලියාපදිංචි වන බවට හඟවමින් එලෙස අන්තර්ජාල සබැඳියක් සමඟ හුවමාරු වූ සටහන්හි […]

Continue Reading

අද රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩු වනවාද?

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩුවන බවට අද දෙරණ කෙටි පුවත් සේවය මගින් පණිවිඩයක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අද දිනයේ (අගෝස්තු 01) දහවල් 12.00 සිට ඉන්ධන මිල අඩු කරන බවටත් ඒ අනුව, ලීටරයක නව […]

Continue Reading

යුරේනි නොෂිකා විසින් හමුදාව පිළිබඳ වෛරීය ප්‍රකාශයක් සිදු කළාද?

සමාජයේ ජනප්‍රිය චරිත හා අරගලය සම්බන්ධ නොමග යවන සුළු සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, බොහෝ ජනතාව නොමග යවමින්. ජනප්‍රිය රංගන ශිල්පිණියක් මෙන්ම, නිරූපණ ශිල්පිණියක් වන යුරේනි නොෂිකා සම්බන්ධයෙන් පළවූ එවැනි සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ගාලුමුවදොර පැවති අරගල භූමියට ප්‍රහාරයන් එල්ල කළ හමුදා සෙබලුන් සම්බන්ධයෙන් […]

Continue Reading

අරගලයේ අරමුණට යන්න බැරි වුනේ, අරගලයට එකතු වුන නූගත් ජනතාව බවට කොළඹ අගරදගුරු ප්‍රකාශ කළාද ?

ජනතා අරගලය සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධ වේදිකාවල දී මෙන්ම, සමාජ මාධ්‍ය තුළ ද සිය මත සහ අදහස් ප්‍රකාශ කිරීම බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින්, අරගලයට සහය දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් අරගලයට එකතු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප සිදු […]

Continue Reading

පොල්දූව මංසන්ධිය අසළ ඇති වූ ගැටුමේදී බරපතල තුවාල ලැබූ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට?

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ඊයේ (13) විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ, බරපතල ලෙස ප්‍රහාරයට ලක් වූ හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ දින කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ රණවිරුවා මිය යයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද?

මේ වන විට විදෙස්ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවනු ඇති බවට වන මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය පුරා පළවුණා. මෙවන් වටපිටාවක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සදහන් ලිපියක් සමාජ ජාලා තුළ පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ජනාධිපති ගෝඨාභය […]

Continue Reading

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ?

ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ විශාල දේශපාලන සහ ආර්ථික අර්බුදයක් තුලයි. මේ අතර රටේ යම් අරාජිකත්වයක් ද නිර්මාණය වී තිබෙන අතර විවිධ කලහකාරී තත්වයන් පිළිබඳව දිගින් දිගටම වාර්තා වූ පසුබිමක, ආණ්ඩු-විරෝධී විරෝධතාවලට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම්වරයා වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් සමාජ ජාලා හරහා […]

Continue Reading

ජනපති මැදුරට හානි කරන ලෙස, අගමැති ආරක්ෂක අංශයෙන් මුදල් ලබාගත් බව පාපොච්චාරණ කළ බවට Newsfirst පුවතක්?

ජුලි 09 වැනිදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ආරක්ෂක අංශ විසින් මාධ්‍ය වෙත පහරදීමත් සමඟ කලහකාරී තත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී ගිනි තබා විනාශ කර තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය මඟින් විමර්ශන සිදුවෙමින් පවතින අතර මෙම ගිනි තැබීමට මුල් කවර […]

Continue Reading

අරගලය ඵල දරයි. කිරි සම්බා කිලෝවක මිල රුපියල් 190 ට අඩු වෙයි ?

වැඩිවන ජිවන වියදම ඇතුළු ජන ජිවිතයට බලපාන ගැටලු රැසක් මුල්කරගනිමින් ඇතිවු මහජන විරෝධය හමුවේ, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන බව දැන්වීමට සිදුවූ අතර නව පාලනයක් පිහිටුවීම පිලිබඳ මේ දිනවල පක්ෂ නායකයන් අතර සකච්ඡා සිදුවෙනවා. ජනාධිපති නිළ නිවස ඇතුලු රජයේ මර්මස්ථාන, මෙම ලිපිය ලියන මොහොත වන විටත් අරගලකරුවන්ගේ ග්‍රහණයට නතුවයි පවතින්නේ. මෙවන් පසුබිමක, අරගලය සදහා පසුගිය දින කිහිපයේ […]

Continue Reading

තෙල් පෝලිම් වලට විසදුමක් ලෙස මාර්ගගත (Online) ටෝකන් ක්‍රමයක් ? 

ශ්‍රී ලංකා මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව තදබල ලෙස පීඩාවකට ලක්වයි ජීවත්වන්නේ. සිය ප්‍රවාහන සහ වෙනත්  අවශ්‍යතා සදහා අවශ්‍ය ඉන්ධන වන පෙට්‍රල්,ඩිසල් ,භූමිතෙල් ආදී ඉන්ධන වර්ග ලබාගැනිමට කිලෝමීටර කීපයක් දිග පෝලිම් වල දින ගණනක් එක දිගට කාලය ගත කිරීමට ජනතාවට සිදුව තිබෙනවා. මෙම පෝලිම් හේතුවෙන් අහිංසක ජීවිත කිහිපයක් ද අහිමි වුණා. ඉන්ධන පෝලිම් සඳහා […]

Continue Reading